ඔබ සීනි අතහැර දැමුවහොත් ‘ඔබේ මොළයට’ කුමක් සිදුවේද ? – අලුත්ම හෙළිදරව්ව
ඔබේ ආහාර වේලෙහි මිහිරි දේ ඉහළ මට්ටමක තිබීම ඔබේ සෞඛ්‍යයට අහිතකර බව දන්නා නමුත් එය කපා හැරීම ද දුෂ්කර විය හැකිය. පසුගිය දශකය තුළ සීනි පරිභෝජනය (අවම වශයෙන් සංවර්ධිත රටවල) ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව දැන ගැනීම ඔබව පුදුමයට පත් කළ හැකිය. පසුගිය දශකය තුළ ‘කෙටෝ – keto වැනි අඩු කාබෝහයිඩ්රේට් ආහාරවල ජනප්‍රියත්වය වැඩි වීම, ආහාර සදහා වන අරුචිකම් සහ ජීවන රටාවන් …
Continue Reading
ජංගම වෙළෙදුන්ට වැදගත් නිවේදන දෙකක්
නිරෝධාන ඇදිරිනීතිය ක්‍රියාත්මක වන සමයේ ජංගම වෙළෙදාම් කටයුතු කිරීමට අවශ්‍ය බලපත්‍ර පොලිසිය මගින් නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය. ‘‘වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. නිරෝධාන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන දිනවල වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා ක්‍රියාත්මක වනු ඇති බවයි අපි සිතන්නේ‘‘ …
Continue Reading
කොවිඩ් වසංගතය හා එන්නත්කරණය: ගංවතුරෙන් කැඩෙන ගෙදර වහලේ කාන්දු හැදීම
අගෝස්තු 13 වන දින ජනාධිපති කාර්යාලයේදී පැවතුණු කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේ දී අධි අවදානම් කාණ්ඩ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම ගැන මදකට හෝ සතුටු විය හැකිය. එය විධිමත් ලෙස පහළ වූ ශ්‍රේෂ්ඨ අදහසක් ලෙස දැක්වූවත් රජයේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන සලකා බැලූවිට අවබෝධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දැකිය නොහැකිය. එය උඩුගම් ඉවුරේ ඇති සියලු දේපොළ විනාශ කරමින් එන සැඩ ගංවතුරක් ගැන දැනුම් ඇති මහදැනමුත්තා, …
Continue Reading
නිදන්ගත රෝගීන්ට දැනුම්දීමක් සමග දුම්පානය කරන්නන්ට අනතුරු ඇඟවීමක්
ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා නිදන්ගත ස්නායු රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් කඩිනමින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීමට පියවර ගතයුතු බව ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා ‘‘ නිදන්ගත ස්නායු රෝගීවලින් පෙළෙන සමහර අය, උදාහරණයක් ලෙස ආගාතය, පාකින්සන් ඩිසීස්, ඩිමොන්ශියා. මේ කියන රෝගීන් දන්නවා තමන්ගේ රෝගී තත්ත්වය. මෙවන් වූ …
Continue Reading
ශ්‍රී ලංකාවේ රැකියා ස්ථානයේ ලිංගික හිංසන: ලිංගික හිංසා ලෙස හඳුනා ගනිමු
ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍ර සහ ආයතන තුළ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසා පිළිබඳ පසුගිය දිනවල සංවාදයක් මතු විය. එවැනි සංවාදයක් ආරම්භ වූයේ ඉංග්‍රීසි පුවත්පත්වලට සම්බන්ධ මාධ්‍යවේදිනියන් කිහිප දෙනෙකුම තමාට අත්විඳීමට සිදු වූයේ යයි කියන ලිංගික හිංසා පිළිබඳ ට්විටර් සමාජ ජාලයේ සටහන් තැබීමත් සමගය. ලිංගික හිංසාවෙන් තොර රැකියා ස්ථානයක් සහ පරිසරයක් සුරක්ෂිත කරනුවස් සෘජු මැදිහත්වීමක් කරන ලෙස ඒ සමග ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ …
Continue Reading
‘ඉන්දියාව ලොව ප්‍රථම’ DNA කෝවිඩ් එන්නත නිෂ්පාදනය කරයි
හදිසි භාවිතය සඳහා කොවිඩ් -19 ට එරෙහි ලොව ප්‍රථම ඩීඑන්ඒ එන්නත (DNA Covid vaccine) ඉන්දියාවේ ඖෂධ නියාමකවරයා විසින් අනුමත කර තිබේ. එන්නත් නිපදවන කැඩිලා හෙල්ත්කෙයාර් (Cadila Healthcare) අධ්‍යයනයකට අනුව, මාත්‍රා තුනේ සයිකොව්-ඩී එන්නත ( ZyCoV-D vaccine) ලබා ගත් අයගෙන් 66% කගේම රෝග ලක්ෂණ මෙම ඩී.එන්.ඒ. එන්නත මගින් වළක්වා ඇත. මීට පෙර ඩීඑන්ඒ එන්නත් සතුන් තුළ හොඳින් ක්‍රියාත්මක වූ නමුත් එය මිනිසුන් …
Continue Reading
ඉහළම මරණ සහ ආසාදිතයින් ගණන තහවුරු කරයි
-
Editor
-
August 21, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද (20) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව පුද්ගලයින් 195 දෙනෙකු ඊයේ (19) මරණයට පත්ව තිබේ. ඒ අනුව කාන්තාවන් 97 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 98 දෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත. ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 6,985 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර අද (20) දිනයේ මෙරට කොවිඩ් – 19 ආසාදිතයින් 3,839 …
Continue Reading
රට වසාදැමීම ජාතිය අමතා කළ කතාවේදී ජනපතිගෙන් ජනතාවට අනතුරු ඇගයීමක්
වසංගතය පාලනයට එකම විසඳුම එන්නත්කරණයයි රට අරාජික තත්ත්වයට පත් කරන්න එපා රට ඉදිරියට ගෙන යෑමට එකමුතුව වැඩ කරමු වර්ජන – උද්ඝෝෂණ කර රට අරාජික කරන්න එපා ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක් දීර්ඝ කාලයක් රට වසා තැබීමට ඉදිරියේදී සිදු වුවහොත් සියලු දෙනාම වඩාත් කැප කිරීම් කරන්නට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඊයේ (20) රාත්‍රියේ ඉල්ලීමක් කළේය. ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් …
Continue Reading
ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිතා තුනක් සහිත ආසාදිතයින් ප්‍රථම වරට ලංකාවෙන්
-
Editor
-
August 20, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකාව ඇතුළු මුළු ලෝකයේම අවධානයට ලක්ව ඇති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ “විකෘතිතා” තුනක් සහිත ආසාදිතයින් ලොව පළමුවරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා හෙළි කළේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණයකදී ඒ බව හෙළිවු බව ආචාර්ය ජීවන්දර මහතා සඳහන් කරයි. නව සොයා ගැනීම පිළිබද වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් …
Continue Reading
කොවිඩ් මරණ අනුපාතයෙන් ලංකාව ද. ආසියාවේ අංක 01ට පත්වෙයි
-
Editor
-
August 20, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය 9ක් බවට පත්වීමත් සමග සමස්ත ජනගහනයෙන් මිලියනයකට වාර්තාවන දෛනික කොවිඩ් මරණ අනුපාතය ඇසුරින් ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ පළමු ස්ථානයට පත්ව තිබේ. එම අනුපාතයට අනුව බංග්ලාදේශය දෙවන ස්ථානයේද, නේපාලය තෙවන ස්ථානයේ ද ඉන්දියාව සිවුන ස්ථානයේ ද පසුවෙයි. පාකිස්ථානය, ඇෆ්ගනිස්තානය යන රටවල් පිළිවෙලින් එම ලැයිස්තුවේ පස්වන හා හයවන ස්ථානවල පසුවන අතර මාලදිවයිනෙන් අවසන් …
Continue Reading