සුපිරි ගායිකා බ්‍රිට්නි ස්පියර්ස් විවාහා ගිවිස ගනී
එක්සත් ජනපදයේ ජනප්‍රිය තාරකාවක් වන බ්‍රිට්නි ස්පියර්ස් ඇගේ දිගුකාලීන පෙම්වතා වන සෑම් අස්ගරි (Sam Asghari) සමඟ විවාහ ගිවිස ගන්නා බව නිවේදනය කර තිබේ. මෙම යුවළ මුදු හුවමාරු කරගත් බව පෙන්වන වීඩියෝවක් සෑම් ඉන්ස්ටග්‍රෑම් හි පළ කළේය. 39 හැවිරිදි ඇය සිය පෞද්ගලික ජීවිතය සහ මුදල් යන දෙකම පාලනය කරන ඇගේ 13 වසරක සංරක්ෂකත්ව කටයුතු අවසන් කිරීම සඳහා නීතිමය අරගලයක යෙදී සිටී. …
Continue Reading
මුහුදට යටවීමට වැඩි අවදානමක් ඇති රටවල් බලවත් රටවලින් කළ ඉල්ලීම
ඉහළ යන ගෝලීය උෂ්ණත්වය පාලනය කිරීම සඳහා “හදිසි ගිවිසුමක්” ලබා දෙන ලෙස දේශගුණික විපර්යාසයන්ට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති රටවල් ඉල්ලා සිටී. මෙම කණ්ඩායමට අවශ්‍ය වන්නේ ග්ලාස්ගෝ හි පැවැත්වීමට නියමිත COP26 රැස්වීමේදී “දේශගුණික ව්‍යසනය” වළක්වා ගැනීම සඳහා සියළුම රටවල් රැඩිකල් පියවරයන්ට එකඟ වීමයි. නියෝජිතයින් සඳහා එන්නත් ලබා දීමේ ගැටලු ඇති බව පවසමින් රැස්වීම කල් දමන ලෙස උද්ඝෝෂකයින් ඉල්ලා සිටී. දේශගුණික අවදානමට ලක්විය …
Continue Reading
අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට
-
Editor
-
September 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2021 සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත් කර තිබේ. අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස 15 වනදා වැඩ භාර ගැනීමට නියමිතය. ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති …
Continue Reading
අජිත් නිවාඩ් කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් තමන් ඉල්ලා අස් වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (13) ලිඛිතව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත දැනුම් දුන්නේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ඇත. ඒ මහතා …
Continue Reading
දකුණු අප්‍රිකානුවෝ හඹා ගොස් ජය ගනිති
තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැඳී සිටීමට ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය අතිශයින් තීරණාත්මක දෙවැනි විස්සයි-20 තරගයේදීද බලාපොරොත්තු සුන් කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය 2-0 ක් ලෙස ජය ගැනීමට අද (12 දා) සමත්වූහ. මෙය මෙම තරගාවලියේදී ලකුණු හඹා යමින් කණ්ඩායමක් ජයග්‍රහණය වාර්තා කරන ලද පළමු තරගය ලෙසින්ද සටහන් විය. පන්දු 35 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගැනීමට කුවින්ටන් …
Continue Reading
එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයින්ගෙන් කොවිඩ් සම්ප්‍රේෂණය ගැන WHO අලුත්ම හෙළිදරව්ව
-
Editor
-
September 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීම /ආසාදනය වීම බෙහෙවින් අඩු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කේට් ඕ බ්‍රයන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රෝගය වැළැක්වීමට සහ රෝගයේ බරපතලකම අඩු කිරීමට එන්නත් බෙහෙවින් උපකාරී වන බවයි. එනම් ආසාදනය වූ අයෙකුගෙන් සිදුවිය හැකි කඩිනම් …
Continue Reading
තලේබාන් ආණ්ඩුව ශිෂ්‍යාවන් සඳහා නව නීති ප්‍රකාශයට පත් කරයි
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
FEA
-
0 Comments
ඉහළ ඡායාරූපය පසුගිය සෙනසුරාදා කාබුල්හි ෂහීඩ් රබ්බානි අධ්‍යාපන විශ්ව විද්‍යාලයේ පැවැත්වෙන තලෙයිබාන් රැලියට කළු නිකාබ් වලින් සැරසුණ තරුණියන් පිරිසක් සහභාගී වූහ. ඇෆ්ගන් විශ්ව විද්‍යාල ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙන් කෙරෙන අතර නව ඉස්ලාමීය ඇඳුම් පැළඳුම් සංග්‍රහයක් හඳුන්වා දෙන බව තලේබාන් සංවිධානය අද (12) පැවසීය. උසස් අධ්‍යාපන ඇමති අබ්දුල් බකී හකානි කියා සිටියේ කාන්තාවන්ට ඉගෙනීමට අවසර දෙන නමුත් ඒ පිරිමින් සමඟ …
Continue Reading
කැබිනට් පත්‍රිකාවක්වත් නැතිව කෙරවලපිටිය බලාගාරය විකිණීම වහාම නැවැත්විය යුතුයි – JVP
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
පසුගිය සඳුදා සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලයට අවසන් මොහොතේ හෝ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකර කෙරවලපිටිය යුගදනවි එල්එන්ජී බලාගාරය ඇමරිකානු සමාගමකට විකිණීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ප්රමුඛ ආණ්ඩුවේ කිහිප දෙනෙකු ගෙන යන ක්‍රියාමාර්ගය වහා නැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. එම පක්ෂයේ නායක අනුර දිසානායක අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ආණ්ඩුවට මේ බව අවධාරණය කළේය. එම මාධ්‍ය හමුවේදී …
Continue Reading
ඉන්දියාව ගුවන් යානා කර්මාන්තයේ විප්ලවයකට සූදානම් වෙයි
ඉන්දියාවේ නිෂ්පාදිත ගුවන් යානයක සේවය ලබා ගැනීමට ඉදිරි මාස 4 තුළදී හැකිවන බව වන බව India News Network වාර්තා කරයි. බැංගලෝරයේ පිහිටි ජාතික අභ්‍යවකාශ විද්‍යාගාරය (National Aerospace Laboratories) යටතේ ඇති විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලය (Council of Scientific and Industrial Researches) මගින් “හන්සා” නමින් නම් නව පරපුරේ ගුවන් යානයක් නිශ්පාදනය කොට එහි සිය මංගල ගුවන් ගමන සාර්ථකව සිදු කර ඇත. …
Continue Reading
ඉන්දීය අභ්‍යවකාශ අභියෝගය 2021
-
Editor
-
September 12, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
FEA
-
0 Comments
අතල් නවෝත්පාදන මෙහෙවර (The Atal Innovation Mission- AIM ) (ඒඅයිඑම්) (AIM), නීතී ආයෝගය(NITI Aayog) යනු ඉන්දියාවේ නවෝත්පාදන හා ව්‍යවසායකත්ව සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සඳහා වූ ඉන්දීය රජයේ ප්‍රමුඛතම මුලපිරීම වන අතර එය 2016 දී පිහිටුවන ලදී. මේ අරමුණින් AIM මගින් පාසල් තුළ ගැටලු විසඳන නව්‍ය මානසිකත්වයක් ඇති කිරීම සහ විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, පෞද්ගලික හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර යන …
Continue Reading