කබ්රාල්ගේ පත් කිරීම දේශපාලන සදාචාරය පිළිබද ප්‍රශ්නයක් – ජවිපෙ
මූල්‍ය අපරාධ පිළිබඳව එල්ල වී තිබෙන චෝදනාවලින් අධිකරණමය නිදොස්වීමක් නොලැබූ පුද්ගලයෙකු වන අජිත් නිවාඩ් කබ්රාල් මුදල් රාජ්‍ය ඇමතිවරයා දිනක් ඇතුලත මහ බැංකු අධිපති වශයෙන් පත්කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචන එල්ල කර තිබේ. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙන්ති අද උදේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී මෙයට අදාළ කරුණු ගෙනහැර දැක්වීය. එම මාධ්‍ය හමුවේදී පළකළ සම්පූර්ණ අදහස් පහත පළ වේ. …
Continue Reading
කබ්රාල්ගේ පත්වීමට එරෙහිව මැන්ඩමූස් ආඥාවක් ලබා ගැනීමට පියවර
දූෂණ චෝදනා එල්ලවී තිබෙන අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති වශයෙන් පත් කිරීම වළක්වාලමින් මැන්ඩමූස් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත. හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මෙම පෙත්සම අද දහවල් අභියාචනාධිකරණය වෙත විද්යුත් තැපෑල මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත. ඒ සමඟම මෝසමක් ඉදිරිපත් කරමින් මෙම අභියාචනය සැප්තැම්බර් 15වෙනි දින විභාගයට ගන්නා ලෙස ද ඉල්ලා ඇත. දූෂණ …
Continue Reading
ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසියි – තීරණාත්මක නඩු තීන්දුවක්
-
Editor
-
September 14, 2021
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
0 Comments
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයට ඓතිහාසික පරිච්ඡේදයක් එක් කරමින් මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා ඊයේ (13) දිනයේදී සුවිශේෂී නඩු තීන්දුවක් ලබාදුන්නේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ප්‍රකාශයට පත්කරමිනි. ඒ අනුව අල්ලස් …
Continue Reading
Covid- 19 සමයේ ‘කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට‘ කිහිළිකරු ප‍්‍රමාණවත් නැත
-
Editor
-
September 14, 2021
-
පුවත් සහ වාර්තා, මතවාද
-
featured
-
0 Comments
හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා ලොකු ප‍්‍රසිද්ධියක් සමගින් මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී …
Continue Reading
කිසිදු ආකාරයක අනවශ්‍ය මැදිහත්වීමක් සන්නද්ධ හමුදා මේ මොහොතේ සිදුකරන්නේ නැහැ
රටක් වශයෙන් කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ජනගහණයෙන් 50%කට ලබාදීම ජයග්‍රහණයක් බවද, මේ නිසා අද ඓතිහාසික දවසක් වනු ඇති බවද කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. මෙම මාධ්‍ය හමුවට සම කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා ද සහභාගී විය. ජනගහණයෙන් 50%කට අධික …
Continue Reading
‘ගෑස් මිල ඉහළ දමන ලෙස තවත් ඉල්ලීමක් ආවා‘
-
Editor
-
September 14, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල වැඩි කරන ලෙස ගෑස් සමාගම් රජයෙන් නව ඉල්ලීම් කර ඇති බව සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම ගැන කරුණු දක්වමින් ගෑස් සමාගම් විසින් ඉල්ලීම ඉදිරිපත් කළ බවයි අමාත්‍යවරයා පැවසුවේ. “දේශීය වෙළෙඳපොළේ ගෑස් හිඟයක් පවතින බව අමාත්‍යාංශය පිළිගන්නා නමුත් එය පෙර තරම් ප්‍රබල එකක් …
Continue Reading
නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමේ අවදානමක් – GMOA
-
Editor
-
September 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නාරාහේන්පිට යුධ හමුදා රෝහලේ සත්කාර සේවා බිද වැටීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (13) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ. නාරහේන්පිට යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා ගැටලුවකින් තොරව පවත්වාගෙන යාමට එහි සිටින යුධ හමුදාවට අනුබද්ධ වෛද්‍යවරුන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවේ. එබැවින් යුධ හමුදා රෝහලේ රෝගී සත්කාර සේවා බිදවැටිමකින් තොරව පවත්වාගෙන යාම …
Continue Reading
උතුරු කොරියාව නව දිගු දුර කෘෘස් මිසයිලයක් අත්හදා බලයි
ඉහළ ඡායාරූපය උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය නව කෘෘස් මිසයිලයේ මෙම ඡායාරූප නිකුත් කළේය උතුරු කොරියාව ජපානයේ බොහෝ ප්‍රදේශවලට පහර දීමේ හැකියාව ඇති නව දිගු දුර කෘෘස් මිසයිලයක් long-range cruise missile අත්හදා බලා ඇති බව රාජ්‍ය මාධ්‍ය අද (13) පැවසීය. සති අන්ත පරීක්ෂණ වලදී මිසයිලය කි.මී .1500 ක් දුරට ගමන් කළ බව KCNA නිල පුවත් ඒජන්සිය පවසයි. එයින් ඇඟවෙන්නේ ආහාර හිඟය සහ …
Continue Reading
සාර්ථක කොවිඩ් පාලනය අතරතුර ගෙනයන අසත්‍ය ප්‍රචාර එයට බාධාවක්. – සෞඛ්‍ය ඇමති
සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හෝලි (David Holly) මහතා පවසයි. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද පවතින බවත් එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවත් මහ කොමසාරිස් වරයා කීය. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සමඟ අද (13) එම …
Continue Reading
Colombo Plan Staff College අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පළමු වරට ශ්‍රී ලාංකිකයෙක්
-
Editor
-
September 13, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි කොළඹ ක්‍රමයේ, පුහුණු අංශය වන මැනිලා හි පිහිටි කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යාලය (CPSC), ඉතිහාසයේ පළමු වරට එහි 12 වැනි අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ශ්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය ගණේමුල්ලේ ලේකමලාගේ ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා පත් කළේය. දක්ෂ සම්මානලාභී අධ්‍යාපනඥයෙකු වන මහාචාර්ය වික්‍රමසිංහ මහතා, ඔහු කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ දී ලබා ගත් කාර්මික හා වෘත්තීය පුහුණු හා අධ්‍යාපන ක්‍ෂේත්‍රය පිළිබඳ සිය විශිෂ්ඨ අත්දැකීම් …
Continue Reading