‘ලෝකයේ එකම තැනක පිහිටි විශාලතම ජීවී පැළෑටි එකතුව‘ ගිනිස් වාර්තාව අලුත්වෙයි
කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ Royal Botanic Gardens (RBG) අවම වශයෙන් අද්විතීය ශාක විශේෂ 16,900 ක් වත් වාසය කරයි. මහා බ්‍රිතාන්‍යයේ රාජකීය උද්භිද උද්‍යානය හෙවත් ‘කියු උද්‍යානය – Kew Gardens ‘ විසින් එක් ස්ථානයක විශාලතම ජීවී පැළෑටි එකතුව සඳහා නව ගිනිස් වාර්තාවක් තබා තිබේ. 1759 දී පිහිටුවන ලද, කියු හි රාජකීය උද්භිද උද්‍යානයේ 2019 මැයි මාසය වන විට අද්විතීය ශාක විශේෂ 16,900 …
Continue Reading
ලෝකයේ උසම ගස ලැව්ගිනි වලට බිලිවෙයිද ?
2021 අගෝස්තු මාසයේදී සෙක්වෝයා ජාතික වනාන්තරයේ ගින්නක් හට ගත්තේය. දැන් එම ප්‍රදේශයේ ඇති වන ලැව්ගිනි හේතුවෙන් ප්‍රාන්තයේ සීකුවියා ගස් තර්ජනයට ලක්ව ඇත. කැලිෆෝනියාවේ ලෝක ප්‍රසිද්ධ සෙක්වෝයා ජාතික වනෝද්‍යානය හරහා දැවැන්ත ලැව් ගින්නක් පැතිර යන බැවින් ගිනි නිවන භටයින් පැරණි ගස් වටා ඇති ගිනි ප්‍රතිරෝධී බ්ලැන්කට් ඔතා ඇත. තවත් පැය කිහිපයකින් ලොව විශාලතම ගස් සමූහය පිහිටි යෝධ වනාන්තරය වෙත ලැව් ගින්න …
Continue Reading
චිරාට් කෝලි ඉන්දීය විස්සයි 20 නායකත්වයට සමුදෙයි
ඉන්දියාව වෙනුවෙන් විස්සයි 20 තරග 90 කදී විරාට් කෝලි 52.65ක ලකුණු සාමාන්‍ය අගයක් ලබා ඇත නොවැම්බර් මාසයේදී පැවැත්වෙන විස්සයි 20 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට චිරාත් කෝලි තීරණය කර තිබේ. සිය ට්විටර් ගිනුවේ සටහනක් තබමින් ඔහු පැවසුවේ ටෙස්ට් ක්‍රිකට් සහ එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා “පූර්ණ” සූදානම් වීමට තමාට “ඉඩ” ලබා දිය යුතු බවයි. …
Continue Reading
නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකකින් දීර්ඝ කරයි
-
Editor
-
September 17, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජනාධිපතිවරයා මෙම තීරණය ගත්තේ අද පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන රැස්වීමේදීය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ජනාධිපතිවරයා එම තීරණය ගත් බව …
Continue Reading
සියළුම බෝගවලට කාබනික පොහොර ආනයනයට රජයෙන් අවසර
මෙතෙක් වී වගාව සඳහා පමණක් කාබනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද අද (16) සිට තේ, පොල්, රබර් ඇතුළු අනෙකුත් බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් 02 ට අවසර ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මේ අතර ඔක්තෝබර් මාසය වනවිට සියළුම බෝග වගාවන් සඳහා හිඟයකින් තොරව වෙළඳපොලෙන් පොහොර මිලදී ගත හැකිවන පරදි පොහොර ආනයනයට පෞද්ගලික …
Continue Reading
නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කරන්න – විශේෂඥ වෛද්‍යවරු ඉල්ලති
-
Editor
-
September 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ලබන ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා තිබේ. නිරෝධායන ඇඳිරිනීතිය කඩිනමින් ලිහිල් කළහොත් භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවනු ඇති බවත් එනිසා නිරෝධායන ඇදිරිනීතිය ඔක්තෝබර් මස මුල දක්වා දීර්ඝ කරන ලෙ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී. එම සංගමය පෙන්වා දෙන්නේ ආසාදිතයින්, …
Continue Reading
ශ්‍රී ලංකාව T20 ශ්‍රේණිගත කිරීම් අතර 10 වැනි ස්ථානයට
සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් වල 10 වැනි තැන දක්වා පල්ලම් බැස තිබේ. දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ශ්‍රී ලංකාවේ ලකණු සංඛ්‍යාව 229ක් දක්වා පහළ ගොස් ඇති අතර මෙම තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ පසු වූ අතර ප්‍රසාද …
Continue Reading
විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට PCR ප්‍රතිඵල කඩිනමින් දෙන්න තීරණයක්
විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයන් තුළ ඔවුන්ව කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද (16 ) පැවති සාකච්ඡාවකදී තීරණය විය. ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී.සී.ආර්. පරීක්ෂණ කඩිනමින් සිදු කර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ව නිවෙස් කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ. …
Continue Reading
සත්ත්ව ආහාරත් අත්‍යාවශ්‍ය ආහාරයක් වෙයි
සත්ත්ව ආහාර ද අත්‍යාවශ්‍ය ආහාර ලෙස ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි හේරත් මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගැනීමට නියමිතය. සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා සත්ත්ව පාලනයේ නියුතු ගොවින් බලවත් අපහසුතාවට පත්ව ඇති බවද සත්ත්ව ආහාර මිල ඉහළ යාම නිසා …
Continue Reading
අපේ වැඩ අපි බලා ගන්නම් – ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිෂමට කියයි
රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එසේම එවැනි යාන්ත්‍රණයක් සැකසීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බලයක් ලබා දී නැතැයි ද පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ රටේ සියලු ගැටලුවලට විසඳුම් ඇති බව කියා සිටියේය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කරන මාධ්‍ය හමුව අද …
Continue Reading