යුගදනවි අර්බුදය : ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අගමැති හමුවෙයි
යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණයට ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 10ක් සිය බලවත් විරෝධය පළකර ඇත. මේ අතර එම පක්ෂවල නායකයෝ පිරිසක් අද (21) කොළඹ මහගමසේකර මාවතේ පිහිටි, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසේදි හිටපු ජනාධිපතිවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමැතිවරුන් වන දයාසිරි ජයසේකර, …
Continue Reading
කොවිඩ්-19 ආසාදිත මරණ 66ක්
-
Editor
-
September 21, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ්-19 ආසාදිතවූ පුද්ගලයින් 66 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. මියගිය අයගෙන් 53 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් වන අතර 11 දෙනෙක් අවුරුදු 60 ත් 30 ත් අතර වයසේ පසුවන අතර අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද මියගිය අය අතර වේ. මියගිය අය අතරින් 30 දෙනෙක් පිරිමි අය වන …
Continue Reading
‘කොවිඩ් රෝගීන් අඩු වෙමින් තත්ත්වය සමනය වෙනවා‘ – මහාචාර්ය ඉන්දික කරුණාතිලක
රෝගීන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවෙමින් තත්ත්වය සමනය වෙමින් පවතින පසුබිමක රෝගී උපකාරක සේවාවන් සදහා ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමාණයද අඩුවී ඇති බවද, ඇමතුම් වල ස්වභාවය වෙනස් වී ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සදහන් කළේය. ඔහු මේ බව සදහන් කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එන්නත්කරණයේ වත්මන් තත්ත්වය පිළිබදව දැනුවත් කිරීම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් …
Continue Reading
ගර්භනී කාන්තාවන්ගෙන් 90%කට කොවිඩ් මර්දන එන්නත දී අවසන්
-
Editor
-
September 21, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් රෝගය නිවාරණය පිණිස දකුණු ආසියාවේ ගර්භනී මාතාවන් එන්නත්කිරීම ප්‍රථමයෙන් ආරම්භ කළේ ශ්‍රී ලංකාව බවත් මේ වන විට ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 90කට එන්නත් දී ඇති බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළාය. විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළේ දැනට ක්‍රියාත්මක කොරෝනා මර්දන එන්නත්කරණයේ වත්මන් තත්ත්වය සහ ළමුන්, තරුණ තරුණියන් සහ ගර්භණී මාතාවන් එන්නත්කරණය …
Continue Reading
දත්ත මැකී යෑම ගැන ඇමති චන්න ජයසුමනගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක්
ඖෂධ නියාමන අධිකාරියේ ( NMRA) දත්ත මැකී ගොස් ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව යැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. මැකී ගොස් ඇති එම දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරගෙන යන බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම සිද්ධියට සම්බන්ධවූ සියලුම දෙනාට සුදුසු නීතිමය ක්‍රියාමාර්ග …
Continue Reading
ඇෆ්ගනිස්ථානයේ වත්මන් තත්ත්වය සාමයට ප්‍රධාන අභියෝගයක් – අගමැති මෝදි
රැඩිකලීකරණයට එරෙහිව සටන් කිරීම කලාපීය ආරක්‍ෂාව සඳහා පමණක් නොව කලාපයේ තරුණ පරම්පරාවන්ගේ දීප්තිමත් අනාගතය සඳහා ද අවශ්‍ය බව අගමැති මෝදි පැවසීය. ඇෆ්ගනිස්ථානයේ මෑත කාලීන වර්ධනයන් පෙන්නුම් කරන්නේ කලාපයේ සාමය හා ආරක්‍ෂාවට ඇති ලොකුම අභියෝගය රැඩිකල්කරණය බව අගමැති නරේන්ද්‍ර මෝදි පැවසීය. මෙම ප්‍රදේශයේ ඇති ලොකුම අභියෝග සාමය, ආරක්‍ෂාව සහ විශ්වාස හිඟය හා සම්බන්ධ බව ඉන්දීය අගමැතිවරයා වශයෙන් මම විශ්වාස කරන අතර …
Continue Reading
20-30 අතර තරුණයින් කොවිඩ් එන්නතට බිය වීමෙන් ගැටලු රැසක්
ඔවුන් දවසම ගතකරන්නේ අන්තර්ජාලයේ. එහි කොවිඩ් ගැන, එන්නත් ගැන නිතර නිතර පළ වන සාවද්‍ය හා මිත්‍යා තොරතුරු ඔවුන් දැඩිව ග්‍රහණය කරගෙන සිටින බවයි අපට පෙනී යන්නේ. මෙය අද ගෝලීය ගැටලුවක් බවට පත්ව තිබෙන කරුණක් COVID -19 ට එරෙහිව එන්නත් ලබා ගැනීමට වයස් 20-30 අතර වයස් කාණ්ඩ අතර උනන්දුවක් නොමැතිකම ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි කනස්සල්ල පළ කරති. ‘වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩයේ …
Continue Reading
‘දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට සූදානම්’ – ජනපති එ.ජ මහ ලේකම්ට කියයි
අභ්‍යන්තර යාන්ත්‍රණයකින් ගැටලු විසඳා ගැනීමට සාකච්ඡාවකට එක්වන්නැයි දෙමළ ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුම් ජාතීන් අතර සමගිය වර්ධනය කර ගනිමින් ඉදිරියට ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහාය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබාදෙන බව එහි මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පවසයි. ඊයේ (19) පස්වරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. …
Continue Reading
කඹුරු අක්කරයක් වගා කිරීමේ සැබෑ වියදම රු. 50,000 ද ? – 150,000ක් ද ?
කුඹුරු අක්කරයක වී ගොවිතැන් කරන්න රුපියල් ලක්ෂ 1 ½ ක් වැය වෙනවා කියලා සමහර අය බොරු සමාජගත කරනවා. අක්කරයක වී වගාවට වැයවන්නේ රුපියල් 50,000 ක් පමණයි. වී මිල අඩුයි කියමින් කාබනික පොහොරවලින් අස්වැන්න අඩුවෙනවා කියමින් ගොවි ජනතාව හා රජය අතර ගැටුමක් නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් දරන උත්සාහය පරාජය කළ යුතු බව රජරට ප්‍රදේශයේ ගොවීහු කියති. ඉකුත් රජය සමයේ පොහොර සහනාධාර නොලැබුණ බවත් …
Continue Reading
එන්නත නොගත් වයස 30ට වැඩි පුද්ගලයින්ට රජයෙන් කාරුණික ඉල්ලීමක්
-
Editor
-
September 20, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වයස අවුරුදු 30 ට වැඩි සහ මෙතෙක් එන්නත් නොකළ පුද්ගලයින් මෙම සතිය තුළදී එන්නත් ලබා ගත යුතු බව රජය අවධාරණය කරයි. තරුණ හා නව යොවුන් වියේ දරුවන් සඳහා එන්නත් ලබා දීම සඳහා ප්‍රමුඛතාවය දිය යුතු බැවින් වැඩි කාලයක් එම එන්නත් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට නොහැකි බැවින් නියමිත දින නියමයක් නිකුත් කිරීමට රජයට බල කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය. …
Continue Reading