‘චීන කාබනික පොහොරවල අහිතකර බැක්ටීරියා‘ –කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද
මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල් පරීක්ෂා කිරීමේදී ඒවායේ පසට අහිතකර බැක්ටීරියාවන් තිබෙන බවට රසායනාගාර පරීක්ෂණවලදී හෙළි වී ඇති බැවින් මෙම තීරණයට එළඹුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද මෙවර මහ කන්නය සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර හිඟයකින් …
Continue Reading
ආනයන සීමා අවම වන පරිදි සහන දෙන්නැයි අගමැතිගෙන් මහ බැංකු අධිපතිට උපදෙස්
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) දින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට උපදෙස් දුන්නේය. අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ වලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යතුමා මෙම උපදෙස් දුන්නේය. මේ …
Continue Reading
යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ හි රැව්දෙයි !
-
Editor
-
September 29, 2021
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
FEA
-
0 Comments
කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත. ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි. ශ්‍රී ලාංකික …
Continue Reading
දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්
දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනේ. ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (29) පැවති සාකච්ඡාවකදී මේ බව කීය. එම අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ඇතුළු එහි අධ්යක්ෂ …
Continue Reading
ලබන 01වැනිදා රට යළි විවෘත කරනවා – යුද හමුදාපති
-
Editor
-
September 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය අගෝස්තු 20 වැනි දින සිට රටපුරා පනවනු ලැබූ ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් මස 01 වැනි දින අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි. රට යළි විවෘත කිරීමට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ හෙට නිකුත් කරන බවද …
Continue Reading
පාකිස්තානය විදේශ ත්‍රස්තවාදී කණ්ඩායම් 12ක් පෝෂණය කරනවා – ඇමෙරිකාව
පාකිස්තානය ‘සමහර කලාපීය වශයෙන් අවධානය යොමු වූ ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්ෂිත තෝතැන්නක් ලෙස අඛණ්ඩව කටයුතු කර ඇත’ යනුවෙන් එක්සත් ජනපද කොංග්රස් පර්යේෂණ සේවා වාර්තාව සඳහන් කරයි. ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ සේවා වාර්තාව පවසන පරිදි පකිස්ථානය ‘විදේශීය ත්‍රස්තවාදී සංවිධාන’ 12 ක මෙහෙයුම් කඳවුරක් වන අතර පහක් ඉන්දියාව කේන්ද්‍ර කර ගෙන ඇත. කලාපීය වශයෙන් අවධානය යොමු වූ සමහර ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා ආරක්ෂිත ස්ථානයක් …
Continue Reading
ලෝක හදවත් දිනය අදයි !
හදවත මිනිසාට නැතිවම බැරි අවයවයක්… ඒ නිසාම වටිනා දේවල් වල වටිනාකම විදහාපෑම සදහා හදවතට සමාන කරනවා. සංවේදීත්වය සදහා හදවත ඈදා ගන්නා සේම අතීතයේ සිට අප සාහිත්‍ය තුළද හදවතට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්.. ඉතින් මෙලෙස සැමට නිරන්තරයෙන් අවශ්‍ය වන හදවත පිළිබදව වැඩි අවධානයක් යොමුවන වැඩි වශයෙන් කතාබහට ලක්වන දිනය අදයි… එනම් අද ලෝක හදවත් දිනයයි. මිනිසාගේ උරස් කුහරයේ වම්පසට වන්නට පිහිටා ඇති …
Continue Reading
CID නිලධාරීන් ගැන විමර්ශනයක් කරනු‘
-
Editor
-
September 29, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යෙවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. තවද සුඳුලූණු සිද්ධිය සම්බන්ධව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදු කරන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පති …
Continue Reading
සහල් මිල පාලනයෙන් ආණ්ඩුව කරඅරී – මෝල් හිමියෝ මිල පාලනය අතට ගනී
ඊයේ (27) මධයම රාත්‍රියේ සිට සහල් මිල පාලනය කිරීමේ ගැසට් නිවේදන අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. සූම් තාක්ෂණය ඔස්සේ පැවති කැබිනට් මණ්ඩල හමුවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව සැප්තැම්බර් 02 දා උපරිම සහල් මිල නියම කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය දින 25කට පසුව අහෝසි කිරීම විශේෂත්වයකි. සහල් සඳහා පාලන මිලක් පනවමින් ජනාධිපතිවරයා නිකුත් කර තිබූ ගැසට් …
Continue Reading
ලෝක ජලභීතිකා දිනය අදයි
-
Editor
-
September 28, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අද සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි. ‘දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු’ තේමා කරගනිමින් මෙවර ජලභීතිකා දිනය සමරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස් රෝගයකි. වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටය මගින් පිටවන වෛරසය තවත් පුද්ගලයෙකුට ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වේ. සපාකෑම්, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන් වෛරසය ආසාදනය …
Continue Reading