ඉන්ධන මිල වැඩි කිරීමක් හෝ බදු සහන යළිත් ඉල්ලයි
-
Editor
-
October 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ඉන්ධන ආනයනය හා සම්බන්ධයෙන් උද්ගතව පවතින ගැටලුවලට මුදල් අමාත්‍යංශයෙන් විසඳුමක් ලබා නොදුනහොත් ලබන ජනවාරියේ සිට ඛනිජතෙල් නීතිගත සංස්ථාවට තෙල් ආනයනය කිරීමට නොහැකි වන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. මෙහිදී බලශක්ති අමත්‍යවරයා විසින් මුදල් අමාත්‍යවරයා වෙත යෝජනා කර ඇත්තේ ඛනිජ තෙල් මත පනවා ඇති ආනයන බදු අඩු කිරීම හෝ තෙල් මිල ඉහළ දැමීම යන විකල්ප …
Continue Reading
ඉන්දියාවෙන් ‘නැනෝ නයිට්රජන් දියර පොහොර‘ හෙට දිවයිනට
මෙරට වගාවන්ට අවශ්‍ය නයිට්රජන් ලබා ගැනීම සඳහා ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් දියර පොහොර ගෙන්වීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසීය. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවති සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා, රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, කෘෂිකර්ම හා ගොවිජන අධ්යක්ෂ ජෙනරාල්වරුන් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ද …
Continue Reading
’25 වැනිදා සේවය වාර්තා කරනවා’ – ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය
-
Editor
-
October 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලබන 24 වැනි සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු – විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද (18) නිවේදනය කළේය. මාධ්‍ය හමුවක් කැඳවමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් කියා සිටියේ , 21 හා 22 ඒකාබද්ධ ගුරු සංගම් වැඩ වර්ජනයක නිරත වන බවයි. මේ අතර ගුරු-විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ …
Continue Reading
‘කුමන බාධා පැමිණියත් 21දා පාසල් ආරම්භ කරනවා‘- අධ්‍යාපන ඇමති
-
Editor
-
October 18, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කුමන බාධා පැමිණියත් ලබන 21 දින වෙනිදා පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා රාජ්‍ය රූපවාහිනී නාලිකාවකට අඳහස් දක්වමින් මේ බව පැවසීය. අග්‍රාමාත්‍යවරයා වෘත්තීය සමිති ඉදිරියේ පැහැදිළි තීරණය ප්‍රකාශ කළ බවත් එය අවසාන තීරණය බවත් ලබාදීමට හැකි මුදල් ප්‍රමාණය අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා පැවසීය. පාසලට නොපැමිණෙන ගුරුවරු ඇති නොවේවා..!” යැයි තමන් ප්‍රාර්ථනා …
Continue Reading
NMRA වංචා හොයන්න ආ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක්
NMRA වංචා හොයන්න ආපු විශේෂඥ කමිටුව, වංචාවේම අතකොළුවක් වෙමින් තිබෙනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා මේ බව ප්‍රකාශ කළේය. එම මාධ්‍ය නිවේදනයේ මෙසේ ද සදහන් වේ. ‘‘ඖෂධ නියමන අධිකාරීයේ දත්ත වංචාව නිවැරදී කිරීමට පත් කළ විශේෂඥ කමිටුව වංචාවේම අතකොළුවක් කරගෙන ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන් වීම අපරාධමය කාරණයක් වන …
Continue Reading
විකුණාගත නොහැකි මුං අස්වැන්න මිලට ගන්න දිසාපතිවරුන්ට රජයෙන් මුදල් දෙයි
අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දිසාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. අතරමැදි බෝගයක් ලෙස වගා කර ඇති මුං ඇට අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වී ඇති බවට ගොවීන් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කීරිමෙන් පසු මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. මොණරාගල , හම්බන්තොට හා රජරට …
Continue Reading
යොහානිගෙන් ශ්‍රී ලංකා වාර්තාවක්
-
Editor
-
October 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා අද (16) වාර්තාවක් තැබුවාය. ඒ අනුව යොහනි ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් ( ෆෙලොවර්ස්) සංඛ්‍යාව අද (16) දිනයේ ලක්ෂ තුන සීමාව පසු කළේය. මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා …
Continue Reading
ආනයනික කුණු ලොකු ලූණු ‘හොඳ ලූණු කරන ජාවාරමක්‘ දඹුල්ල ආර්ථිකේදී අතේ මාට්ටු
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පෞද්ගලික ගබඩාවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කාන්තාවන් යොදා තෝරා ඒවා කලවම් කොට වෙළඳපොළට යැවීමේ ක්‍රියාවලිය සිදුවන බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට අද (16) දින තොරතුරක් ලැබී තිබිණි නගරාධිපතිවරයා වීශේෂ රාජකාරියක් සඳහා වෙනත් ප්‍රදේශයකට පිටව ගොස් සිටීම නිසා නගර සභාවේ වෙනත් නියෝජිතයන් පිරිසක් අද පෙරවරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි මෙම ගබඩා පරික්ෂා කිරීම් …
Continue Reading
පොලිසියට වැටෙන මානව හිමිකම් නඩු අඩු කරන්න ‘පොලිස් ඇමතිගෙන් අලුත් සැලසුමක්‘
-
Editor
-
October 16, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාස හයක් ඇතුළත විභාග නොවන චෝදනා පත්‍ර ඉබේ අවලංගු වන ක්‍රමයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසූයේ අද (16) පැවති මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රජා පොලිස් බල ගැන්වීමේ වැඩසටහනේදීය. මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ අමත්‍යවරයා, ‘පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටිල තියෙනවා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ගිහිල්ලා. ඒ …
Continue Reading
මහ බැංකුව ඊයේ පමණක් රු. බිලියන 20 ක් අච්චු ගහලා
ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භයේ සිට 2020 ජනවාරි දක්වා මුද්‍රණය කර තිබූ මුළු මුදල රු. බිලියන 74.74 ක් හෙවත් කෝටි 7474 කි. 2021 ඔක්තෝබර් 15 (ඊයේ) වන විට අච්චු ගසා ඇති මුළු මුදල රු. බිලියන 1,469.84 කි. කඩදාසි අච්චු ගැසීමේ යන්ත්‍රයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකා මහ බැංකුව 2021 ඔක්. 15 (ඊයේ) දිනයේ තවත් රු. බිලියන 19.63 ක් හෙවත් රු. කෝටි …
Continue Reading