ජනාධිපති කාර්යාලය අසල ගංජා වැවූ ‘කොයිසාන් රජු’ අත්අඩංගුවට
-
Editor
-
January 21, 2022
-
පුවත් සහ වාර්තා, විශේෂාංග
-
FEA
-
0 Comments
දකුණු අප්‍රිකානු පොලිසිය, ප්‍රිටෝරියාහි පිහිටි ජනාධිපති සිරිල් රමෆෝසාගේ කාර්යාලය අසල තිබූ ගංජා පැළ කිහිපයක් ගලවා දමා තිබේ. මෙම ගංජා පැළ, ආදිවාසී කොයිසාන් ප්‍රජාවේ සමාජ ක්‍රියාකාරීන්ට අයත් වූ අතර, ඔවුන්ගෙන් සමහරෙක් වසර තුනක් තිස්සේ මෙම ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන හිඳ ඇත. තමා ‘කොයිසාන් රජු’ ලෙස හඳුන්වාගන්නා ඔවුන්ගේ නායකයා පොලිසිය ඇදගෙන යද්දී, ඔහු විශාල ගංජා පැළයක එල්ලී සිටියේ ය. AFP ප්රවෘත්ති ඒජන්සිය වාර්තා …
Continue Reading
ලබාගත් ණයවල තරමට ආණ්ඩුව වැඩක් කරලා නෑ – ඉරාන් වික්‍රමරත්න
රජය දේශීය හා විදේශීය වශයෙන් ලබා ගත් ණය ප්‍රමාණයට සාපේක්ෂව දළ දේශීය නිෂ්පාදිත ප්‍රමාණයේ වැඩිවීමක් පෙන්නුම්කර නොමැති බව ප්‍රකාශ කළ සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ඒ නිසාම ජනතාව හාමතේ දමා පීඩනයට හසු කර විදේශීය ගජ මිතුරන්ගේ ණය ගෙවීමට ප්‍රමූඛතාවය දෙන්නේ යැයි රජයට චෝදනා කළේය. ඩොලර් සහ විදේශ විනිමය හිඟතාවය හේතුවෙන් අතේ මුදල් පැවැතියද අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදීගත නොහැකි ජනතාවට …
Continue Reading
ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණයේ සහයෝගිතාවට ඉන්දීය සහය
ඉන්දියාවේ ‘අසල්වැසි පළමුව’ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව සමඟ රටේ සහයෝගීතාවයට මඟ පෙන්වයි දැනුම් ක්ෂේත්රයේ ශ්‍රී ලංකාව සහයෝගීතාවයේ පැරණි උරුමය සමඟින් ඉදිරියට යමින්, අපජල තාක්ෂණය, ජෛව තාක්ෂණය, තිරසාර කෘෂිකර්මය, අභ්‍යවකාශය,ඉංජිනේරු, රොබෝ තාක්ෂණය, විශාල දත්ත විශ්ලේෂණ, කෘතිම බුද්ධිය සහ කාර්මික සහයෝගීතාව වැනි නව ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් දැනට පවතින විද්‍යාව හා තාක්ෂණ සහයෝගිතාව තවත් වසර 3ක් සඳහා දීර්ඝ කිරීමට නවදිල්ලිය සහ කොළඹ …
Continue Reading
ලෝක නායකයින් අතර ඉහළම අනුමැතිය ‘මෝදිට’
බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සියයට 26 ක අනුමත ශ්‍රේණිගත කිරීම් සමඟ සමීක්ෂණයට ලක් කළ නායකයින් අතර පහළම ස්ථානයට පත්විය. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සියයට 71 ක අනුමත ශ්‍රේණිගත කිරීමක් සමඟින් ලෝක නායකයින් අතර ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින බව එක්සත් ජනපදය පදනම් කරගත් ගෝලීය නායක අනුමත කිරීමේ ට්‍රැකර් මෝනිං කන්සල්ට් සිය නවතම ජාත්‍යන්තර නායකයින් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රකාශ කළේය. පර්යේෂණ ආයතනය විසින් සමීක්ෂණය …
Continue Reading
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ජනපතිගේ හදිසි නිරීක්ෂණයට
කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ඵලදායීතාව සෙයා බලන්න කුඹුරු පුරන් වීමට හේතු සොයා අස්වැද්දීමට පියවර කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ට තාක්ෂණික දැනුම ගොවිජන බැංකු ප්‍රචලිත කිරීම කෙරෙහි අවධානය කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය. “ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් …
Continue Reading
‘කකුල් පළල් නොකර පොතපත බලාගන්න‘ අමාත්‍යවරියක් දරුවන්ට පවසයි
“කකුල් පළල් නොකර, පොතපත බලාගන්නැ”යි දකුණු අප්‍රිකාවේ ප්‍රාදේශීය සෞඛ්‍ය අමාත්‍යවරියක් පාසල් දැරියන්ට පැවසීම සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. ෆොෆී රමතූබා මෙම ප්‍රකාශය සිදුකළේ ද්විතීයික පාසලකට ගිය අවස්ථාවක දී, ලිංගික ක්‍රියාවන්ගෙන් වැළකීම හා නව යොවුන් වියේ ගැබ්ගැනීම් අනුපාතය අඩු කිරීමට පාසැල් දරුවන් උනන්දු කරවීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ය. සමාජ මාධ්‍ය හරහා මෙම ප්‍රකාශය විවේචනය වූ අතර ගැහැණු ළමයින්ට පමණක් එසේ පැවසූයේ මන්දැ …
Continue Reading
ලොව හොඳම විස්සයි-20 කණ්ඩායම අතරත් වනිඳුට තැනක්
අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් 2020 වරට අදාළව ප්‍රකාශයට පත් කරන ලද අයි.සී.සී. වසරේ විස්සයි-20 ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමේදී එම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකා පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගවද ඇතුළත් කර තිබේ. මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තානු ක්‍රීඩක බාබර් අසාම්ව නම් කර තිබේ. නම් කරන ලද කණ්ඩායමට පාකිස්තානයෙන් ක්‍රීඩකයෙන් තිදෙනකු, දකුණු අප්‍රිකාවෙන් ක්‍රීඩකයින් තිදෙනකු, ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු, එංගලත්ය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය නියෝජනය කරමින් එක් …
Continue Reading
තේරීම් කාරක සභාවට ආණ්ඩුවේ-විපක්ෂයේ මන්ත්‍රීවරු 12ක්
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේ තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (19) පත් කරනු ලැබීය. පාර්ලිමේන්තුවේ කමිටු පත් කිරීම ඇතුළු බොහෝ කටයුතු තීරණය කරනු ලබන්නේ තේරීම් කාරක සභාව විසිනි. මේ අනුව එම කාරක සභාවට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පත් කරනු ලැබ සිටිති. නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් පුනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් …
Continue Reading
විදුලිය කපන්නේ කාලසටහනකට
-
Editor
-
January 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සමස්ත රටටම එකවර විදුලිය කප්පාදුවක් නොකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය. විදුලි සැපයුම හදිසියේ විසන්ධි කිරීමට සිදුවුවහොත් එය කාලසටහනකට අනුව ක්‍රියාත්මක කරන බවත් එසේ වුවහොත් කොට්ඨාස හතක් හෝ අටක් ලෙස විදුලිය විසන්ධි කරන බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසීය.
Continue Reading
චීනෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 10ක පරිත්‍යාගයක්
-
Editor
-
January 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
චීන ශ්‍රී ලංකා රබර් සහල් වෙළෙඳ ගිවිසුමට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් නොමිලේ ලබා දෙන්නයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චීන තානාපති වරයාගෙන් ඉකුත්දා කළ ඉල්ලීීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. වෙළෙද අමාත්‍යවරයාගේ ඉල්ලීම මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව හරහා යොමු කරන ලෙස චීන තානාපතිවරයා දැනුම් දී තිබූ අතර, ඒ අනුව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව …
Continue Reading