අනුරට බිත්තර ගැසූ කුලී මැරයින්ගේ පැටිකිරිය එළියට

ඊයේ (31) කලගෙඩිහේන ග්ලාස්ගෝව් උත්සව ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පිරිස ඇවන්ගාඩ් ආයතනයේ සෘජු මෙහෙයවීම මත පැමිණි පිරිසක් බව මේ වනවිට අනාවරණය වී තිබේ. ඒ එහිදී අත්අඩංගුවට ගත් අසිත කුමාර විජේරත්න නැමැත්තා ඇවන්ගාඩ් ආයතයෙන් ප්‍රධාන ආරක්ෂක නිලධාරයෙකු ලෙස වැඩ කරන බවත් ඔහු ඇවස්ගාඩ් අධිපති නිස්සංක සේනාධිපතිගේ පුද්ගලික ආරක්ෂක කටයුතුවල නිරතව සිටින අයෙකු …

Continue Reading

නුවරඑළිය එළවළු මිල පහළට – ගොවීන්ගෙන් මැසිවිලි

නුවරඑළියේ වගා කරන එළවළු වර්ග රැසක මිල මේ වනවිට පහත වැටි ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.  මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ හෙට්ටිආරච්චි මහතා මෙසේ ද කීවේය. ‘‘ මේ වන විට එලවළු මිල පෙර මාසවලට සාපෙක්ෂව අඩුවක් පවතින අතර  ලික්ස් රුපියල් 160-170, ගෝවා රුපියල් 200 , කැරට් රුපියල් 400 , බිට්රුට් රුපියල් 300 …

Continue Reading

අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා

අලි සබ්‍රි අධිකරණ ඇමති වරයා ඒකාධිපති ගමනකට මුට්ටය දාලා බලනවා යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා කියයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කුමුදේශ් මහතා කියන්නේ අධිකරණ ඇමැතිවරයාගේ ප්‍රකාශය ආණ්ඩුවේ මතය නෙවේ නම්, වහාම ඒක නිවැරදි කරන ලෙස තම සංගමය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි. කුමුදේශ් මහතා මෙසේද පැවසුවේය. ‘‘වැඩ වර්ජනය කිරිමේ අයිතිය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව අධිකරණ ඇමති, අලි …

Continue Reading

ඉන්දියාවේ වැඩිහිටියන්ගෙන් 75% කට සම්පූර්ණයෙන්ම කොවිඩ්-19 එන්නත

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉරිදා ඉන්දීය වැඩිහිටියන්ගෙන් සියයට 75ක් සම්පූර්ණයෙන් එන්නත් කිරීම පිළිබඳව සිය සතුට පළ කළේය. “සියලු වැඩිහිටියන්ගෙන් 75% සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇත. මෙම සුවිශේෂී ජයග්‍රහණය සඳහා අපගේ සහෝදර පුරවැසියන්ට සුබ පැතුම්. අපගේ එන්නත් කිරීමේ ව්‍යාපාරය සාර්ථක කරන සියලු දෙනා ගැන ආඩම්බරයි, ”ඉන්දීය මධ්‍යම සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය වෛද්‍ය මන්සුක් මන්දවියාගේ ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් අගමැති මෝදි පැවසීය. …

Continue Reading

ඉල්ලීම් කිහිපයක් ඇවිත් තිබුණත් යළි අගුළු දැමීමක් නෑ

අගුළු දැමීම සඳහා ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත්ව ඇත ද මේ වන විට එය පැනවීමට කිසිදු සැලසුමක් නොමැති බව සෞඛ්‍ය බලධාරීහු පවසති. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මාධ්‍ය වෙත කියා සිටියේ ජනතාව තවත් රැල්ලකට ආරාධනා නොකරන ආකාරයට හැසිරිය යුතු බවයි. “දැනට අපගේ උපාය මාර්ගය වන්නේ රට විවෘතව තිබියදී මෙම තත්ත්වය පාලනය කිරීමයි. අපි මෙවර අගුළු දැමීමකට ගියහොත් එය දෛනික ආදායම් …

Continue Reading

‘අති බිහිසුණු කොවිඩ් වෛරසයක්’ ගැන WHO දැඩි අවධානය

NeoCov හි මිනිසුන්ට ඇති විය හැකි අනතුර තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව WHO පවසයි දකුණු අප්‍රිකාවේ වවුලන් අතර පැතිර යන කොරෝනා වයිරස් වර්ගයක් වන NeoCov වලින් මිනිසුන්ට සිදුවිය හැකි අනතුර වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. TASS ප්‍රවෘත්ති ඒජන්සිය විසින් උපුටා දක්වන ලද පරිදි, “අධ්‍යයනයෙන් අනාවරණය වූ වෛරසය මිනිසුන්ට අවදානමක් ඇති කරයිද යන්න වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වනු ඇත” …

Continue Reading

හෂීෂ් වල තිඹිරි ගෙය සොයා ගිය සුන්දර සංචාරය

ඉන්දියාවේ පාර්වතී නිම්නය සංචාරකයින් අතර ප්‍රකටව ඇත්තේ, උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි පෞරාණික ගම්මානයක් වන මලානාහි නිපදවෙන ගංජා නිශ්පාදනක් වන ‘හෂීෂ්’ තොගයන්, සහ මනෝභ්‍රමික මත්ද්‍රව්‍යයෙන් පිරි සාදයන් නිසා ය. නමුත් මත් දුමෙන් ඔබ්බට නෙත් යොමුකළහොත්, ඔබට ජනප්‍රවාද, කුතුහලය, සහ පිළිතුරු නොමැති ප්‍රශ්නවලින් පිරි ‘නිධානයක්’ සොයාගත හැකි ය. හිමාලයේ ශිඛර අතර පිහිටි මලානා, දුෂ්කර බෑවුම් හා හිමෙන් වැසුණු කඳු මුදුනින් …

Continue Reading

එන්නත්කරණයට වසරයි: ‘ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය ජයගනිමින් සිටිනවා

ත්‍රස්තවාදී උවදුර පරාජය කර රටේ ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදුන් අයුරින් ගෝලීය ව්‍යසනය පරදා ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරදීමේ අභියෝගය මේ වන විට ජයගනිමින් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. එදා ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගය භාරගත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආභාෂය ලැබූ වත්මන් ජනාධිපතිවරයා කොවිඩ් ව්‍යසනය පැරදීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බව අමාත්‍යවරයා කීය. මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කර අදට …

Continue Reading

Data Culture එකක් සෑදීම අපි ශ්‍රී ලංකා රේගුවෙන් ආරම්භ කරනවා

ලෝක රේගු සංවිධානය විසින් ප්‍රකාශයට පත්කළ “දත්ත සංස්කෘතික පරිසරයක ඩිජිටල්ගත රේගු ක්‍රමවේදයක් තුළින් නව ප්‍රගමනයකට” යන මෙවර තේමාව රැගත් ජාත්‍යන්තර රේගු දිනය සැමරීමේ උත්සව අවස්ථාවට සහභාගීවෙමින් පසුගිය (26) වනදා ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි ශ්‍රවණාගාරයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය. ජාත්‍යන්තර රේගු ප්‍රමිතීන්ට නිසි පිළිගැනීම ලබාදෙමින් නීත්‍යානුකූල වෙළඳාම උදෙසා පහසුකම් සපයන්නෙකු ලෙසත් ශ්‍රී ලංකා ආර්ථිකය වෙනුවෙන් ආදායම ජනනය කරන්නෙකු …

Continue Reading

ක්ෂීරපථයේ සැරිසරන ‘භයංකාර’ කැරකෙන වස්තුවක් සොයාගනියි

මින් පෙර දැක තිබෙන සියලු ආකාශ වස්තූන්ගෙන් වෙනස්වන, නාඳුනන භ්‍රමණය වන වස්තුවක් ක්ෂීරපථයේ සැරිසරන බව නිරීක්ෂණය වී ඇතැ යි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ පවසති. විශ්වවිද්‍යාල සිසුවෙකු විසින් අනාවරණය කරගන්නා ලද මෙම වස්තුව, සෑම මිනිත්තු 18කටම වරක් සම්පූර්ණ මිනිත්තුවක් තිස්සේ අධික ගුවන් විදුලි තරංග ශක්තියක් නිකුත් කරන බව නිරීක්ෂණය වී ඇත. විශ්වයේ රැඳී තිබෙන ශක්තිය නිකුත් කරන වස්තූන් බොහෝදුරට ලේඛනගතව ඇත. නමුත් පර්යේෂකයන් …

Continue Reading