සබබර පෝෂණයට තිරසර විසඳුම් දෙන – ‘පවුලේ ගොවිතැන’

Nissa Wargadipuras ගේ මුල්ම මතකයන් ස්වභාව ධර්මය සමඟ ජීවත් වන ආකාරය ඉගෙන ගැනීම ද ඇතුළත් වේ. බටහිර ජාවා හි ගරුට් – Garut නම් කඳුකර නගරයේ පිහිටි ඇගේ ළමා කාලය ගෙවුණ නිවස පිටුපස ඇගේ පියා එළවළු, ඖෂධ පැළෑටි සහ පලතුරු වගා කළ කුඩා වනාන්තරයකි. ඇගේ මව ඔවුන්ගේ පවුලේ අයට සහ ඔවුන්ගේ අසල්වැසියන්ට ශාකවලින් පාරම්පරික ඖෂධ නිෂ්පාදනය කළාය. “මම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන හැම …

Continue Reading

‘බූස්ටර් එන්නතේ බලය මාස 4 යි‘ – ඇමෙරිකානු විශේෂඥයින්ගෙන් නිවේදනයක්

‘කොවිඩ් 19’ තෙවැනි මාත්‍රාව හෙවත් ‘බූස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබා දෙන ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ mRNA ප්‍රතිශක්තිකරණ එන්නත්වල බලය ඇත්තේ මාස 4 ක කාලයක් සදහා පමණක් යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බූස්ටර් එන්නතෙන් ලැබෙන ප්‍රතිශක්තිය සම්බන්ධයෙන් ඇමෙරිකන් වෛද්‍ය විශේෂඥයන් ලබා දුන් වාර්තාවකට අනුව වසංගත රෝග පාලනය හා වළක්වා ගැනීමේ ඒකකය මේ බව පැහැදිලි …

Continue Reading

බජාජ් ඔටෝ’ නිර්මාතෘ ‘රාහුල් බජාජ් මිය යයි‘

ලොව විශාලතම ත්‍රිරෝද රථ නිෂ්පාදකයා වන ‘බජාජ් ඔටෝ’ නාමය ඉන්දියානුවන්ට පමණක් නොව මුළු ලොවටම හදුන්වා දුන් බජාජ් සමූහ ව්‍යාපාරයේ ආරම්භකයා මෙන්ම එහි හිටපු සභාපතිවරයා ද වූ රාහුල් බජාජ් පූනේ නුවර දී අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 83 ක් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැලකෙන මොහු බජාජ් සමූහය මෝටර් රථ කර්මාන්තයේ පමණක් නොව රක්ෂණ, ආයෝජන, පාරිභෝගික …

Continue Reading

සුපිරි පන්දු වාරයෙන් ‘ඕස්ට්‍රේලියාවට තියුණු ජයග්‍රහණයක්‘

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (SCG) අද (13) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් ඔස්ට්‍රේලියාව සුපිරි ඕවරයේදී තියුණු ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ඕස්ටේ‍්‍රලියාව ලකුණු 164/6ක් ලබා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව සිය හඹායාමේදී ලකුණු 164/8ක් ලබා ගත්තේය. සුපිරි ඕවරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කර ගත හැකි වූයේ එක් කඩුල්ලක් දැවී පන්දු 3කදී ලකුණු පහක් පමණි. ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු පහ තියුණු තරගයකින් පසු ලබාගත් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය අත්පත් කර …

Continue Reading

ඉන්ධන මිල සූත්‍රය කැබිනට් මණ්ඩලයට

ඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය. ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල …

Continue Reading

IPL වෙන්දේසියේදී දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 2කට අලෙවි වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් ලක්ෂ 200කට අලෙවි වී තිබේ. චමීර තෝරා ගනු ලැබුවේ ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම විසිනි.

Continue Reading

රුසියානු ආක්‍රමණයක් ගැන භීතිය මැද රටවල් රැසක් සිය පුරවැසියන් යුක්රේනයෙන් ඉවත් කර ගනී

රුසියාවේ ආක්‍රමණයක් ආසන්න විය හැකි බවට බටහිර බලවතුන්ගේ අනතුරු ඇඟවීම් මධ්‍යයේ රටවල් දුසිමකට වැඩි ප්‍රමාණයක් යුක්රේනය හැර යන ලෙස සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ජර්මනිය ඔවුන්ගේ ජාතිකයින්ට ඉවත්ව යන ලෙස පැවසූ රටවල් අතර වේ. ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය සහ ජපානය ඇතුළු බොහෝ රටවල් තම පුරවැසියන්ට යුක්රේනය හැර යන ලෙස දන්වා ඇත. ඇතැමුන් රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ …

Continue Reading

‘EPF-ETF අධිභාර බද්දෙන් නිදහස් කිරීමට වහා පියවර ගත යුතුයි‘ – ජාතික ජන බලවේගය

2021 අයවැයෙන් 2020/2021 මූල්‍ය වර්ෂය තුළ රුපියල් බිලියන 2 ඉක්මවන ඕනෑම පුද්ගලයෙකු, හවුල් ව්‍යාපාරයක් හෝ සමාගමක් සඳහා 25% අධිභාර බද්දක් ආණ්ඩුවෙන් යෝජනා කර තිබේ. මෙම බද්දෙන් රුපියල් බිලියන 100ක් ඉපයීමට ආණ්ඩුව සැලසුම් කර ඇති අතර අයවැය විවාදයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළේ සමාගම් 65ක් පමණ මෙම බද්දට යටත් වන බවය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය …

Continue Reading

Wedding Show 2022

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මනාලියන්ගේ ප්‍රදර්ශනය බවට පත්ව ඇති The Wedding Show 2022 ඊයේ (11) BMICH හිදී එළිදැක්විණි. මෙම ප්‍රදර්ශනය ඉරිදා (13) දක්වා පැවැත්වේ. ඡායාරූප Pix by Kithsiri de Mel උපුටා ගැනීම dailymirror.lk

Continue Reading

අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක ‘හිඟයක්‘ ඇති බව මුදල් ඇමති බැසිල් නිල වශයෙන් පිළිගනී

කිරිපිටි, ගෑස්, තිරිගු පිටි සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල සුළු හිඟයක් පවතින බවත් ආනයනික භාණ්ඩ වඩාත් විනිවිදභාවයෙන් සාමාන්‍ය ජනතාව වෙත ළඟා වන ඵලදායී යාන්ත්‍රණයක් පිහිටුවීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා පත්කළ කමිටුවේ මංගල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. කිරිපිටි, LP ගෑස්, තිරිඟු …

Continue Reading