විශ්වවිද්‍යාල සිසුන්ට පහරදීම ගැන සරත් ෆොන්සේකාගෙන් සටහනක්
-
RSL
-
August 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
නිරායුධ සාමකාමී විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පෙලපාලියකට පහරදී පලවා හැරීමට සන්නද්ධ පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබලුන් දහස්ගනනක් යෙදවීම රටක ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක නොවන බවට කදිම නිදසුනක් බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂ එවක අගමැතිවරයාද මේ ආකාරයෙන්ම මැර පිරිසක් යොදවා සාමකාමීව අවිහිංසාවාදීව පවත්වාගෙන ආ අරගලයට පහර දුන් බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් …
Continue Reading
එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ජනපති හමු වෙයි
-
RSL
-
August 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිසක් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ අනුව ආසියා සහ පැසිෆික් කලාපයේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන සම්බන්ධීකරණ බැංකොක් කාර්යාලයේ අධ්යක්ෂ David McLachlan-Karr, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත Hanaa Singer, එහි නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ ප්‍රධානී Andreas Karpati යන අය මෙම හමුව සඳහා එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
Continue Reading
ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ යළි ශ්‍රී ලංකාවට
-
RSL
-
August 19, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි තහවුරු කර තිබෙනවා. CNN ප්රවෘත්ති සේවාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙන බව රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දී ඇති බවයි. ඒ අනුව ඔහුගේ පැමිණීම සම්බන්ධයෙන් නිල වශයෙන් රජයට කාර්යභාරයක් නොමැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස ඔහුට රිසිසේ සංචාරයන්හි නිරත වියහැකි …
Continue Reading
බලය බෙදන්නේ නම් රට ගොඩනගන්න උදව් කරනවා
ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම වෙනුවෙන් උපකාර කිරීමට ඩයස්පොරා ප්‍රජාව සුදානමින් සිටින බවත් ඒ සඳහා මෙරට බලය බෙදීමේ ක්‍රියාවලිය කඩිනම් වනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්ම් සානක්යන් මහතා පවසයි.එමෙන්ම සියලුම පාර්ශව පිළිගත හැකි ජාතික වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සර්ව පාක්ෂික ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි. ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම ඉවත් …
Continue Reading
ගෝඨා ’ග්‍රීන් කාඩ්’ ඉල්ලයි
-
RSL
-
August 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කරයි. ඇමෙරිකාවේ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ඇමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් පැවසෙයි. ගෝඨාභය …
Continue Reading
ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමය හා විදුලිබල ඇමති අතර හමුවක්
-
RSL
-
August 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පවත්වා තිබෙනවා. ඒ අනුව ප්‍රතිසංස්කරණ සඳහා කැපවන බවට ඔවුන් සහතික වූ බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි සඳහන් වන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,
Continue Reading
රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව අන්තරේ අද කොළඹට
-
RSL
-
August 18, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරන විරෝධතාවක් අද (18) පැවැත්වීමට නියමිතව තිබෙනවා. “ඩීල් රනිල්-රාජපක්ෂ ජුන්ටාවට එරෙහිව” මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කළේ. ඒ අනුව අද දහවල් 01.00 ට ලිප්ටන් වටරවුම අසළින් මෙම විරෝධතාව ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
Continue Reading
අරගලයේ ඉදිරි පියවර ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම ඇරඹේ
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීමෙන් අරගලයේ නිරත වූ ජනතාවගේ අපේක්ෂාවන් ඉටුනොවන බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරීන් පවසනවා. අරගලයේ ප්‍රධාන යෝජනාවක් වන මහජන කවුන්සිලය ජනතාවට තීරණ ගැනීමේ බලය සතු ව්‍යුහයක් ලෙස ගොඩනැගිය යුතු බවයි අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ලහිරු වීරසේකර පෙන්වා දෙන්නේ. ඒ අනුව අරගලයේ ඉදිරි පියවරක් ලෙස මහජන කවුන්සිලය ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
Continue Reading
අදානි සමාගමට සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා තාවකාලික අනුමැතිය
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
අමෙරිකානු ඩොලර් මිලියන 500කට අධික සුළං බල ව්‍යාපෘති දෙකක් සඳහා අදානි ග්‍රීන් එනර්ජි සමාගම වෙත තාවකාලිකව අනුමැතිය ලබාදුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව මන්නාරමේ 286MW සහ පුනරීන් ප්‍රදේශයේ 234MW සුළං ව්‍යාපෘති 2ක් සඳහා මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
Continue Reading
එතෙර සිටින ගෝඨාට රජයෙන් විදයම් නෑ
-
RSL
-
August 17, 2022
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
විදේශ සංචාර සඳහා වියදම් කරන්නේ සිය පෞද්ගලික මුදල් බවත් ඒ සඳහා රජයේ මුදල් වියදම් කරන බවට පළ වන පළ වන මාධ්‍ය වාර්තාව අසත්‍ය බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්න් සඳහන් කරයි. වර්තමාන සහ හිටපු ජනාධිපතිවරුන්ට නීතියෙන් වරප්‍රසාද හිමිවන බවට කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් වැරැදි …
Continue Reading