- Thursday
- December 26th, 2024
පසුගිය දා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගොවීන්ට සිදු වූ වගා හානිය වෙනුවෙන් හෙක්ටයාරයක් සඳහා රුපියල් ලක්ෂයක පූර්ණ වන්දි මුදලක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය. වගා බිම් සකස්කර ගැනීම...
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග...
රාජ්‍ය හා පෞද්ගලික අංශය තුල රැකියාවක නිරතවීමට අවස්ථාව අහිමි වූ හෝ අකමැති බහුතරයක් කුමන හෝ ස්වයං රැකියාවක නිරතවීම අපේක්‍ෂා කරති. ස්වයං රැකියා සදහා අද අන් කවරදාකටවත් වඩා හොද ආකර්ෂණීය ඉඩ ප්‍රස්ථා බිහිවී ඇත. එදා ලෑලිකඩ, පෙට්ටි කඩ හා පා පැදි...
කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දීමට කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය ඉදිරිපත්ව සිටියි. එමෙන්ම ධීවර කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික සහාය සහ පුහුණුව සඳහා පහසුකම් සැලසීමට ද කොරියානු සුළු පරිමාණ ව්‍යවසායක සංගමය එකඟතාව පළ කර තිබේ....
2024 මහ කන්නය සඳහා ලබා දෙන රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබා දීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.පී. රෝහණ රාජපක්ෂ මහතා පවසයි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එහි ප්‍රථම අදියර යටතේ ගොවීන්ට රුපියල්...
ප්‍රධාන කාර්යාලය ගාල්ල, කරන්දෙණියේ දී ජනපති අතින් විවෘත කෙරේ. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ ගිලිහී යනවා. රට තුළ කුරුඳු වගාව යළි දියුණු කර අපනයන ආර්ථිකය ශක්තිමත් කරනවා – ජනපති. රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට...
කෘෂි කර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමේ ප්‍රතිලාභ ලැබෙමින් පවතිනවා. තරුණ කෘෂි ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය හරහා කෘෂි ක්ෂේත්‍රයේ තරුණ ව්‍යවසායකත්ව අවස්ථා වැඩි වෙමින් තිබෙනවා ප්‍රවාහනයේදී සිදුවන අස්වනු හානිය අවම කර ගැනීම සඳහා දුම්රිය සේවය යොදා ගැනීමට කටයුතු කරනවා – කෘෂිකර්ම හා වැවිලි...
භූමියේ අයිතිය නොමැතිව රටට බත සපයා දෙන ගොවි ජනතාවට කෘතගුණ දැක්වීමට උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහන මඟින් රජය කටයුතු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතමා නිදහස් අධ්‍යාපනය තුළින් දැනුම බෙදා දුන්නා සේම වත්මන් ආණ්ඩුව...
පොල් වගාවට සුදු මැස්සා නැමැති පලිබෝධකයාගෙන් සිදුවන හානිය යළි ඉහළගොස් ඇතිබව ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය පැවසූවාය. මේ වනවිට උතුරු හා නැගෙනහිර පළාත් වල පලිබෝධ හානිය සීඝ්‍රයෙන් වියාප්‍තවෙමින් තිබේ. දිවයින පුරා පොල් ඉඩම්වල අඩු...
Loading posts...
All posts loaded
No more posts