ජනාධිපති බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්!
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ජානාධිපති කොමිසමේ වාර්තාව පසුගියදා ජනාධිපතිවරයාට බාරදුන් අතර මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මෙසේයි. “බැඳුම්කර නිකුතුව පිළිබද ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාවේ වාර්තාව දැන් ජනාධිපතිතුමන් විසින් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ. මාස දහයක් තිස්සේ එම විමර්ෂණ කාර්යයන් කළ බැඳුම්කර කොමිසමට ස්තුතිය පළ කර සිටින්නෙමු. එසේම සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් …
Continue Reading
අනිකාට තර්ජනය කළ ශනිල්ට ඇප
-
RSL
-
January 4, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
බැඳුම්කර ගනුදෙනුවේ සාක්ෂිකරුවන්ට දුරකථනය ඔස්සේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ශනිල් නෙත්තිකුමාර නැමැත්තා රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (04) නියෝග කළේය. මීට පෙර ඔහුට නිකුත් කර තිබූ නොතීසියකට අනුව අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස ඇප ලබාදීම සිදුවිය. එමෙන්ම මොහුට හෙට(05) දිනයේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව …
Continue Reading
බැඳුම්කර කොල්ලයට අගමැති රනිල් සහ හිටපු ඇමති රවීත් වරදකරුවන් වෙති!
ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර කොල්ලයට හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු මුදල් ඇමති රවී කරුණානායක යන මහත්වරුන් මහත් හොරු කරමින් ඔවුන් වරදකරුවන් බවට චෝදනා එල්ල වී ඇතැයි ඇතැයි ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාව මඟින් අනාවරණය වී තිබේ. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා …
Continue Reading
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ජනපතිගේ අවධානයට
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වී තිබේ. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. සමස්ථ ලංකා ශාසනාරක්ෂක මණ්ඩල රැස්වීම ඊයේ (03) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී බුද්ධ ශාසනයේ අභිවෘද්ධීය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම භික්ෂු …
Continue Reading
තැපැල් වර්ජනයකට සැරසෙයි
තැපැල් දෙපාර්තමේන්තුවේ මතුව ඇති ගැටලු සඳහා ස්ථිර විසදුම් ලබාදීමට රජය පියවර නොගතහොත් ලබන 10 වන දින සිට අඛන්ඩ වැඩවර්ජනයක නිරත වීමට ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ තීරණය කර තිබේ. එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ සිය ගැටලු විසදීම සඳහා රජයට අවස්ථා ගණනාවකදී දැනුම් දී ඇති බවයි. මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ලබන 10 වන දින මධ්‍යම …
Continue Reading
සමලිංගික පිරිමින් අතර මාරාන්තික HIV ආසාධිතයින් වැඩිවෙයි (Video)
පසුගිය වසරේ එච්.අයි.වී රෝගීන් 280 ක් පමණ හොයාගෙන ඇති අතර එයින් 220 ක්ම පුරුෂයින් වන අතර ඔවුන්ගෙන් අති බහුතරය සමලිංගික සම්බන්ධතා පවත්වන වන අයවලුන් බවට අනාවරණය කරගෙන ඇත. එච්.අයි.වී ආසාධිත රෝගීන් සොයා ගැනීමට පරීක්ෂණ වැඩිපුර කිරීමට බලාපොරොත්තු වන බවත් මේ වන විට ච්.අයි.වී රෝගින් 4000 ක් පමණ සිටින බවට ඇස්තමේන්තු කර ඇති අතර ඒ අය සොයා ගන්න පරීක්ෂණ කළ යුතු …
Continue Reading
හිටපු මහ බැංකු අධිපති සිංගප්පුරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු කොල්ලයට ආධාර අනුබල දුන් බවට තහවුරු වෙයි
ඓතිහාසික මහ බැංකු බැඳුම්කර මං කොල්ලය සඳහා එවක හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ආධාර අනුබල දී ඇති බවට ‘ජනාධිපති බැඳුම්කර කොමිසම’ මඟින් තහවුරු කරගෙන ඇත. ඒ බව අද (03) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අනාවරණය කර සිටියේය. සිංගප්පුරු ජාතිකයෙකු වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම සහ සහතික කිරීම …
Continue Reading
දයාසිරි පරණ කතාව අලුත් කරයි
-
RSL
-
January 3, 2018
-
උණුසුම් පුවත්, දේශපාලන
-
0 Comments
ඊයේ පැවති ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ අපේක්ෂක සමාරම්භක උළෙල සඳහා සහභාගී වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඊයේ(02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී මේ පිළිබඳ තීරණයක් ගන්නා බවත් විකල්ප පක්ෂවලට උදව් කරන සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් මෙම තීන්දුව ගන්නා බවත් …
Continue Reading
බැඳුම්කර කොල්ලයෙන් කොල්ල කා ඇති මුදල රු.මිලියන 11,145 ඉක්මවන බව තහවුරු වෙයි
ඓතිහාසික මහ බැංකු කොල්ලයෙන් කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම නීත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇතිබව ජනාධිපති බැඳුම්කර කොමිසමෙන් තහවුරු වී තිබේ. මෙලෙස පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 11,145 ඉක්මවන බවත් එම වාර්තාවේ සඳහන්. එසේම බැඳුම්කර කොල්ලයේදී කුප්‍රකට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම රාජ්‍ය ආයතනවලින් කොල්ල කා ඇති මුදල රුපියල් මිලියන 8528 ඉක්මවන බවත් සඳහන්.
Continue Reading
මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවටයි – ප.ප.වි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්‍ෂ කියයි
හැමෝටම මගේ ෆොටෝ එක ඕන වුණත්, මගේ ෆොටෝ එක අයිති පොහොට්‌ටුවට පමණයි” යෑයි ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපති සහ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. කොළඹ, සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ ඊයේ (2 දා) පැවැති ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පොහොට්‌ටුව ලකුණින් තරග වදින අපේක්‍ෂක, අපේක්‍ෂිකාවන් සහභාගි වූ සමුළුව අමතමින් හිටපු ජනාධිපතිවරයා එසේ කියා සිටියේය. මෙහිදී ඒකාබද්ධ පොදුජන පෙරමුණේ මහජන සම්මුතිය එළිදැක්‌වුණු …
Continue Reading