පළාත් සභා මන්ත්‍රීවරු ඇතුළු අපේක්ෂකයින් රැසක් එජාපයෙන් ගැලවී මෛත්‍රී සෙවණට එයි
කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පල කර තිබේ. පසුගියදා ජනාධිපති නිල නිවසට පැමිණි එක්සත් ජාතික පක්ෂ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් ලෙස්ලි කුරුවිටආරච්චි මහතා ප්රමුඛ 60 දෙනෙකුට ආසන්න පිරිසක් මෙලෙස සහය පල කර ඇත. එහිදී අදහස් දක්වමින් ඔවුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහ ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට සිය …
Continue Reading
පොහොට්ටුව කොටළුවෙක්.. අනාගත පරම්පරාවක් නැහැ..
සරු ජනිත ක්‍රියාවලියක් නැති ජී එල් පීරිස්ගේ පක්ෂය වන ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනාගත පරම්පරාවක් බිහි කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක පවසනවා. පසුගියදා (10) අනුරාධපුරයේ පැවති ශ්‍රි ලංකා නිදහස් පෙරමුණේ පළාත් පාලන මැතිවරණ ප්රචාරක මංගල ජන රැලිය අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා. “අශ්වයයි බූරුවයි එකතු වුනාම බිහි කරන්නෙ කොටළුවා. සරු ජනිත ක්‍රියාවලියක් නෑ. ජී එල් …
Continue Reading
රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක්?හැකි ඉක්මණින් රුධිරය පරිත්‍යාග කරන්න
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ගබඩාගත රුධිර හිඟයක් ඇති විය හැකි බැවින් කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස රුධිර පරිත්‍යාශීලීන්ගෙන් එම මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි. ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් සෑම වසරකදීම ගබඩාගත රුධිර ප්‍රමාණය අඩු වීම සිදුවන බවයි. එමෙන්ම සෑම වසරකම ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා කාලය තුළ රුධිර පරිත්‍යාග …
Continue Reading
කොමදෝරු ඇතුළු හයකට ඇප
පුද්ගලයන් 11 දෙනෙක් අතුරුදන් කිරිමේ සිද්ධියකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොමදෝරු ඩි.කේ.පී දසනායක ඇතුළු හයකට මහාධිකරණ ඇප කොන්දේසි මත කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (12) ඔවුන් ඇප මත මුදා හැරියාය. එක් අයකුට රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වු ශරිර ඇප තුනක් මත මෙම සැකකරුවන් මුදා හැරිණි. සාක්කිකරුවන්ට බලපෑම් නොකිරිම සහ සෑම සෙනසුරාදා දිනකම උදේ …
Continue Reading
විමල්ගේ මල් පිපෙයිද..?
තම ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් මිලියන හැත්තෑ පහකට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරීත්වය දැරීම සම්බන්ධව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව ඊයේ (11) අධිචෝදනා පත්‍ර බාර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය. අධිකරණ සිතාසි මත ඊයේ (11) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි …
Continue Reading
මචං මහින්ද, මේ කොණ්ඩෙ කපන්නද..? රැවුල කපන්නද..?
පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකාවේ පළමු පරාජිත විධායක ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙනු ලබන පොදු ජන පෙරමුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ සමුළුව පැවැත්විණ. මේ එම පක්ෂයේ නායකයා වූ මහින්දට, පක්ෂයේ සංවිධායකයින් අසුන් ගැනීමට පනවා තිබූ පුටුවයි. එසේම මහින්ද ටිකක් කොට නිසාත් වාඩි වුණු පසු කකුල බිම නොගෑවෙන නිසාවෙනුත් මහින්දට කකුල් දෙක තබා ගන්නට උසට සරිලන බංකු කොටයක් ද …
Continue Reading
යහපාලනය පුංචි ආණ්ඩු ඩිජිටල් කරයි
ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු ආදිය මෙන්ම ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීමේ ආදී අංශ රාශියක් පරිගණක ජාලගත කිරීමේ වැඩසටහන යටතේ ONLINE මඟින් ගෙවීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කරයි. පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ ඇති …
Continue Reading
ජනපති මෛත්‍රීට 2021 තෙක් බලය ඇති බව අවධාරණය කරයි (විශේෂ )
වත්මන් ජනාධිපතිවරයා 2015 ජනවාරි 09 වන දින සිය ධුරයෙහි වැඩ බාර ගන්නා විට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වී නොතිබූ බැවින් ජනාධිපතිවරයාට වසර 06 ක කාලයක් සිය ධුරයෙහි කටයුතු කළ හැකි බව නීතිපතිවරයා අවධාරණය කොට ඇත. ජනාධිපති ධුරයේ නිල කාලය වසර 05 කට සීමාකොට ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වන අතර එය කිසිසේත් අතීතයට බලපාන නීතියක් නොවන බවද …
Continue Reading
හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්ට සිතාසි නිකුත් කරයි
-
RSL
-
January 11, 2018
-
උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
-
0 Comments
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩු තුනකට අදාළ සාක්ෂි ලබාගැනීම සඳහා හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිතාසි නිකුත් කර තිබේ. එම නඩුව අද කැඳවූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කියා සිටියේ එම නඩුවල සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් …
Continue Reading
රට පොල් මද තොග බෙදා හැරීම ඇරඹේ
පොල් සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ ආනයනය කළ පළමු ශීත කළ පොල් මද තොගය කර්මාන්ත සඳහා මුදා හැරීම ඊයේ (10) ආරම්භ විය. දිසිදි පොල්, නැවුම් පොල් තෙල් හා පොල් කිරි ඇතුළු පොල් මද ආශ්රිත කර්මාන්තවල පිබිදීමත් සමඟ පොල් සඳහා වන ඉල්ලුම සීග්‍ර ලෙස ඉහළ යාම පොල් මිල කෙරෙහි විශාල ලෙස බලපා තිබේ. දේශීය පොල් නිෂ්පාදනය වාර්ෂිකව ගෙඩි මිලියන 3,000ක් පමණ වන …
Continue Reading