කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට සහනාධාර

කාබනික ගොවිතැන දිරිමත් කිරීම සඳහා මෙවර යල කන්නයේ සිට කාබනික පොහොර භාවිතා කර වී වගා කරනු ලබන ගොවීන් වෙනුවෙන් පොහොර සහනාධාර ක්‍රමයක් ඇතිකොට ඒ මඟින් ප්වුන්ට මූල්‍යාධාර සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම පොහොර සහනාධාර ක්‍රමය යටතේ එක් එක් කන්නයේ දී කාබනික පොහොර භාවිත කර වගා කරනු ලබන ගොවීන් හා එලෙස වගා කරන භූමි ප්‍රමනයන් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් …

Continue Reading

අඹ ගෙඩි 19ක් සොරාගත් සිද්ධියේ නඩුව යළි විභාගයට

අසල්වැසි නිවෙසකින් අඹ ගෙඩි දහ නවයක් සොරකම් කළ බවටත් සොරකම් කරන ලද එම අඹ ගෙඩි දහනවය සන්තකයේ තබා ගත් බවටත් වයෝවෘද්ධ කාන්තාවකට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව ඔක්තෝබර් මස 2 වැනි දින විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. අදාළ නඩුව ඊයේ (23දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා …

Continue Reading

ආණ්ඩු මෙරට විශේෂඥයින්ට නොගෙව්වාට පිටරට අයට ඉල්ලන ගානක් ගෙවනවා- ආචාර්ය නයන දෙහිගම

“අපේ ආයතනයට වුණත් ලොකු හිඟතාවයක් තියෙනවා, නියම විශේෂඥයින් ලබා ගන්න එකේ. ඒකට හේතුව තමයි Domain expertise කියන එක ලංකාවේ තාක්ෂණික විෂය උගන්වන ආයතනවලින් උගන්වන්නේ නැහැ. ඒ ආයතනවලින් උගන්වන්නේ සාමාන්‍ය දැනුම. එහෙම එන අය ඉන්ඩස්ට්‍රී එකට අරගෙන ඒ දැනුම එකපාරටම කාර්මාන්තය තුළ පාවිච්චි කරන්න බැහැ. ඒ ගොල්ලන්ව ගොඩක් පුහුණු කරන්න ඕනේ.“ “ලංකාවේ හැටියට IT Industry එකේ ඉන්න අයට, අනෙක් කර්මාන්ත ක්ෂේත්‍රවලට …

Continue Reading

ජනපති දරුවන්ගේ පැත්ත ගනී (Video)

ජනාධිපතිවරයා ලෙස තමා වෙත ලැබෙන ලිපි, දුරකථන ඇමතුම් සහ ඇතැම් සාකච්ඡාවලදී අනාවරණය කෙරෙන කරුණු අනුව, ගුරු සිසු සබඳතාවයේ ගුණාත්මකභාවය සහ විශිෂ්ටත්වය පිළිබඳව මෙන්ම ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණකම් පිළිබඳව ද තොරතුරු රැසක් වාර්තා වී තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. මෙම අයහපත් තත්ත්වය පිළිබඳ බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේ අද (23)බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ …

Continue Reading

අස්වැනු ලැබුණත් සහල් මිල පහත නොයන මාෆියාවක් ගැන සහල් නිෂ්පාදකයෝ හෙළිකරති

රටේ හාල් හිඟයක් නැතත් ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැත්තේ වෙළෙඳපොල මාෆියාවක් නිසා බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් මුදිත් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්, මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් වෙළෙඳපොළට සහල් සපයන මිලට වඩා රුපියල් 15.00ක් – 20.00ක් අඩුවෙන් මේ වන විටත් සහල් වෙළෙඳපොළවල් වෙත නිකුත් කරමින් පවතින බවයි. …

Continue Reading

ආපදා තත්වයෙන් සිදු වූ මරණ තවත් ඉහළට; 85,000කට වඩා අවතැන් (Video)

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව ද 10 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු මෙලෙස ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි. …

Continue Reading

කෝටි දෙකේ අල්ලස් සිද්ධියේ CCTV දර්ශන ඉල්ලුවත් දෙන්නෙ නැතිලු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගමට රජය පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩලයේ හිටපු ප‍්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන 20 ක අල්ලසක් ගත් අවස්ථාවේ සීසීටීවී කැමරා දර්ශන ලබාදෙන ලෙස ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් ඉල්ලීම් කළත් මේ දක්වා ලබාදී නැතැයි අල්ලස් …

Continue Reading

මැලේසියාවේ මූසිල මොහොත

ශ්‍රී ලංකාවේ කලාපීය මිත්‍ර රාජ්‍යයක් වන මැලේසියාවේ සිදු වූ ආණ්ඩු පෙරළිය ලොව පුරා දූෂණ විරෝධී ව්‍යාපාරයන්ට විශාල ජවයක් ලබා දී තිබේ. මැලේසියාව නිදහස ලැබූ දා පටන් එරට පාලනය කළ එක්සත් මැලේ ජාතික සංවිධානය නම් මහා පක්ෂය මහ මැතිවරණයක් පරාජය වූ පළමු අවස්ථාව මෙයයි. වර්ෂ 2009 සිට 2018 දක්වා දශකයක කාලයක් අගමැතිව සිටි රසාක් නජීබ් මැලේසියාවේ දෙවැනි අගමැතිවරයා ලෙස තේරී පත් …

Continue Reading

බස් ගාස්තු තවත් ඉහල යයි

බස් ගාස්තුව 12.5% කින් සහ රුපියල් 10 අවම බස් ගාස්තුව රුපියල් 12 දක්වා වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය අද (22) ලැබුණු බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි. බස් ගාස්තු වැඩිවීම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. ගාස්තු වැඩිවීම අනුව දෙවැනි ගාස්තු අවස්ථාව වන රුපියල් 13 ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි වෙනු ඇත.

Continue Reading

2020ට ගම් 5000ක් සංවර්ධනය කෙරෙන ග‍්‍රාමශක්ති ව්‍යාපාරයේ ප්‍රගතිය ජනපති අධීක්ෂණයට

ඌව පළාත් ග්‍රාමශක්ති මල් සංගමය සහ හේලීස් පෞද්ගලික සමාගම අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ඊයේ (21) සිදුවිය. මල් වගාකරුවන්ට ගැටලූවක්ව පැවති ස්ථාවර මිලක් සහ නව වෙළෙදපොළක් සොයා ගැනීමට මෙම ගිවිසුම මගින් හේලීස් සමාගම ඉදිරිපත්ව ඇත. ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ඌව පළාත් ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ (21) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණු අතර එහිදි ජනාධිපතිතුමා ඉදිරියේ මෙම …

Continue Reading