අයවැය 99න් සම්මතයි
- RSL
- December 9, 2017
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Budget 2018
- 0 Comments
අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 99කින් අද (09) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණි.
අයවැයට පක්ෂව ඡන්ද 155ක් ලැබුණු අතර විපක්ෂව ලැබුනේ ඡන්ද 56 ක් පමණි.
ඒ අනුව 2018 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනය කළේය.

