අල්ලස් කොමිසම මගහරින ඇමැතියා කවුද?
- RSL
- February 11, 2016
- Uncategorized, පුවත් සහ වාර්තා
- news, reports
- 0 Comments
මහින්ද රජයේ ඇමැතිවරයෙක්ව සිට යහපාලනයේ ද ඇමැතිවරයෙක් වන එක්තරා ඇමැත්තෙක් දස වතාවකට වඩා අල්ලස් කොමිසම මගහැර ඇතැයි වාර්තා වෙයි. විශාල වශයෙන් චෝදනා එල්ල වී ඇති මොහු යහපාලනයට මුක්කු ගසා ඒවායෙන් ගැලවෙන්නට වෙර දරන බවක් මේ අනුව පෙනී යයි. අල්ලස් කොමිසම දසවතාවක් මොහුව කැඳවන්නට උත්සාහ කළත් ඒ සෑම විට ම රටේ ඉහළම තනතුරක් දරන පුද්ගලයෙක් සමඟ උත්සවයක් හෝ වෙන කටයුත්තක් ඇතැයි කියමින් ඒ හැමවිටම කොමිසම මග හැර ඇත.
කෙසේ වෙතත්, මේ පිලිබඳව යහපාලන ආණ්ඩුව වහා ම සොයා බලා පියවර ගත යුතු නොවේ ද?
