බ්ලූ මවුන්ටන් සමාගම සිය නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරයි
- RSL
- March 29, 2016
- ආර්ථික සහ ව්‍යාපාරික
- Blue Mountain
- 0 Comments
පසුගියදා නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය දියත් කරමින් බ්ලූ මවුන්ටන් සමූහ ව්‍යාපාරය සිය සාර්ථකත්වයේ විශාල කඩයිමක් පසු කිරීමට සමත් විය.
මෙම නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් බ්ලූ මවුන්ටන්හි සභාපති වෛද්‍ය හිරාන් හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, නව ඒකාබද්ධ සන්නිවේදන ව්‍යාපෘතිය වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ සාමාන්‍ය අලෙවිකරණ අනුපාතිකයට වඩා සුවිශේෂී වර්ධන වේගයක් අත්කර ගත් සිය සමූහ ව්‍යාපාරයේ නාමය ප්‍රවර්ධනය කිරීමටත්, ශක්තීන්, ශක්‍යතාවන් හා ක්‍රියාවලියේ සෑම අංශයක් මුළුල්ලේම ඔවුන් උසුලන්නාවූ හර පද්ධතීන් වැඩි දියුණු කිරීමටත් හේතු වනු ඇති බවයි.