කරු ජයසූරිය කියන්නෙ ශාසනාරක්ෂක නායකයෙක් – ඒකාබද්ධයේ බන්දුල පාර්ලිමේන්තුවේදී කරු ගෙ ගුණ වනයි
- RSL
- March 29, 2019
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Bandula Gunawaradana, karu jayasuriya
- 0 Comments
කරු ජයසූරිය යනු වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නායකයින් අතුරින් ආදර්ශමත්ම දේශපාලන භාවිතාව සහිත බුද්ධ ශාසනය ආරක්ෂා කරන නායකයා බවට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පසුගිය දා කථානායක කරු ජයසූරිය මහතා වෙත සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයෙන් පිරිනැමු ගෞරව නාමයට පාර්ලිමේන්තුවේදී සුභ පැතුම් එක් කරමිනුයි.
කෙසේ වෙතත් මෙය කිසියම් දේශපාලනික පෙරළියක පෙරනිමිත්තක් දැයි බොහෝ දේශපාලන විචාරකයන්ගේ අවධානට පාත්‍ර වී තිබේ.

