2024 දී දියර කිරි අවශ්‍යතාවයෙන් 80%ක් දේශීය දෙනුන්ගෙන්
දැනට මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් 40ක් % ක් පමණක් දේශීය කිරි ගොවිපළවලින් ලබාගන්නා අතර ඉතිරි කිරි ප්‍රමාණය කිරි පිටි සහ දියර වශයෙන් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති නමුත් කිරි සැකසුම් ඉදිරියේදී වර්ධනය කර ශ්‍රී ලංකාවේ පරිභෝජනයෙන් සියයට 80%ක් දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීම සඳහා සිය රජය සූදානමින් සිටින බව අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය . අග්‍රාමාත්‍යවරයා අද …
Continue Reading
ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය ව්‍යවස්ථානුකූලයි – සෙනෙට් බහුතර පිළිගනී
-
RSL
-
February 10, 2021
-
පුවත් සහ වාර්තා, විදේශීය
-
featured
-
0 Comments
හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ව්‍යවස්ථානුකූල බව එක්සත් ජනපද සෙනෙට් සභාව පිළිගෙන ඇති අතර එමඟින් සම්පූර්ණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ලබා දී තිබෙනවා. මේ අතර ට්‍රම්ප්ගේ ආරක්ෂක කණ්ඩායම තර්ක කළේ ධවල මන්දිරයෙන් ඉවත්වීමෙන් පසු ඔහුට නඩු විභාගයකට මුහුණ දිය නොහැකි බවයි. එහෙත් 56-44 ක බහුතරයක් දෝෂාභියෝගය ඉදිරියට යාමට පක්ෂව ඡන්දය දුන් අතර රිපබ්ලිකානුවන් හය දෙනෙක් මෙම පියවරට …
Continue Reading
‘ලෝකයේ වයස්ගතම කාන්තාව’ Covid ආසාදනය වී සුවය ලබයි !
කොවිඩ්-19 වසංගතය වැඩිහිටියන්ට, විශේෂයෙන් ජීවිතයේ සැදෑ සමය ගතකරන අයට මාරාන්තික බව අපි කවුරුත් දන්නවා. මේ දක්වා ලංකාව ද ඇතුළත්ව කොවිඩ්-19 ආසාදනය වීමෙන් මියගිය බහුතරය ඉතාම වැඩිමහළු පුද්ගලයින්. මෙවැනි තත්ත්වයක් තිබියදී අද (10) ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රධාන අවධානයක් දිනාගත් පුවතක් බවට ප්‍රංශ ජාතික කන්‍යා සොයුරියක් පත් වුණා. යුරෝපයේ වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන, 117 වැනි වියේ පසුවන ලුසීල් රැන්ඩන් කන්‍යා සොයුරිය කොවිඩ් 19 …
Continue Reading
බාලිකා ක්‍රීඩිකාවන් සොයා යන මෙහෙයුම ඇරඹෙයි
-
RSL
-
February 9, 2021
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නඟා සිටුවීමේ අරමුණින් දක්ෂතා ඇති ක්‍රීඩිකාවන් සොයා යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිදුකරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් තවත් පියවර අද (09 වැනිදා) සබරගමු පළාත කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කැඳවුම්කාරිණී ලෙසින් කටයුතු කරන අප්සාරි තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන යටතේ පළමු දිනය තුළදී එම දිස්ත්‍රික්කය තුළ ඇති අවම පහසුකම් සහිත පාසල් …
Continue Reading
දුෂ්කර කාලවලදී මානසික ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද ?
ඔබේ හැඟීම් පාලනය කරන්න, නැතහොත් ඔවුන් ඔබව පාලනය කරනු ඇත. – චීන හිතෝපදේශය “මා සමඟ කතා කරන්න” මේ කාරුණික ආයාචනය ඔබට ඇතැම් විට ඇසී ඇති. ඔබ ඊට දැක්වූ ප්‍රතිචාරය කුමක්ද ? මොහොතක් කල්පනා කර බලන්න. ඔබට ඊට ඇහුම්කන් නොදී ඉවත ගියේ නම් ඒ හඩ දැනටමත් නිහඩ වී තිබිය හැකිය. ඔව් සදහටම ! මානසික ආතතිය Mental Stress අද ලෝකයේ සුලභම රෝගයකි. එහෙත් ඒ …
Continue Reading
පාඩම් කිරීමේ හා ‘මතක තබා ගැනීමේ’ වඩාත් ඵලදායී ක්‍රම
මනෝ වෛද්‍ය, මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ අ. පො. ස. (සා. පෙ.) විභාගයට තව ඇත්තේ සීමිත දින ගණනකි. දිනය ළං වන විට ඇතැම් විභාග අපේක්ෂකයෝ නොසන්සුන් වෙති. කලබලේ පාඩම් පොත් ගොඩගසා ගෙන පිළිවෙළක් නැතිව, වෙලාවක් කලාවක් නැතිව පාඩම් කිරීමට පෙලඹෙති. මෙසේ විභාගය අත ළඟ තිබී හඳිසියේ, කඩිමුඩියේ සූදානම් වීමට යාමේ දී, සිත නො සන්සුන් වීම ස්වභාවික ය. එහිදී, කලබලකාරී චිත්ත ස්වභාවයෙන් …
Continue Reading
ලිංගික බෙලහීනතාව පවුලෙන් සහ සමාජයෙන් සැඟවිය යුතු නැහැ
-
RSL
-
February 9, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
වෘත්තීයමය කාර්ය බහුලත්වය සහ සංකීර්ණ ජීවන රටාවකට හුරු වී ඇති වර්තමාන සමාජය ලිංගික සම්බන්ධතාවයන් සහ පවුල් ජීවිතයේ සතුට වෙනුවෙන් ලබා දෙන්නේ ඉතා සුළු අවධානයකි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මානසික ආතතිය සහ පවුල් ජීවිතයේ ගැටලු වැඩි වෙනු දක්නට හැකිය. පුරුෂ ලිංගික බෙලහීනතාව ශ්‍රී ලාංකික සමාජය තුළ අදත් විවෘතව සාකච්ඡා නොකරන මාතෘකාවක් වන අතර, බොහෝ පුද්ගලයන් එය ‘රහසක්’ වශයෙන් තබා ගෙන දැඩි …
Continue Reading
Covid-19 Today Hot: වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව අද
-
RSL
-
February 9, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වූ වැඩිම කොඩිව්-19 ආසාදිතයින් පිරිස අද (09) වාර්තා වී තිබෙනවා. අද ප.ව 21.40ට රජයෙ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වුණේ දිවුලපිටිය, පෑලිගයගොඩ හා බන්ධනාගාර කොවිඩ පොකුරුවලින් ආසාදිතයින් 975 දෙනකු වාර්තා වූ බවයි. මෙ සමග ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව (දෙවැනි රැල්ල) 67,200ක් බවට පත්ව තිබෙනවා. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (09) …
Continue Reading
සියලු ශ්‍රේණි සඳහා දිවයිනේ සියලුම පාසල් මාර්තු 15 සිට ඇරඹෙයි
-
RSL
-
February 9, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා (15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. බස්නාහිර සහ හුදෙකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සෙසු පාසල් මේ වන විටත් විවෘත කර ඇති අතර, බස්නාහිර පළාතේ කොළඹ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සංවර්ධන කමිටු නිර්දේශ ලබා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය …
Continue Reading
ඇමති බන්දුලගේ ලාබ බඩු 27 මල්ලෙන් දැවැන්ත ගසා කෑමක්
-
RSL
-
February 9, 2021
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනතාවට සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩු ලබා දීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ව්‍යාපාරිකයින් පිරිසක් සමග ඇතිකරගෙන තිබෙන එකඟතාවයට අනුව සිදුව ඇත්තේ රජයේ පාලන මිලටත් වඩා වැඩියෙන් එම භාණ්ඩ අලෙවි කිරීමට ව්‍යාපාරිකයන්ට අවස්ථාව ලබාදීමක් බවත් එය නීතිවිරෝධී බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද (09) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය සදහන් වෙයි. අමාත්‍යවරයා සහ ව්‍යාපාරිකයින් අතර ඇතිකර …
Continue Reading