ලංකාවේ එළවළු බීජ ආනයනයේ ‘තිත්ත ඇත්ත’ විගණකාධිපති හෙළිකරයි

2015 දී රුපියල් මිලියන 962.7ක් වූ එළවළු බීජ ආනයන වියදම 2019 වර්ෂයේදී රුපියල් මිලියන 1491.6 දක්වා 35% කින් වැඩිවී ඇතැයි 2021 පෙබරවාරි 01 දින දරණ ‘‘විගණකාධිපතිවරයාගේ එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය වාර්තාව“ සදහන් කරයි. එම වාර්තාව අනුව, 2015 දී බීජ ක්‍රිලෝ ග්‍රෑම් 226,152ක් ආනයනය කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 963කි. 2016 දී ක්‍රිලෝ ග්‍රෑම් 312,246ක් …

Continue Reading

වැලන්ටයින් සතිය පුරා සුන්දර ලෙස සිටීමට කැමති ද ?

දිනය හෝ සංචාරය, සැලැස්ම කුමක් වුවත්, ඔබේ සම සහ හිසකෙස් ගැන ඔබ හොඳින් සැලකිලිමත් විය යුතුය. මන්ද එය ඇත්ත වශයෙන්ම විශේෂ දිනයක් වන බැවිනි.  සෑම ගැහැණු ළමයෙක්ම තමාව වඩාත් හොඳින් කැපී පෙනෙනු දැකීමට කැමතියි, විශේෂයෙන් වැලන්ටයින් සතිය තුළ !  ඉතිං, මේ සතිය පමණක් නොවෙයි සදාකාලිකවම රූමත්ව සහ ප්‍රියමනාප ලෙසත් නීරෝගිමත්ව සිටීමට ඔබට අනුගමනය කළ හැකි පහසු පිළිවෙලත් කිහිපයක් අප ඔබට …

Continue Reading

බොලිවුඩය කැළඹු සුපිරි ‘නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගේ’ අලුත්ම ඡායාරූපය

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Jacqueline Fernandez කියන්නේ බොලිවුඩයේ සුපිරි තරුවක්. ඒ වගේම විලාසිතා ලෝකයේ තරුවක්. ඒ ගැන කතා දෙකක් නැහැ. ඒත් අපි මේ කියන්න යන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. ජැකලින් ගැන අලුත්ම කතාවක්. සිරුරේ නම්‍යශීලත්වය අප කාටත් අතිෂයින් වැදගත්. එය නිරෝගී බවේ සංකේතවයක්. අපට එය එසේ නම් සුපිරි නිළියකට ? ඔව් සුපිරි නිළියකට තම සිරුරේ නම්‍යශීලීත්වය අතිෂයින්ම වැදගත්. නර්තනයට මෙන්ම …

Continue Reading

ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් – අගමැති

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) පස්වරුවේ අවධාරණය කළේය. රුපියල් කෝටි 14ක වියදමෙන් මහල් හතරකින් යුතුව ඉදිකළ බේරුවල ප්‍රාදේශිය සභා බහු කාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව කියා සිටියේය. අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය. දීර්ඝ කතා කිහිපයක් ඔබ ඇහුම්කම් දුන්නා. කියන්න උවමනා සියලු දේ අපේ …

Continue Reading

වඩාත් ඵලදායී රසායනික පොහොර ද ? කාබනික පොහොර ද ? ඇත්ත කතාව

අපි ගොවීන්ට ආරාධනා කරන්නේ එකවර නොවුණත් ක්‍රමයෙන් කාබනික වගාවට යොමු වන ලෙසයි. ඒ වගේම වී වගාවටත් 25%ක්වත් කාබනික පොහොර යොදන ලෙසයි. තමන්ට කාබනික පොහොර හදා ගන්නේ නම් ගොඩක් හොඳයි. පස සරු කිරීම කියන කාරණයට පටු නොවී රෝගි වුණු දුර්වල වුණු පස සුවපත් කරන සටනට අපි දැන් අවතීර්ණ විය යුතුයි. චන්දන රුවන් සිරිවර්ධන සහකාර අධ්‍යක්ෂ ජාතික පොහොර ලේකම් කාර්යාලය මුළුමනින්ම කාබනික …

Continue Reading

වැලන්ටයින් දිනය: නීතිය සහ මානසික ගැටලු

තුරු සෙවණේ පෙම් සුව විඳින තරුණ තරුණියන්ය. දරුවන් කැටුව ඒ අසලින් ගමන් ගන්නා ඇතැම් වැඩිහිටියෙකුගේ මුහුණේ ඇත්තේ නොරිස්සුම් සහගත බැල්මකි. පෙම් සිසිලෙන් මදකට මිදී අවට බලන පෙම් යුවළක මුහුණේ ඇත්තේ වරදකාරී හැඟීමකි. නමුත් ඔවුහු යළි ප්‍රේමයේ ගිලෙති. හන්තාන සිසාරා යන නොනැවතෙන විසිල් හඬකි. දණ්ඩක් අතින් ගත් ආරක්ෂකයෙකු පෙම්වතුන් දෙසට ළං වන්නේ අශ්ශීල වදන් සමුදායක් ද මුදා හරිමිනි. ශරීර ප්‍රමාණයෙන් කුඩා …

Continue Reading

ඩිජිටල් තිරය නිසා ‘ඇස් වෙහෙසට පත්වීම’ වළක්වා ගන්නේ කෙසේද ?

වෙන කවරදාටත් වඩා මිලියන සංඛ්‍යාත ජනතාවක් ඩිජිටල් තිර භාවිතා කරති. නිවසේ සිට වැඩ කරන හෝ ඉගෙන ගන්නා බොහෝ දෙනෙක් දවස පරිගණක- ජංගම දුරකථන සහ වෙනත් උපාංග දෙස බලා සිටිති. බොහෝ පාසල් දරුවන්ට දැනට පන්තිවලට ප්‍රවේශ වීමට වෙනත් ක්‍රමයක් නොමැත. සමහරුන්ට, වැඩ කිරීමේ නව ක්‍රම ඔවුන්ගේ ඇස්වලට හානි කරයි. කැසීම, නොපැහැදිලි පෙනීම සහ හිසරදය – හෝ අස් වෙහෙසට පත්වීම – පොදු ගැටළු අතර වේ. …

Continue Reading

විජමු ලොකුබණ්ඩාර සමුගනී

හිටපු කතානායකවරයකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා අද (14) රාත්‍රියේදී ආභවප්‍රාප්ත විය. මිය යන විට 80 හැවිරිදි වියේ පසුවූ ලොකුබණ්ඩාර මහතා කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් මීට දින කිහිපයකට පෙර අංගොඩ පිහිටි බෝවන රෝග මර්දන විද්‍යායතයට ඇතුළත් කරන ලද ඒ මහතා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Continue Reading

නව කොරෝනා ප්‍රභේදයක් රටපුරා වාර්තා වුණත් රටම අගුළු දාන්නේ නෑ

කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වන නමුත් රට සම්පූර්ණයෙන්ම අගුළු දැමීමේ සූදානමක් නැතැයි කොරෝනා වසංගතය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (14) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. නව ප්‍රභේදය හේතුවෙන් රටම අගුළු දැමිය හැකිද යන්න පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සහ කටකතා ප්‍රතික්ෂේප කරමින් …

Continue Reading

යල්පැනගිය චක්‍රලේඛ හේතුවෙන් කොවිෂීල්ඩ් එන්නත් 40,000ක් අපතේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ යාවත්කාලීන නොවූ චක්‍ර ලේඛ හේතුවෙන් මේ වන විට කොවිෂීල්ඩ් එන්නත් 40,000කට ආසන්න ප්‍රමාණයක් අපතේ දැමීමට සිදුවී ඇති බවත් මේ වනවිටත් එන්නත් ලබාදීම සඳහා පූර්ව නිර්දේශයක් නොමැති විදුහල්පතිවරුන්, ඇමතිවරුන් හා සෞඛ්‍ය කාර්‍යමණ්ඩල හිතවතුන් කිහිප දෙනෙකු එන්නත් ලබාගෙන ඇති බව වාර්ථා වී ඇති බැවින්, එන්නත ආල්ලස සදහා පාර කැපීම වැලැක්වීම සදහාද සෞඛ්‍ය අමාත්‍යංශ නීතී ප්‍රායෝගික විය යුතු බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ …

Continue Reading