ලකුණු 345 න් 198 ක් දුවලා දිනපු ජයග්‍රහණය ගැන අවිෂ්ක කියපු රහස
-
RSL
-
February 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ශ්රී ලංකාව යනු මෑත කාලීනව ජාත්‍යන්තර පිටියේ අවම දක්ෂතා දක්වන ලද කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටි කණ්ඩායමක් බව නොරහසකි. එහෙත් පුහුණු කරු තනතුරුවල සිදුකරන ලද 100% ක වෙනස්කම හරහා පෙර තත්ත්වයෙන් ගොඩ ඒමේ ප්‍රවණතාවක් මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පෙන්නුම් කර තිබේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජය ගැනීමත් සමඟය. පළමු තරගය කඩුල්ලකින් …
Continue Reading
ශ්‍රී ලංකා – එංගලන්ත තරගයට කොරෝනාවෛරසයෙන් බලපෑම් එල්ල වේද?
-
RSL
-
February 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
කොරෝනාවෛරසය සම්බන්ධයෙන් “පූර්ව ආරක්ෂක පියවර” අනුගමනය කිරීමට නියමිත නමුත්, මාර්තු මස පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම අවලංගු කර නැති බව එංගලන්ත සහ වේල්සයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. කෙසේනමුත්, පවතින තත්වය පිළිබඳ “නිරන්තරයෙන් අධීක්ෂණය කරන” බව ද පාලක මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. දෙසැම්බර් මස දකුණු අප්‍රිකානු සංචාරය ආරම්භයේදී කොරෝනාවෛරසය හේතුවෙන් එංගලන්ත …
Continue Reading
හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්
-
RSL
-
February 27, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ (26) දින හෝමාගම මූලික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක්විය. එහිදී රෝහලේ පාලනාධිකාරිය ඇතුලු නිලධාරි මණ්ඩලය සමග රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබද සාකච්ඡා පවත්වන ලද අතර එම සාකච්ඡාවේ දී සෞඛ්‍ය අමාත්‍යතුමිය හෝමාගම මුලික රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම සදහා කටයුතු කරන බව පැවැසීය. 649178 ක පමණ ජනගහනයකින් යුත් …
Continue Reading
සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සදහා රජයේ අවධානය
සංචාරක කලාප ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධනය සදහා රජයේ විශේෂ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි අයවැයෙන් මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවයි. බේරුවල කළුවාමෝදර වෙරළ ආශ්‍රිත සංචාරක කලාප පවතින අඩුපාඩු සොයා බැලීම සදහා ඊයේ (26) කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව ඇමතිවරයා මෙම අදහස් පල කලේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියල් නිශාන්ත …
Continue Reading
ජන ගැටලු විසඳන්න ජනපති ගමට යයි
-
RSL
-
February 27, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
PMD NEWS
-
0 Comments
ඒ ඒ දිස්ත්‍රික්කවල ජන ගැටලුවලට කඩිනම් විසදුම් දීමේ අරමුණින් සංවිධාන කෙරෙන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් මාලාවේ පළමුවැන්න ගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම හෝමාදොළ රාජගිරි ලෙන් විහාරස්ථානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පැවැත්විණ. සංඛ්‍යා ලේඛන අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ දුප්පත්ම ග්‍රාමයක් වන උඩුගම, හෝමාදොළ, කොතලාවලපුර ග්‍රාමය ජනාධිපතිතුමා විසින් තොරා ගනු ලැබීය. මෙලෙස පැවැත්වෙන දිස්ත්‍රික් කමිටු රැස්වීම් සඳහා වැය වන මුදල් …
Continue Reading
සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර අනාරක්ෂිතයි
-
RSL
-
February 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට ඉඩ දිය හැකි ආරක්ෂක දෝෂයක් පැනනැගී ඇත. අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථ විය. ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි …
Continue Reading
සජිත් නිසා පාරට වැටුණු නිවාස අධිකාරියේ 2000කට ආණ්ඩුවෙන් සහන
-
RSL
-
February 27, 2020
-
දේශපාලන, පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ජනාධිපතිගේ සහ අගමැතිගේ උපදෙස් මත නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ලබා දුන් සාධනීය විසඳුමක් මත ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණයක නිරතව සිටින ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිස එම උද්ඝෝෂණය නතර කිරීමට එකඟතාවකට පැමිණියහ. කොන්ත්‍රාත් කාලය අවසන් වීම මත ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූ පිරිසක් සහ නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අතර …
Continue Reading
අන්තර්ජාලයේ ඔබේ භාණ්ඩ හෝ සේවා විකුණන අතරේ අමතරව තවත් මුදල් හොයන්න හොඳම අවස්ථාවක්..
දිනෙන් දින යාවත්කාලීන වන ව්‍යාපාරික ලෝකයේ ඔබ භාණ්ඩ හෝ සේවා නිෂ්පාදකයෙකු වුවත්, සේවා සපයන්නෙකු වුවත්, භාණ්ඩ අලෙවිකරන්නෙකු වුවත් එහි වර්ධනය වෙමින් පවතින තරඟකාරීත්වය සුළුපටු නොවේ. එම තරඟකාරීත්වය භාණ්ඩ කාණ්ඩයට වැටෙන ගොවියාගේ නිෂ්පාදනයේ සිට ගුවන්යානා නිෂ්පාදකයා දක්වාත්, සේවා සැපයීම් කාණ්ඩයට අයත්වන කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වාත් පවතී. මේ හේතුවෙන් ඔබ කුමන ක්ෂේත්‍රයක, කවර ආකාර භාණ්ඩ හා සේවා නිෂ්පාදකයෙකු වුවද ඔබට ඔබේ භාණ්ඩය …
Continue Reading
COVID-19 භීතියට මුවාවී ‘සයිබර් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවධානමක්
-
RSL
-
February 27, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කරන ලද COVID-19 වයිරසයේ ස්වභාවය නිසා ඒ වයිරසය පිළිබද සෑම තොරතුරක්ම අන්තර්ජාල භාවිතා කරන්නන්ගේ වේගවත් අවධානය දිනා ගැනීමට නැඹුරුවී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ රහස්‍ය දත්ත සොරකම් කිරීම සහ කප්පම් මුදල් උපයා ගැනීමේ චේතනාවෙන් සයිබර් ප්‍රහාර දියත් කිරීම සහ අනිෂ්ට මෘදුකාංග බෙදා හැරීම සඳහා සයිබර් අපරාධකරුවන් මෙම හදිසි අවස්ථාව තුල ජනතාව …
Continue Reading
ශ‍්‍රී ලංකාවට ලකුණ 161ක දැවැන්ත ජයක්
-
RSL
-
February 26, 2020
-
ක්‍රීඩා
-
0 Comments
සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද (26) මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම ලකුණු 161ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා. ඒ සමග එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පන්දුවට පහරදීමට ශ‍්‍රී ලංකාවට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර …
Continue Reading