රෝහණ බැද්දගේ මාලදිවයින් තානාපති ලෙස නම් කරයි
-
RSL
-
February 28, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මාලදිවයිනේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) පැවති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි. එම රැස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග යන මහත්වරුන්ද, පාර්ලිමේන්තු …
Continue Reading
විදේශ ඇමැති දිනේෂ් ජිනීවා වලදී කළ සම්පූර්ණ ප‍්‍රකාශය
පොදු විවාදය – න්‍යාය පත්‍ර විෂය අංක: 2 – මානව හිමිකම් කවුන්සිලයේ 40/1 යෝජනා සම්මුතියට අනුව, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම: ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ විමර්ශන කාර්යාලයේ වාර්තාව (A/HRC/43)/19) 2020 පෙබරවාරි මස 27 වැනි …
Continue Reading
අධික උෂ්ණත්වයට මුහුණ දෙන නිවැරදි ක‍්‍රමය මෙන්න
-
RSL
-
February 28, 2020
-
උණුසුම් පුවත්, සෞඛ්‍යය
-
featured
-
0 Comments
රජා වෛද්‍ය විශේෂඥ කපිල ජයරත්නමාතෘ සහ ළමා රෝග සහ මරණ පිළිබඳ ජාතික වැඩසටහන් කළමණාකරුපවුල් සෞඛ්‍ය කාර්යාංශය තාප අඝාත ශ්‍රී ලංකාවේ ඉතා විරලයි. එහෙත් අධික උෂ්ණත්වය නිසා සමහරුන්ට තාප අඝාත (heat strokes) ඇති විය හැකියි. බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීම මගින් මෙවැනි අධික උෂ්ණත්ව කාලගුණයකදී විය හැකි අහිතකර සෞඛ්‍යබලපෑම් පහසුවෙන්වලකා ගත හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ, මාතෘ සහ ළමා රෝග …
Continue Reading
Political Week: සන්ධානේ ලකුණ ගැන සජිත් – රවි සාකච්ඡා තාම නෑ
-
RSL
-
February 28, 2020
-
උණුසුම් පුවත්, දේශපාලන
-
featured
-
0 Comments
ඉන්දියාවේ හින්දු පුවත් පත එරට ජාත්‍යන්තර භූමිකාව සම්බන්ධයෙන් සංවිධානය කරන සමුළුවට ආරාධනා ලැබු එ.ජා.ප නායකයා එහි දෙවන දිනයේ ප්‍රධාන දේශනය පැවැත්වීය. සමුළුව විවෘත කළේ ඉන්දියානු ජනපති විසිනි. දින හතරක අවකාශයක් ඒ හරහා සජිත් පිළට ලබාදුන් එ.ජා.ප නායකයා තමා සිය රට පැමිණෙන විට සන්ධානය හා ලකුණ මෙන්ම ව්‍යවස්ථාවට අදාළ කරුණු නිම කොට තබන ලෙස ඉල්ලා තිබින. නැතහොත් පැමිණි පසු නායකත්ව බලතල …
Continue Reading
කතානායක කරූ ජයසූරිය චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය
-
RSL
-
February 28, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කරූ ජයසූරිය මහතාගේ චරිතාපදානය දොරට වැඩීමේ ප‍්‍රධාන දේශනය පෙරාදේණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා විසින් කරන ලැබූ දේශණය ප‍්‍රථමයෙන්ම මෙම අවස්ථාවට සම්බන්ධවන සියලූම දෙනාට සුභ සන්ධ්‍යාවක් වේවා!යි ප‍්‍රාර්ථනය කරමින් මම මගේ දේශනය පටන් ගන්නම්. කරූ ජයසූරිය චරිතාපදානයේ ප‍්‍රධාන දේශනය කිරීමට මා එකඟ වූයේ ඇයි ද? යන්න මම පළමුව පැහැදිලි කළ යුතු වනවා. අපි විවිධ පරිපාලකයන්, දේශපාලකයින් පිළිබඳව කතා …
Continue Reading
Political Week: , කුම්භාණ්ඩයන්ගෙන් පොහොට්ටුව ආරක්ෂා කිරීමේ වගකීම ‘ගම්පහ ලොක්කා’ කරට අරන්
-
RSL
-
February 28, 2020
-
දේශපාලන, විශේෂාංග
-
featured
-
0 Comments
ප්‍රසන්න පසුගිය බදාදා බේරුවල ගියේ පියල්ගේ ඉල්ලීමක් අනුවය. පියල් ප්‍රසන්නට එන්න කියා තිබුණේ බේරුවල සංචාරක ව්‍යාපාරයේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. ඒ අනුව ප්‍රසන්න එදින උදේ වරුව බේරුවල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියැලෙන්නන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ගැටලුවලට විසැඳුම් දුන්නේය. පහුගිය ආණ්ඩුව සිටි සංචාරක ඇමැතිවරුන් සම්බන්ධයෙන් මෙහිදී කතාබහක් ඇති විණි. “පහුගිය ආණ්ඩුවලත් සංචාරක ඇමැතිවරුන් හිටියා. ඒ අයට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරනවට වඩා තිබුණේ …
Continue Reading
ශරීර සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන්න – GMOA
-
RSL
-
February 27, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
දිවයිනේ ප්‍රදේශ කීපයක ශරීරයට දැනෙන උණුසුම ඉහළ ගොස් තිබෙන නිසා ශරීර සෞඛ්‍ය ගැන ජනතාව අවදානය යොමුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය. කය වෙහෙසා වැඩකරන පිරිස් ශරීරයේ ජලය ඉවත් වීමෙන් ඇතිවන විජලන තත්ත්වය පිලිබඳව අවධානය යොමුකළ යුතු බවත් දැඩි හිරු රශ්මියේදී ගමන් කිරීමේදී කුඩ හෝ හිස්වැසුමක් භාවිතා කරන ලෙස ද ඔහු ජනතාවගෙන් …
Continue Reading
ඉන්දියාවෙන් ලොකු ලුනු ආනයයට අද දින සිට අවසර
ඉන්දියාවෙන් ලොකු ලූනු ආනයනය කිරීමට අද (27) අවසර ලැබෙන බැවින් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 40කින් පමණ අඩුවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවෝ සඳහන් කරනවා. පසුගිය කාලයේ ඉන්දියාව ලොකු ලූනු අපනයනය නවතා දැමීම හේතුවෙන් නෙදර්ලන්තයෙන් ලොකු ලූනු ගෙන්වීමට සිදුවීම හේතුවෙන් ලොකු ලූනු කිලෝවක මිල රුපියල් 190 ද ඉක්මවා ගිය බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
Continue Reading
ක්‍රිකට් සභාපතිවරයා ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැදියි
-
RSL
-
February 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩාංගණ පිවිසුම් දොරටුව අසලදී ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් තමන් සමාව අයැද සිටින බව ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සඳහන් කර සිටියි. ලකුණු 161 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාව අත්කරගත් එම තරගය නැරඹීම සඳහා නව දහසකට අධික …
Continue Reading
කොදෙව්වන්ට එරෙහි T20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3 ක්
-
RSL
-
February 27, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මසදී පැවැත්වීමට නියමිත තරග 2 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙපළක් වන තිසර පෙරේරා සහ ෂෙහාන් ජයසූරියව කැඳවීමට තීරණය කර තිබේ. දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේදී පිතිකරුවකු මෙන්ම පන්දු යවන්නකු ලෙසින් කැපී පෙනීම නිසා තිසර පෙරේරාත්, අවසන් වුණු දේශීය අන්තර් සමාජ විස්සයි-20 සහ එක්දින තරගාවලියේදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන …
Continue Reading