කාන්තාවන් ගැන ලෝකයේ ‘බලවත්ම කාන්තාවන් 16 දෙනක් කළ ‘අරුත් බර ප‍්‍රකාශ 16ක්’

කන්තා අයිතිවාසිකම් ගැන වර්තමානයේ ලෝකය පුරා දැඩි උනන්දුවක් තිබෙනවා. කාන්තාවන් තම අයිතිවාසිකම් දිනා ගැනීමට පෙර යුගවලට වඩා වර්තමානයේ දැඩි අරගලයක යෙදෙනවා. මේ අතර පසුගිය 28 වැනිදා ලෝ ප‍්‍රකට සී.එන්.එන්. මාධ්‍ය ජාලය ‘ජාත්‍යන්තර කාන්තා දින උපුටා දැක්වීම් 16ක්’ ප‍්‍රකාශයට පත් කර තිබුණා. ලෝකයේ බලවත් කාන්තාවන් විසින් ප‍්‍රකාශ මේ උපුටා දැක්වීම් 16 ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් ප‍්‍රකාශයට පත් කරන්නේ පළමු වරටයි. එන්න …

Continue Reading

ක්‍රිකට් ටිකට් ගන්න කළින්ම යන්න

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව මහනුවර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ හෙට (මාර්තු 01) දා පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ ප්‍රවේශ පත්‍ර කල්තියාම වෙන් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි. කල්තියාම සිය ප්‍රවේශපත්‍ර වෙන් කර ගැනීමේදී තරගය පැවැත්වෙන දිනය තුළ ක්‍රීඩා ලෝලීන් අතර අනවශ්‍ය තදබදයක් ඇතිවීමේ අවධානම අවම වන බව විශ්වාසය පළ කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම ප්‍රවේශ පත්‍ර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන්, පල්ලකැලේ …

Continue Reading

අම්මා රෝහලේ ඉඳන් අහපු දේ ගැන ලක්ෂාන් සඳකැන් කියන කතාව

චයිනමන් පන්දු යවන්නකු යනු ජාත්‍යන්තර තලයේ කෙසේ වෙතත් පළමු පෙළ තරගාවලියකට හෝ සොයා ගත නොහැකි අතිශය දුර්ලභ පන්දු යවන්නන් කොටසකි. ටෙස්ට් වරම් හිමිවුණු 1982 වසරෙන් පසු 2016 වසර වන තෙක්ම චයිනමන් පන්දු යවන්නකු ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කිරීමට සොයාගත නොහැකි වීම එකී දුර්ලභ භාවයට හොඳම උදාහරණය සපයයි. එහෙත් 2016 වසරේන් පසු අපට එවැනි වටිනා මැණිකක් ලැබී තිබේ. ඔහු නමින් ලක්ෂාන් සඳකැන්ය. ජාත්‍යන්තර තරග …

Continue Reading

වෙනස්කම් පසෙකලා පූර්ණ තරගාවලි ජයකට ශ්‍රී ලංකාව සැරසෙයි

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී හෙට (මාර්තු 01 දා) ආරම්භ වන තෙවැනි එක්දින තරගයේ ප්‍රතිඵලය කෙසේ වුවද ශූරතාව සඳහා පිදෙන එන්. ඩී. බී. කුසලාන තම රටේ රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටිති. ඒ කොළඹ සහ හම්බන්තොට පැවැති එක්දින තරග 2 ජයග්‍රහණය කිරීමට සමත්වීමත් සමඟය. තරගාවලිය 2-0 ක් ලෙස ඉදිරියෙන් සිටිමින් හෙට තරගයට අවතීර්ණ වුවද හෙට තරගයද සුලු කොට තැකීමට ශ්‍රී ලංකා …

Continue Reading

ලෝකේ ප්‍රීතිමත්ම ළමුන් ඉන්න රට මෙන්න

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) සමීක්ෂණවලට අනුව ලොව ප්‍රීතිමත්ම ළමුන් වෙසෙන රට නෙදර්ලන්තයයි. ‘ලොව ප්‍රීතිමත්ම දරුවන්’ නමැති ග්‍රන්ථයේ සම කතෘ මිෂෙල් හචිසන් පෙන්වා දෙන්නේ දරුවන් සහ පවුලේ සෙසු සාමාජිකයන් අතර අදහස් හුවමාරු කර ගැනීම දරුවන්ගේ ඉදිරි අනාගතයට බලපාන වැදගත් සාධකයක් බවය. නෙදර්ලන්තයේ බොහෝ පවුල්වල්වල සාමාජිකයෝ එකට එක්ව උදෑසන ආහාරය අනුභව කරති. “එකට හිඳ ආහාරය ගැනීමේ කොටසක් තමයි එකිනෙකා අතර අදහස් …

Continue Reading

පිළිසිද ගැනීමට පෙර සලකා බැලිය යුතු වැදගත් කරුණු මොනවාද ? A to Z

විවාහ වූ යුවලක, ගැබ් ගැනීමට පෙර කාන්තාවගේ සෞඛ්‍ය තත්ත්වය හා ගර්භනීභාවයට පත්වීම සදහා ශාරීරික ‍යෝග්‍යතාවය මැන බැලීම අවශ්‍ය වේ. එමගින්, පිළිසිද ගැනීම හා ගර්භනීභාවය සම්බන්ධ සෞඛ්‍ය කරුණු අවබෝධ කර ගැනීමට හැකිවේ. කාන්තාව හා ඇගේ සහකරු‍ට ක්‍රියාශීලිව හා ‍නිරෝගිමත් ලෙස ගර්භනීභාවයට සුදානම් වීමට අවස්ථාව සැලසේ. පෙර සැගවී පැවති, ගර්භනීභාවයේ අමතර වෙහෙස නිසා හෙලිදරව් වන, සෞඛ්‍ය  සම්පන්න ගර්භනීභාවයකට බලපාන කරුණු (උදා. උපතේදීම …

Continue Reading

පැරිස් විලාසිතා සතිය: Covid 19 ව්‍යාප්තිය මැද මුහුණු ආවරණ විලාසිතා

පසුගිය දා පැවැති පැරිස් විලාසිතා සතියේ Paris Fashion Week එක් ප්‍රදර්ශනයක් නොදැනුවත්වම කාලෝචිත බව ඔප්පු වූයේ නිරූපිකාවන් ගැලපෙන මුහුණු ආවරණ සහිත ඇඳුම් පරාසයක් පැළඳ සිටි බැවිනි. මෙම සතිය මුලදී ප්‍රංශ මෝස්තර නිරූපණ ශිල්පී මැරීන් සේරේ French designer Marine Serre විසින් මෙම ඇඳුම් ප්‍රදර්ශනය කරන ලදී. සිකුරාදා (28) ලොව පුරා කොටස් වෙළෙදපොළවත් කඩා වැටීමට හේතු වූ කොරෝනාවෛරස් රෝගය පැතිරීම පිළිබඳ වැඩි අවධානයක් …

Continue Reading

වැන්දඹුභාවය ‘ඇල්සයිමර් අවදානම’ වැඩි කරයි- අධ්‍යයනයකින් හෙළිවෙයි

ඔබේ සහකරු හෝ සහකාරිය අහිමි වීම සහ “වැන්දඹුව” හෝ “වැන්දඹුව” යන තනතුර ලබා ගැනීම ජීවිතයේ දරුණුතම පහරකි. දැන් විද්‍යාව විශ්වාස කරන්නේ වැන්දඹුභාවය ඇල්සයිමර් Alzheimer හා සම්බන්ධ සංජානන පරිහානියක cognitive decline හෙවත් මතක ශක්තිය පිරිහීම/ දුර්වල කිරීම වර්ධනය වේගවත් කළ හැකි බවයි. ඇල්සයිමර් රෝගයේ ප්‍රධාන සලකුණක් වන ඉහළ බීටා-ඇමයිලොයිඩ් beta-amyloid සහිත වැන්දඹු වැඩිහිටියන් තුළ සංජානන හැකියාවන් තුන් ගුණයකින් වේගයෙන් පහත වැටී …

Continue Reading

බෝග හයකට නොමිලේ රක්ෂණයක්

පසුගිය සති කීපය මුළුල්ලේ හැටට හැටේ ඉහලගිය එළවළු මිල ක්‍රම ක්‍රමයෙන් පල්ලම් බසිමින් සිටී. එක ආණ්ඩුවක් යටතේ සිටවූ එළවලු, තව ආණ්ඩුවක් යටතේ ගලවන විට සිදුවූ මෙම හදිසි මිල වැඩිවීම ආණ්ඩු මාරුවේ ප්‍රතිපලයක් නොවන බව පොළොවේ පයගසා ජීවත්වෙන පොඩි එකෙකුට වුවත් නොතේරෙන්නේ නැත. එහෙත් සමහරු එයට දේශපාලන වත්සුණු තවරා හැඩවැඩ බලන්නටද පටන්ගෙනය. පැල් බැඳගෙන වැටුණු අනුකම්පා විරහිත වැස්ස, පොළොවේ ඉන්දවා තිබූ …

Continue Reading

ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන 55 කට රන් සම්මාන

රජයේ ගිණුම් පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව මගින් ක්‍රියාත්මක රාජ්‍ය,  පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහනේදී 2018 වර්ෂයට අදාළව, ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකර ගත් ආයතන  109 ක් සඳහා සම්මාන  හා ඇගයීමේ සහතික පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (28) සිදු විය. එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් රන් සම්මාන දිනා ගත් ආයතන සංඛ්‍යාව 55 කි. …

Continue Reading