පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනපතිට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (02) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබීය. පළමු අතුරු වාර්තාව දෙසැම්බර් 20වනදා ජනාධිපති වෙත පිළිගැන්විණ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වනදා කමිටුව පත් …

Continue Reading

ලංකාවේ ලොකු ලුණු මිල අහසට උස්සන ඉන්දියාවේ ලොකු ලුණු අර්බුදය

ලොකු ළුෑණු එහෙම නැතිනම් බී ලූණු මිල නැවතත් දරා ගන්න බැරි තරමට ඉහළ ගිහින්. ලංකාවේ මිනිස්සු කන හැම දෙයක්ම මෙහෙම වවලා කන්න ඔ්නෑ කියලා හිතන ඊනියා ප‍්‍රතිපත්ති සම්පාදකයොයි ඔවුන්ගේ උපදෙස් අනුව තීන්දු තීරණ ගන්න නිලධාරිනුයි කියන කතා කෙසේ වෙතත් ඇත්ත කතාව කියන්නේ පිටකොටුවේ ලොකු ලූණු ආනයනකරුවෝ. ඔවුන් කියන්නේ ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ලොකු ළුෑණු ආනයනය කිරීමට ඇති බාධා, ඉන්දියාව සහ පාකිස්ථානය …

Continue Reading

පිටකොටුවේ තොග වෙළඳපොළේ ලොකු ලුණු හිඟයක්

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා. ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන …

Continue Reading

කොරෝනා ව්‍යාප්තිය සමග චීනයේ වායු දූෂණයේ අඩුවීමක් – NASA

මහජන චීනය සැලකෙන්නේ ලෝකයේ වායු දුෂණය ඉහළම අගයක් ගන්නා රාජ්‍යයක් විදිහට. ඒත් කොරෝනා වෛරසයේ අධි ව්‍යාප්තිය සමග ‘ඇතැම්විට’ ධනාත්මක යැයි සිතිය හැකි සිදුවීමකුත් චීනයේ වායු දූෂණය සම්බන්ධයෙන් දැන් වාර්තා වෙනවා. නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය  NASA and the European Space Agency විසින් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවලින් හෙළි වන්නේ කොරෝනා වසංගතයෙන් පසු චීනයේ වායු දූෂණය අඩු වී ඇති බවයි. …

Continue Reading

මිලාන් විලාසිතා දැක්මට වඩා ‘සුන්දර වීදි විලාසිතා’

කොරෝනා වෛරසය’ නිසා ප‍්‍රංශය, ඉතාලිය ඇතුළු විලාසිතා ලෝකයේ බොහෝ නගරවල විලාසිතා දැක්මවල් රැසක් කල් දමා හෝ සීමිත පේ‍්‍රක්ෂක සහභාගීත්වය ඇතිව සිදු වුණා. මේ අතර පසුගිය දා ලෝ ප‍්‍රකට ‘ෆෙමිනා’ සගරාව ‘වීදි විලාසිතා’ පිළිබදව විශේෂ ඡායාරූප එකතුවක් පළ කරලා තිබුණා. මේ ඒවා. Courtesy: Jaime Ridge Courtesy: Violet Grace Courtesy: Sandy Oliviera Courtesy: Caroline Vazzana Courtesy: Paola Cossentino Courtesy: Jessica Wang Courtesy: …

Continue Reading

ඉන්දු – පාකිස්ථාන අපනයන සීමා හේතුවෙන් ‘ලොකු ලුණු හිගය උග‍්‍ර අතට’

මාර්තු මස වන විට මෙරට ලොකු ලූනු මිල ගණන් පහළ වැටෙනු ඇතැයි විශ්වාස කළ ද මේ වන විට පිටකොටුවේ තොග වෙළඳපොළේ විශාල වශයෙන් ලොකු ලූනූ හිඟයක් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු මහතා පැවසුවා. ඔහු සදහන් කළේ ඉන්දියාව ලොකු ලූනු අපනයනට එරෙහිව පනවා ඇති තහනම මේ මස මුලදී ඉවත් කරනු ඇතැයි යන …

Continue Reading

විශේෂඥ වෛද්‍ය රංජුකගෙන් තවත් සුවිශේෂි ‘වකුගඩු සැත්කමක්‘

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සුවිශේෂ සැත්කමක් කර තිබෙන බව රෝහල් ආරංචි මාර්ගවල සදහන්. වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි  යුධ හමුදාවේ  විශ්‍රාමික කර්නල්වරයකුගේ  ජිවිතය බේරාදිමටයි ඔවුන් සමත්ව තිබෙන්නේ. විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු  දකුණු වකුගඩුව පැය දෙකක කාලයක් තුළ දි …

Continue Reading

අයදුම්පතවත් නිවැරදිව පිරවිය නොහැකි උපාධිධාරීන් 28000කට රජයේ රැකියා නෑ

රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩසටහන යටතේ රැකියා රජයේ රැකියා ලබාදීමට සුදුසුකම් ලබා ඇත්තේ 42,000ක පමණ පිරිසක් බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් අද (2) නිකුත් කළ නිවේදනයක සදහන්වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ ලැබී තිබූ රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාව අතරින් 56,000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබූ බවත් ඒවා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයට …

Continue Reading

මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක්

මේ වසර තුළ සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව ආයෝජන 30 ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇමෙරිකානු ඩොලර් මිලියන 122 ක සෘජු විදේශ ආයෝජන ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි. වත්මන් රජය පත්වීමෙන් පසු ව රුපියල් මිලියන 66,250 අපේක්ෂිත සංචාරක ආයෝජනයන් සහිත නව ව්‍යාපෘති කීපයක් …

Continue Reading

රැකියා විරහිත උපාධිධාරීන්ට පත්විම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූවන්ට පත්වීම් ලිපි බෙදාහැරීම අවසන් අදියරට පැමිණ තිබේ. රැකියා අපේක්ෂිතයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් හෝ 2019-12-31 දිනට පෙර සම්පූර්ණ කර තිබිය යුතු විය. රැකියා ඇයැදුම්පත් 70,000කට අධික සංඛ්‍යාවක් එවා තිබිණ. …

Continue Reading