යල කන්නයට අවශ්‍ය පොහොර කඩිනමින් සපයන ලෙස ජනපති නියෝග
-
RSL
-
March 3, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
හිඟයකට ඉඩ නොතබා ලබන යළ කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට නියෝග කරයි. ඉදිරි දින කිහිපය තුළ පොහොර තොග දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ. ප්‍රමාදයකින් තොරව පොහොර බෙදා හැරීමට විධි විධාන සලසන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා ගොවීන් කිසිදු විටක අපහසුතාවට පත් නොකරන්නැයි අවධාරණය කළේය. පොහොර ගෙන්වීම සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කරනු පිණිස අද (03) …
Continue Reading
ආචාර්ය නාලක ගොඩහේවා හිටපු නියෝජ්‍ය ඇමති සරණගේ නිවසේ පදිංචියට
වියත් මග සංවිධානය හරහා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපෙක්ෂාවෙන් සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගියේය. එදින උදෑසන මහා සංඝරත්නය විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට පැමිණි අතර නාලක හා …
Continue Reading
කොරෝනා ආසාදිත ප්‍රථම ලාංකිකයා ඉතාලියෙන්
-
RSL
-
March 3, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ආසාදනය වූ මුල්ම ශ්‍රී ලාංකිකයා උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයන් වාර්තා වී ඇතැයි ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. කොරෝනා වෛරසයට ආසාදනය වී ඇත්තේ උතුරු ඉතාලියේ බ්‍රේස්සියා ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ශ‍්‍රී ලාංකික කාන්තාවකට බවයි වාර්තා වන්නේ. හොරණ ප්‍රදේශයේ පදිංචිකාරියක වන අදාළ කාන්තාව ඉතාලියේ කොරෝනා ආසාධිත රෝගීයකු රැක බලාගැනීමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගය ආසාදනය වී ඇති …
Continue Reading
ද. කොරියාව, ඉතාලිය හා ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා දින 14ක් නිරෝධානයට
වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද (3) දින සිට මගී ප්‍රවාහන නෞකා මඟින් පැමිණෙන පිරිස් ශ්‍රී ලංකාවට ඇතුල් වීම තහනම් කිරීමට රජය විසින් නියෝග කර තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද (3) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවා. ජාසිංහ මහතා පවසා සිටියේ අද දිනයේ ද සුඛෝපභෝගී මගී නෞකාවක් ලංකාවට පැමිණිමට තිබූ බවත් එය ඕමානය වෙත …
Continue Reading
ටයිගර් ෂ්රොෆ්ගේ 30 වැනි උපන් දිනය අද
ටයිගර් ෂ්රොෆ් Tiger Shroff ජවයන් පිරුණු ක්‍රියාවෙන් හා සිත් ඇදගන්නාසුළු නර්තනෙයන් රසික හදවත් දිනාගත් කඩවසම් නළුෙවක්. ටයිගර් අද (03) සිය 30 වන උපන්දිනය සමරනවා. ඔහුගේ අවසාන නිකුතුව වූ War සිනමා පටය බොක්ස් ඔෆිස් හි සාර්ථකත්වය අත්කර ගත් අතර ලොව පුරා ප‍්‍රදර්ශනයෙන් රුපියල් කෝටි 475ක් උපයා ගත්තා. War 2019 දී වැඩිම ආදායමක් උපයාගත් ඉන්දියානු චිත්‍රපටය බවට ද පත්වුණා. ටයිගර් ෂ්රොෆ් සිනමා කර්මාන්තයේ වඩාත් ආචාරශීලී හා …
Continue Reading
මත්තලින් පිටරට යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම්
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන සංක්‍රමණික සේවකයන්ට වට්ටම් ලබා දීම සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග සාකච්ඡා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. මත්තල ගුවන් තොටුපළට ජාත්‍යන්තර ගුවන් සේවා ආකර්ෂණය කිරීමේ පියවරක් ලෙස මෙම වට්ටම් ලබා දීමට අපේක්ෂිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව …
Continue Reading
මහ මැතිවරණය අප්‍රේල් 25 දා
-
RSL
-
March 2, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
පාර්ලිමේන්තුව විසුරුවාහැරිමේ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුහැරෙනු ඇත. ගැසට් නිවේදනය අනුව මහ මැතිවරණය සදහා නාමයෝජනා කැඳවීම – මාර්තු 12 දා සිට 19 දා දක්වා සිදුවනු ඇති අතර පාර්ලිමේන්තු මැතිවරණ යඅප්‍රේල් මස 25 වැනිදා පැවැත්වේ. නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි 14 දා සිදු කිරීමට නියමිතය. පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සම්මත කළ 19 වැනි …
Continue Reading
ධනංජය සහ ප්‍රදීප්ට විස්සයි-20 තරගාවලිය මඟ හැරෙයි
-
RSL
-
March 2, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමට ඇතුළත්ව සිටින තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන නුවන් ප්‍රදීප්ට එළැඹෙන 04 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ආරම්භ වන තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව තිබේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 06 ක ජයග්‍රහණයක් වාර්තා කරන ලද තෙවැනි එක්දින තරගය සඳහා ක්‍රීඩා කරන ලද අවසන් ක්‍රීඩකයන් එකොලොස් …
Continue Reading
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය මුද්‍රණයට යවයි
වත්මන් පාර්ලිමේන්තු විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමුකළ බව වාර්තා වෙනවා. එ් අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත අතර මහ මැතිවරණය පැවැත්වෙන දිනය ලෙස අපේ‍්‍රල් 25 වැනිදා නම් කර තිබෙනවා.
Continue Reading
සජිත් පිලේ ප‍්‍රබලයින් පිරිසක් ‘අලියා පිට නැගීමේ’ සූදානමක
-
RSL
-
March 2, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
එක්සත් ජාතික පක්ෂය අතහැර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගය සමඟ එක්වීමට එජාප සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් පිරිසක් අකමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ගිහින් කිහිප දෙනෙකු තම ආසනවල පලාත් පාලන මන්ත‍්‍රිවරුන් වෙත මේ වන විටත් දැනුම් දි ඇත්තේ පක්‍ෂය දෙකඩ වන්නේ නම් මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදීමට අපේක්ෂා කරන බවයි. පාරම්පරික එක්සත් ජාතික පක්ෂ ඡන්ද අහිමිවීම …
Continue Reading