හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කෙරේ
කොරෝනා වෛරසය පිළිබදව ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්විය. එහිදී ගනු ලැබූ තිරණයකට අනුව කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට තීරණය කෙරුණි. ඒ අනුව හැඳල ලාදුරු රෝහල ඒ සදහා යොදා …
Continue Reading
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය ගැන ජනපති කියයි
වත්මන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ප්‍රධානතම අභියෝගය කඩිනම් ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම බවත් පසුගිය කාලයේ අප මුහුණ දුන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු බොහොමයක් උද්ගත වූයේ වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරාකෑමට ලක්වීම නිසා බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි …
Continue Reading
කියන තරමක් බොරු කියලයි සජිත් බලයට එන්න හදන්නේ – ඇමති ප්‍රසන්න
-
RSL
-
March 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම සදහා ඉදිරි මහා මැතිවරණයෙන් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි මහා මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගත යුතු බවයි. ජනතා ප්‍රශ්න විසදීමට නම් එවැනි ශක්තිමත් …
Continue Reading
නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන්ගේ සුබ සාධන කටයුතු පුළුල් කෙරේ
නිදහස් වෙළද කලාප තුළ සේවය කරන සේවක සේවිකාවන් වෙනුවෙන් ආයෝජන මණ්ඩලය ක්‍රියාත්මක කරන සුබ සාධන වැඩසටහන් තව දුරටත් පුළුල් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වලට අමතරව නව ව්‍යාපෘති හදුනාගෙන ඒවා ක්‍රියාත්මක කරන ලෙස ද ඇමතිවරයා උපදෙස් දී තිබේ. දිවයින පුරා නිදහස් වෙළද කලාප 15 ක් …
Continue Reading
මඩු වළිගෙන් තලන්න හිතෙන ‘සිරිසේනගේ’ උකුසු කතාව’
‘මාළුවා නහින්නේ උගේ කට නිසා’ කියලා බොහොම ප‍්‍රසිද්ධ කතාවක් අපි අතරේ තියෙනවා. මේ මාළු කතාව දේශපාලනඥයින්ට තරම් වෙන කිසිවෙකුට අදාළ නැති බවයි බොහෝ දෙනා කියන්නේ. කොහොම වුණත් මේ ‘කට නිසා නහින මාළු කතාව’ මතක් වුණේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය 01 වැනිදා පොළොන්නරුවේදී කළ ‘දියකා – උකුසු කතාව’ නිසයි. පිනට / අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඇමැතිකම් දරද්දීත් සිරිසේන ඇමැතිවරයා …
Continue Reading
2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ලංකාවේදී
-
RSL
-
March 3, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව 2019 වසරේ ලෝක විවාහක රූ රැජින වූ කැරෝලයින් පූරි විසින් කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී අද (03) නිවේදනය කළාය. ඉකුත් වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරගාවලියේදී කිරුළු පැළැඳීමට කැරෝලයින් පූරි සමත් වූවාය. ‘ලෝක විවාහක රූ රැජින 2021 තරගාවලිය’ ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන බව නිවේදනය …
Continue Reading
අධික උණුසුමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්
-
RSL
-
March 3, 2020
-
සෞඛ්‍යය
-
featured
-
0 Comments
දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) සහ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය. වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඇය මෙසේද සදහන් කළාය. ‘මේ දිනවල පවතින අධික උෂ්ණත්වය …
Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයත් මහ මැතිවරණයට පොහොට්ටුවෙන්
-
RSL
-
March 3, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
අපේ‍්‍රල් 25 වැනි දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයටශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එහි මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා නිල වශයෙන් මැතිවරණ කොමිසන් සභාවට අද (03) දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාරියවසම් මහතා සදහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ මහ මැතිවරණය ප්‍රකාශ කර දින 7ක් ඇතුළත දී මැතිවරණයට …
Continue Reading
බැදුම්කර වංචාවට සැක 11ක් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් නියෝග
මහ බැංකු බැදුම්කර වංචාවට සැකපිට හිටපු ඇමැති රවී කරුනානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද‍්‍රන් ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පති සීගඩීගවික්‍රමරත්න මහතාට අ නියෝග කර තිබෙනවා. 2016.03.29 වැනිදා සහ 2016.03.31 වැනිදා පැවැත්වුණු බැඳුම්කර වෙන්දේසිවල සිදු කරන ලද අපරාධමය වැරදිවලට අදාළ චෝදනා සම්බන්ධයෙන් නම් කර ඇති සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු (සාධාරණ සැකයක්) ඉදිරිපත් වී …
Continue Reading
ආනයනික මසුන් සඳහා බදු ඉහළට
දේශීය ධීවරයන් ආරක්ෂා කිරීමේ සහ ධීවර කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් ලෙස ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ධීවරයන්ගේ ඉල්ලීම්වලට කන්දෙමින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත. ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් …
Continue Reading