‘රතු ලිප්ස්ටික්’ පරිණාමය වූ කතාව

1912 දී දහස් ගණන් කාන්තා ක්‍රියාකාරිනියන් (කාන්තාවන්ට ඡන්ද බලය දිනා ගැනීම වෙනුවෙන් සටන් කළ) එලිසබෙත් ආර්ඩන්ගේ Elizabeth Arden නිව්යෝක් සැලෝනය New York salon පසුකර විරෝධතා පා ගමන් ගියහ. මීට වසර දෙකකට පෙර සිය ව්‍යාපාරය විවෘත කළ රූපලාවණ්‍ය සන්නාම නිර්මාතෘවරිය (එලිසබෙත් ආර්ඩන්න්) කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වූ අතර, රතු රතු ලිප්ස්ටික් කුප්පි Tubes of bright red lipstick පාගමනින් යන කාන්තාවන්ට භාරදීමෙන් …

Continue Reading

ඔබාමා – මිෂෙල්ගේ ඡායාරූප බැලීමට මිලියන 4ක් ඇවිත් !

කිම් සාජෙට් Kim Sajet ස්මිත්සෝනියන් ජාතික පෝට්රේට් ගැලරියේ Kim Sajet is the director of the Smithsonian’s National Portrait Gallery අධ්‍යක්ෂකවරයා වන අතර ජාතික පෝට්රේට් ගැලරිය සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාල මුද්‍රණාලය විසින් සම-ප්‍රකාශයට පත් කරන ලද The Obama Portraits සඳහා දායක වේ . කෙහින්ඩේ විලී සහ ඇමී ෂෙරල්ඩ්ගේ බැරැක් ඔබාමා සහ මිෂෙල් ඔබාමාගේ ඡායාරූප ඇතුළත් ප්‍රදර්ශනයක් 2021 ජුනි මාසයේ සිට එක්සත් ජනපදයේ පැවැත්වීමට ද …

Continue Reading

රවී කොටු කිරීම පිටුපස ‘පරපුටුවා සහ පරපුටු උපදේශකයා’ හොල්මන් කරලා

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ අවස්ථාවේ හිටපු ජනාධිපති සිරිසේන තමන්ගේ නම ඊට ඈඳා ප්‍රශ්නයක් ඇතිකළ බවත් 2017 ඒ සම්බන්ධව සිදුකළ ප්‍රශ්න කිරීමට අද වනතුරු උත්තරදී නොමැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක කියයි. ඊයේ (04) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රවී කරුණානායක මේ බව සඳහන් කළ අතර ප්‍රශ්නගත සිදුවීම සිදුවන විට තමන් මුදල් ඇමති ලෙස කටයුතු …

Continue Reading

කුසල් සහ වනිඳුගේ උත්සාහය අපතේ යයි

ඉදිරි පෙළ පිතිකරුවන් 5 දෙනෙකුම ලකුණු 56 ක් ඇතුළත තරග නරඹන්නන් බවට පත්වීම හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (04 දා) පැවැති පළමු විස්සයි-20 තරගයේදී ලකුණු 25 ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ඒ අනුව තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස සංචාරක කොදෙව් පිල පෙරමුණ ගෙන සිටියි. කොදෙව් පිල ලබා දුන් ලකුණු 197 ක ඉලක්කය හඹා …

Continue Reading

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට ලකුණු 25ක පහසු ජයක්

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (4) මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු 25ක ජයක් ලැබීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දිය කොදෙව් නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුළු 04කට ලකුණු 196ක් වාර්තා කළා. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ …

Continue Reading

රටවල් 77ක කොරෝනා රෝගීන් 92,000ක්: රටවල් 77 ගැන සියලු විස්තර මෙන්න

පසුගිය 2019 වර්ෂයේ දෙසැම්බර් මාසයේ මධ්‍යම චීනයේ හුවාන් පළාතෙන් සොයා ගත් කොරෝනා වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්වන අතර අද (4) දින වන විට කොරෝනා ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3200කට අධික බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල සදහන් වෙනවා. මේ වන විට පුද්ගලයින් 92,000කට පමණ කොරෝනා ආසාදනය වී ඇති බවත් රටවල් 77ක ආසාදිතයින් වාර්තා වී ඇති බව …

Continue Reading

සජිත් ඇතුළු කල්ලිය අදත් එජාප කෘත්‍යාධිකාරී හමුව මග හරී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (4) සවස සිරිකොත පැවැති විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට විපක්ෂනායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම සහභාගී නොවූ බව අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එජාප මහ ලේකම්වරයා කියා සිටියේ තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් එම …

Continue Reading

දිස්ත්‍රික්කයකින් පත්වන මන්ත්‍රී ගණන ප්‍රකාශයට පත් කරයි

අපේ‍්‍රල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ඒ ඒ මැතිවරණ දිස්ත‍්‍රික්කවලින් තෝරා පත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව මැතිවරණ කොමිෂන් සභාව විසින් අද (4) ගැසට් නිවේදනයක් මගින් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 19ක් වන වැඩිම මන්ත්‍රීන් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්කර ගැනීමට නියමිත අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තෝරාපත්කර ගන්නා නියෝජිතයින් සංඛ්‍යාව 18ක්. අඩුම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව තෝරාපත්කර ගනු ලබන්නේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයෙන් වන අතර එය …

Continue Reading

කුවේටයට යන ලාංකිකයන්ට Covid 19 නැති බවට වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කින් කුවේට් රාජ්‍යයට පැමිණෙන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීමට පෙර ඔවුන් කෝවිඩ් 19 වෛරසයේ තොර බවට වන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් චක‍්‍රලේඛයක සදහන් වේ. ඒ අනුව තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාව, ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිරියාව සහ ලෙබනනය යන රටවලින් පැමිණෙන මගීන්ට මෙසේ වෛද්‍යවාර්තා ඉදිරිපත් කිරිම අනිවාර්ය කර තිබේ. …

Continue Reading

රැකියාලාභී උපාධිධාරීන්ට දෙමසක නායකත්ව පුහුණුවක්

රැකියාලත් උපාධිධාරීන් 45,585ක් සඳහා පත්වීම් ලිපි ලේකම්/ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇත. පත්වීම් ලබන උපාධිධාරීන් තමන් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි භාරගත් බවට වාර්තා කළ යුතු අතර ප්‍රාදේශීය ලේකම්වරයා විසින් සිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ඇති ග්‍රාමීය සේවා ස්ථානය හෝ  නාගරික දුෂ්කර සේවා ස්ථාන වෙත යොමු කරනු ඇත. පත්වීම් ලබන …

Continue Reading