සජිත් ප්‍රේමදාස තරුණයින්ව අසරණ කළා පමණක් නොව ඔවුන්ට අපහාසත් කළා – ඉන්දික අනුරුද්ධ

රජය තරුණ තරුණියන් රවටන වැඩපිළිවෙලක නියැලෙන බව විපක්ෂ නායක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙන බවත්, බලයේ සිටියදී උස නම් සිකියුරිටි මිටිනම් කම්කර ලෙස උපාධිධාරි තරුණ තරුණයින් පොලිම් ගස්සවමින් තරුණ ජිවිත පාරට ඇද දැමීමට කටයුතු කළ මෙවැනි නායකයින් රටේ සිටීම ගැන කණගාටු වන බවත්, තරුණ ජීවිත තව තවත් අදුරු කරන්නට කටයුතු නොකරන ලෙස තමන් එතුමාගෙන් ඉල්ලා …

Continue Reading

කොරෝනා වෛරසය රටට ඇතුළුවීම වැළැක්වීමට විද්‍යානුකූල ක්‍රමවේදයක්

කොරෝනා වෛරසය රට තුළට පැමිණීම නතර කිරීමට නිසි විද්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොරෝනා මර්දන කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටී. රජය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් මුල සිට ගත් ක්‍රියාමාර්ග නිසා කලාපයේ කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දුන් රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජනාධිපතිතුමා පවසයි.  ඉදිරියටත් එම තත්ත්වය පවත්වා ගැනීමට ගතයුතු පූර්ව ක්‍රියාමාර්ග සොයා බැලීමට අද (06) දහවල් …

Continue Reading

Covid 19 ආසාධිත රටවල් වලින් පැමිණෙන සිසුන් නිරෝධායනයට

චීනය කොරියාව, ඉතාලිය ඇතුළු කොරෝනා  වෛරසය ආසාදිත රෝගීන් සම්බන්ධ ව වාර්තාවන රටවල්වල සිට මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන්, ගුරුවරුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කටයුතු කරන අනෙකුත් සියලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් සති දෙකක (දින 14ක)  නිරෝධායන කාල සීමාවකට යටත් විය යුතු බවට අදාළ පාර්ශව දැනුවත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් හා අධ්‍යාපන ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් …

Continue Reading

කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2020 මාර්තු මස 06 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. අද සහ හෙට දිනවලදී (6 සහ 7) විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් බලාපොරොත්තු වේ. මධ්‍යම, සබරගමුව, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. සබරගමුව පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 පමණ තරමක තද වැසිද ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව …

Continue Reading

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ තත්ත්වයක් පිළිබඳව අවවාදාත්මක නිවේදයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද දින (5) නිකුත් කළා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය හෙට (6) දිනය සඳහා අදාළ වන පරිදි නිකුත් කර තිබේ. ඒ අනුව වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම …

Continue Reading

විධිමත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් වහා සම්පාදනයට ජනපති අවධානය

කාලීන වෙනස්වීම්වලට ගැළපෙන විධිමත් අධ්‍යාපනයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් වහා සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එය ජනාධිපතිවරයා හෝ අධ්‍යාපන ඇමතිවරයා හෝ පවතින රජය හෝ මාරුවන විට වෙනස් නොවන දැයේ අනාගත පරපුර වෙනුවෙන් වූ ක්‍රමයක් විය යුතු බව ද එතුමා කියා සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව …

Continue Reading

රට ගැන සිතා මගේ වැඩපිළිවෙළට සහය වන්න – ජනපති මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලයි

තමා ගෙනයන වැඩපිළිවෙළට රට ගැන සිතා සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී. එම වැඩපිළිවෙළ රටේ අනාගතය වෙනුවෙන්ම බව එතුමා සඳහන් කළේය. මැතිවරණ ව්‍යාපාරයේ දී ප්‍රධාන ප්‍රතිවාදියාගේ නම කිසිදු විටක සඳහන් නොකළ තමා විරුද්ධ මතවාද විවේචනය නොකළ බව පැවසීය. එය ඇතැම් විට ගිනස් වාර්තාවක් විය හැකි බව ද එතුමා කීය. තමාට වැදගත් වන්නේ පුද්ගලයා නොව ප්‍රතිපත්ති බව …

Continue Reading

මානසික ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාර 3ක්

මානසික ආතතිය ඔබට බොහෝ ආකාරවලින් සහ ඔබේ සෞඛ්‍යයට බලපායි. එය හිසරදය, බඩේ අමාරුව, අධි රුධිර පීඩනය හෝ පපුවේ වේදනාව වැනි ශාරීරික පීඩාවන්ට හේතු විය හැකි අතර මානසික අවපීඩනය, කාංසාව, සන්ත්‍රාසය සහ තවත් බොහෝ මානසික පීඩාවන් ඇති කළ හැකිය. ස්වාභාවිකවම, ඔබ මානසික ආතතියට පත්වන විට ඔබේ ලිංගික ජීවිතයටද එය දැඩිව බලපායි.  ආතතිය ඔබේ ලිංගික ජීවිතයට බලපාන ආකාරය සහ ඒ සඳහා කළ යුතු දේ …

Continue Reading

ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස කළ නියෝගයකට අනුව, ලොකු ලූණු ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීමේ අපේක්ෂාවෙන් ලොකු ලූණු සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නැංවේ. ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක්  සඳහා රුපියල් 60ක් පැවැති රජයේ අවම සහතික මිල ඒ අනුව රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත. ලොකු ලූණු මිල පහත වැටීම හේතුවෙන් පසුගිය කාලයේ දී ගොවීන්ට සාධාරණ …

Continue Reading

සිරිසේන 2015දී කළ ජඩ වැඩ 2020 දී කරන්න ඉඩ දෙන්නෑ – ඇමති ප්‍රසන්න

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපායැ‘යි  කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලයි. ඔහු අවධාරණය කරන්නේ මහින්ද – ගෝඨාභය සුසංයෝගය වෙනුවෙන් පෙනී සිටින මහින්ද මහතා අත්හැර නොගිය අපේක්ෂකයන්ට ඡන්දය භාවිතා කොට ඔවුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවයි. මහර ආසනයෙන් පොහොට්ටුව ලකුණින් මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව …

Continue Reading