Political Week Review: බැදුම්කර හොරු නිදැල්ලේ ඉන්න කොට දේශපාලන වුවමනාවට රවී දඩයමක් කරලා

සටහන – ගජබා නාගහවත්ත මහා මැතිවරණය විතරක් මූලිකත්වය අරන් වැඩකරන්න දැන් වෙලාවක් නෑ. දෙපාර්ශවයම නොබෙදී  එකම ලයිස්තුවකින් තරඟ කරන්න සුදානම් නම් මට ඕනෑම මැදිහත්වීමක් කළ හැකියි. ඒත් සමගියක් ඇති නොවන තැනක මට මැදිහත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි පාර්ලිමේන්තුව විසුරුවා නාම යෝජනා කැදවීමට දින නියම වී තිබුණ ද එ.ජා.ප අර්බුදයට විසදුමක් ලැබී නැත. එහෙත් විපක්ෂ නායක සජිත් පසුගිය සදුදා නෙළුම් පොකුණේ …

Continue Reading

Political Week Review: සිරිසේනට එරෙහි ගම්පහ ලීඩර්ගේ සටන දිගටම

මේ දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීධූර අපේක්ෂකයෝ ලහි ලහියේ සුදානම් වෙන්නේ ඉදිරි මැතිවරණටය. හිටපු මැති ඇමතිවරු මෙන්ම අලුත් අපේක්ෂකයෝ ද ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් දැනටමත් ප්‍රචාරක කටයුතු ද අරඹා ඇත්තේ මැතිවරණ දින නියම වීමත් සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු සීමා වන නිසාය. ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය බදාදා සිය මැතිවරණ ඡායාරූප ගන්නට ගියේ ප්‍රවීණ ඡායාරූප ශිල්පි ප්‍රසන්න හෙන්නායක ලගටය. ප්‍රසන්නගේ පියා වන රෙජීගේත් මැතිවරණ වලට …

Continue Reading

කොරෝනා වැළැක්වීමේ පියවර පිළිබඳව විදේශ ඇමති රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට දැනුම් දෙයි

COVID-19 කොරෝනා වෛරස වසංගත තත්ත්වය සහ එය වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගැනීමට අපේක්ෂා කරන පියවර පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට විස්තර කළේය. මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම අවම කිරීම සඳහා ප්‍රමාණවත් වැළැක්වීමේ පියවර රජය විසින් ගෙන ඇති බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මාධ්‍යයේ කාර්යභාරය අගය කළ එතුමා, වෛරසයෙන් එල්ලවන අන්තරායන් පිළිබඳව සැලකිලිමත් වන අතරම, නිවැරදි තොරතුරු සාමාන්‍ය ජනතාව …

Continue Reading

ශ‍්‍රී ලංකාව දෙවැනි T20 තරගයත් පරාදයි: 2:0ක් ලෙස කොදෙව් පිළ තරගාවලිය ජය ගනී

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර අද (6) මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි විස්සයි විස්ස තරගයෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම කඩුළු 07ක පහසු ජයක් ලැබුවා. ඒ අනුව තරග දෙකකින් යුතු විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. කාසිසේ වාසිය දිනාගත් බටහිර කොදෙව් කණ්ඩායම පන්දුවට පහර දෙන ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා. …

Continue Reading

මහ මැතිවරණයෙන් පසුව අලුත් ව්‍යවස්ථාවක් හදනවා – මහින්ද

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (6) අරලියගහ මන්දිරයේදී ජනමාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී පැවසුවා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා කියා සිටියේ පසුගිය ආණ්ඩුව විසින් කඩිමුඩියේ සම්මත කරගත් දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවයි. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19 වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් …

Continue Reading

සිරිසේන පවා දුන් ශ‍්‍රීලනිපය වෙනුවට වෙල්ගමගෙන් ‘පිරිසිදු ශ‍්‍රීලනිපයක්’

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ උප සභාපතිවරයෙකු වූ කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් ‘නව ලංකා නිදහස් පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් අද දින (6) පිහිටුවා ගත්තා. නව ලංකා නිදහස් පක්ෂයේ සමාරම්භක ‘උත්සවය පිරිසිදු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය වෙනුවෙන්‘ නම්කර තිබූ අතර එම උත්සවය පක්ෂයේ නායක කුමාර වෙල්ගමගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේදී පැවැත් වුණා. එහිදි නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එහි ලේකම් තිලක් වරාගොඩ මහතා …

Continue Reading

උපාධිධාරී පත්වීම් ලිපි ලැබීමේ ප්‍රමාදයක් ඇත්නම් අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලයි

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ සියලුදෙනාට පත්වීම් ලිපි මේ වන විට තැපැල් මගින් යොමුකර තිබේ. සුදුසුකම් ලැබූ සියලුදෙනාගේ නාම ලේඛනය මාර්තු 11 වැනි දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ඇතුළත් කෙරේ. ලිපි ලැබීමේ  ප්‍රමාදයක් ඇත්නම්  අනියත බියක් ඇති කර නොගන්නැයි රජය ඉල්ලා සිටී. පත්වීම ලැබී දින 03ක් …

Continue Reading

රජයේ වියදම් සඳහා ජනපති අවසරය ලැබේ

අද (මාර්තු 06)  සිට ඉදිරි මාස 03 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද   අධිකාරි බලපත්‍රය නිකුත් කළේය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවය. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.

Continue Reading

කොරෝනා තර්ජනයට මුහුණදීමට පුළුල් වැඩපිළිවෙළක්

කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්තවීමේ අවධානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණදීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටී. ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත්ය. ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්තවීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලේකම් …

Continue Reading

රැකියා ලක්ෂයට අනුමැතිය දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කෙරේ

අප රටේ දිළිඳුතම පවුල් ලක්ෂයක් දිළිඳු බවින් මුදා ගැනීම අරමුණු කරගත් වැඩසටහන මාස 03කට පමණ පෙර  ආරම්භ වූවක් බැවින් එය අඛණ්ඩව කරගෙන යාමට අනුමැතිය දෙන්නැයි ව්‍යාපෘතිය භාර බහුකාර්ය සංවර්ධන බලකාය මැතිවරණ කොමිසන් සභාවෙන් ඉල්ලා සිටී. ව්‍යාපෘතියේ ආරම්භය අරමුණු සහ ක්‍රියාකාරිත්වය පැහැදිළි කරමින් මැතිවරණ කොමිසම වෙත අද (06) ලිපියක් යැවූ බහුකාර්ය සංවර්ධන කාර්යය සාධක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් නන්ද …

Continue Reading