2022 වසර ‘නරඹමු ශ්‍රී ලංකා’ වසර ලෙස ප්‍රකාශයට පත් කීරීමට යයි
සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සදහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් සැලසුම් කෙරේ. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව මේ වන විට ඇමති මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි කාර්මික අපනයන. ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇත්තේ 2025 වන …
Continue Reading
පොහොට්ටුවට කුඩුකේඩුකම් කළ සිරිසේන අද නාමයෝජනා හිගාකනවා – ඇමැති ප්‍රසන්න
‘මෛත්‍රීපාල සිරිසේන කියන්නේ එකක්. කරන්නේ තව එකක්. උදේට කියන දේ දවල්ට වෙනස් කරනවා.රෑට ආපහු වෙනස් කරනවා. ඒ වගේ අයව අපි කොහොමද විශ්වාස කරන්නේ. අපිත් එක්ක නිවැරිදි ලෙස හිටගන්න, අපිව දාලා යන්නේ නැති මිනිස්සුයි අපි පාර්ලිමේන්තුවට යවන්න ඔනේ’ කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පක්ෂය සමගි කර ගත නොහැකිව සමගි සංධාන බිහි කිරීම …
Continue Reading
සමානාත්මතාවය ඉල්ලා ලොව පුරා කතුන් උද්ඝෝෂණයේ
මාර්තු 08 වැනි දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලොව පුරා නගරවල කාන්තාවන්ට වෙනස් කොට සැලකීම පිළිබඳව දැනුවත් කිරීමේ පෙළපාලි පැවැත් වූහ. කොරෝනා වෛරසය පිළිබඳ කනස්සල්ල නොතකා මෙම විරෝධතා පුළුල්ව හා හොඳින් සංවිධානය කර තිබුණේය. ලොව පුරා ජනයා සියවසකට වැඩි කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා විශේෂ දිනයක් ලෙස මාර්තු 8 සලකුණු කර ඇත. එය කම්කරු ව්‍යාපාරයෙන් වර්ධනය වී එක්සත් ජාතීන්ගේ …
Continue Reading
චීනයේ කොරෝනා ව්‍යාප්තිය ඉලක්කම් දෙකට බසී
-
RSL
-
March 8, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
චීනයේ කොරෝනා නව ආසාදිතයින් වාර්තා වීම ඉලක්කම් දෙකේ අගයට පත්ව තිබෙන බවත් ඒ අනුව චීනයේ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව පහළ යමින් තිබෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වෙනවා. චීන රජයේ නිල වාර්තා උපුටා දක්වන එම මාධ්‍ය වාර්තාවලට අනුව නව කොරෝනා වෛරසය මුලින්ම වාර්තා වූ හුබෙයි පළාතෙන් පිටත ඊයේ (සෙනසුරාදා) වාර්තා වී ඇත්තේ රෝගීන් තිදෙනකු පමණක් වන අතර වූහන් නගරයෙන් …
Continue Reading
සජිත්ටත් ඔහුගේ ගෝලයින්ටත් තවමත් එජාපයේ දොරටු විවෘත බව රුවන් කියයි
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හෝ ලකුණු සම්බන්ධයෙන් පවතින අර්බුදවලින් රටටත් ජනතාවටත් ප‍්‍රයෝජනයක් නැති බව රුවන් විජේවර්ධන මහතා අද (8) සිරිකොතදී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා. විජේවර්ධන මහතා එහිදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහ ඔවුගේ සගයින්ට තවමත් එජාපයේ දොරටු විවෘත බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා මෙසේ ද සදහන් කළා. “මම දැක්කා විවිධ මන්ත්‍රීවරු චෝදනා කරනවා මේ ඇති …
Continue Reading
අගමැති අයියා එක්ක වැඩ කරන්න බෑ කියලා ජනපති මල්ලි කියනවා – බිමල් රත්නායක
මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්‍ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී පොරොන්දු වූ මෙම රැකියා ලබාදීමේ වැටසටහන ගැටලූ ගණනාවක් මතුකර තිබෙනවා. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව උපාධිධාරීන්ට රැකියා ලබානොදුන් නිසා විශාල ප‍්‍රමාණයක් රැකියා විරහිතවත් ඌණ රැකියාලාභීන් ලෙසත් සිටිනවා. උපාධියට ගැලපෙන රැකියාවක් ලබාදෙන්න ආණ්ඩුවලට වැඩපිළිවෙළක් නැති නිසා උපාධිධාරීන් දැඩි පීඩාවකට ලක්වෙලා. ඇතැම් උපාධිධාරීන් රැකියාවක් ලබාගැනීමේ අරමුණින් ගෝඨාභය …
Continue Reading
බඩ ගැන හිතන මිනිස්සුන්ට වඩා රට ගැන හිතන මිනිස්සුන්ට නැවත අවස්ථාවක් ලැබිලා තියෙනවා – ඇමැති ප්‍රසන්න
වසර 05ක් තිස්සේ අපායක් බවට පත් කළ රටක් මාස 03 කින් දිව්‍ය ලෝකයක් කල නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ වැටී තිබෙන රට ගොඩ නැගීම සදහා මෙරට කාන්තාවන්ගේ දායකත්වය අත්‍යවශ්‍යය බවයි. ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටු ආණ්ඩුවක් බිහි කර ගෙන රට ආරක්ෂා කර ගැනීමට එක්වන්නැ‘යි තමන් මෙරට …
Continue Reading
සජිත්ට ප්‍රසන්නගෙන් ලකුණක්
ලකුණක් සොයා ගත නොහැකිව අසරණ වී සිටින සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ලකුණක් යෝජනා කළේය. අද (08) මිනුවන්ගොඩ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මධ්‍යම බල මණ්ඩල රැස්වීමේ දි ඇමතිවරයා කීවේ එක්සත් ජාතික පක්ෂය අද ලකුණවලට රණ්ඩු වන බවයි. එක් පාර්ශවයක් අලියා ඉල්ලද්දි අනෙක් පාර්ශවය හදවත ඉල්ලන බව තවත් පාර්ශවය දුරකතනය …
Continue Reading
කොරෝනා වෛරසය ලෝකය පුරා නවතම තත්ත්වය
-
RSL
-
March 7, 2020
-
විදේශීය
-
Featured
-
0 Comments
කොරෝනාවෛරසයේ බලපෑම හේතුවෙන් ගෝලීය ආර්ථිකය පසුබෑමකට ලක් වේ යැයි බිය පළ වීමත් සමග ආසියානු කොටස් වෙළෙඳපොළ නැවතත් පහත වැටී තිබේ. සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් සහිත ආසියානු රටවලට කොරෝනාවෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්ත්වය දැඩි ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පවසයි. සංචාරක කර්මාන්තය, ව්‍යාපාරික ගමන් මෙන්ම භාණ්ඩ හා සේවා සැපයුම් වැනි ක්ෂේත්‍රවල තියුණු පහත වැටීමක් සිදුවනු ඇතැයි එම බැංකුව පවසා …
Continue Reading
කුවේට් ගුවන් ගමන් සතියකට තාවකාලිකව අත්හිටුවයි
කුවේට් රාජ්‍යයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කර ඇති තීරණයකට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු බංගලාදේශය, පිලිපීනය, ඉන්දියාව,ලෙබනනය, සිරියාව, ඊජිප්තුව යන රටවලින් කුවේට් රට වෙත පැමිණෙන හා පිටත්ව යන සියළු ගුවන් ගමන් 2020 මාර්තු 06 වන දින සිට සතියක කාලයකට තාවකාලිකව අත්හිටුවා ඇති බව එරට සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කළ නිවේදනයක සදහන් වේ. එහි වැඩි දුරටත් සදහන් වන්නේ …
Continue Reading