කොරෝනා ආසාදිත තවත් තිදෙනෙක් හදුනා ගනී

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවනවා. මෙසේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් වන්නේෙ ජර්මනියේ සංචාරය කර පැමිණි 44 හැවිරිදි පුද්ගලයෙකු ( ඔහු IDH රෝහලේ ප්‍රතිකාර ලබයි) සහ ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටිි පුද්ගලයින් දෙදෙනෙක් බවයි ජාසිංහ මහතා කියා සිටියේ. මෙම ආසාදිතයින්ගෙන් ඉතාලියේ සිට පැමිණි 37 හැවිරිදි පුද්ගලයා මේ වන …

Continue Reading

IPL කල් දැමීමට පියවර

ඉන්දියාව තුළ කොරෝනා ආසාදනය උග‍්‍ර තත්ත්වයට පත්වීමත් සමග මාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ   Indian  Premiere League (IPL) තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට තීරණය කළ බව ඉන්දීය ක‍්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.

Continue Reading

15 දා සිට යුරෝපා රටවල් 08කට ශ‍්‍රී ලංකාව තහනම්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට යුරෝපා රටවල් 08කට ගුවන් සේවා තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළා. ධර්මදාස මහතා කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි. ඒ අනුව ප්‍රංශය, ස්පාඤ්ඤය,ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට සිදුකරන ගුවන් …

Continue Reading

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මර්දනයට ජනපති – අගමැති නියමයෙන් ගත් තීරණ මෙන්න

යුරෝපා ජාතිකයන්ට වීසා නිකුත් කිරීම සති දෙකකට නවතී / යුරෝපයෙන් එන ශ්‍රී ලාංකිකයන්ටත් දින 14 ක නිරෝධායනයක් / මහජන ප්‍රවාහන සේවා වීෂ බීජ හරණයට පියවර / වෛරසය පාලනයට චීනය ගත් ක්‍රියා මාර්ග පිළිබඳ අධ්‍යයනයක් / කෙරෝනා මර්දන කාර්ය සාධක බලකායට ස්ථිර නිවහනක් / මහජන ඒකරාශිවීම් අවම කිරීමට උපදෙස් / සේවා සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය භාවිතයට අවධානය කොරෝනා වෛරසය (Covid – …

Continue Reading

කොරෝනාවලින් වැළකෙන්න අවශ්‍යම ප්‍රතිශක්තිකරණය සහ ප්‍රතිඔක්සිකාරක ගුණය වඩවන ‘වටු බිත්තර’

නිතිපතා වටු බිත්තර ආහාරයට ගැනීම අපගේ සෞඛ්‍යයට බෙහෙවින් ප්‍රයෝජනවත් වන අතර ප්‍රතිඔක්සිකාරක ප්‍රතිලාභ ගණනාවක් සපයයි. වටු බිත්තරයක මෙම ප්‍රතිඔක්සිකාරක ප්‍රතිලාභයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ විටමින් ඒ වැනි ප්‍රතිඔක්සිකාරක සහ ඒවායෙහි අදාළ වෙනත් සංයෝග තිබීමයි. ‘වටු බිත්තර /වටුකුරුළු Quail eggs යනු විවිධ වර්ගයේ වටුවන් විසින් දමන බිත්තරයි. මෙම මධ්‍යම ප්‍රමාණයේ පක්ෂීන් ප්‍රධාන වශයෙන් යුරෝපයේ, උතුරු අප්‍රිකාවේ, දකුණු එක්සත් ජනපදයේ සහ ආසියාවේ …

Continue Reading

රවී අත්අඩංගුවට ගන්න නීතිපති වරෙන්තු ලබාගෙන ඇත්තේ නීතියට පටහැනිව

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා වරෙන්තු ලබා ගෙන ඇත්තේ නීතියට පටහැනිව සහ ද්වේෂ සහගත ලෙසින් යැයි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා අද (12) අභියාචනාධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. තමන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී ජනාධිපති …

Continue Reading

කොරෝනා වසංගතය හමුවේ වගකීමෙන් කටයුතු කරමු – රජය කියයි

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ආසාදිත රෝගීන් දෙදෙනෙකු වාර්තාවීමත් සමගින් ඒ පිළිබඳව රජය දැඩි අවධානයෙන් කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ වෙතත් විවිධ පාර්ශ්වයන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, වයිබර් හා වට්ස් ඇප් හරහා මහජනයා කලබලයට පත්වන ආකාරයෙන් තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය කරන බවද රජය නිවේදනය කරයි. ජාතික උපද්‍රවයක් සහිත මෙවැනි අවස්ථාවක වගකිම් විරහිත ලෙස කටයුතු කිරිම් …

Continue Reading

පවිත‍්‍රාගේ ‘කොරෝනා කිස්එක’ තිතට වැඩ කරලා

කොරෝනා වෛරසය මර්දනයේ දී ශ්‍රි ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයීමට. ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පුර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා පවසයි. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා අතර විශේෂ හමුවක්  අද දින (12) චීන තානාපති කාර්යාලයේ දී පැවැත්විනි. මෙහිදී ශ්‍රී ලංකාවේ …

Continue Reading

පාර්ලිමේන්තුවේ ද කාන්තා නියෝජනය සහතික කරන ලෙස පක්ෂ නායකයින්ට ඉල්ලීමක්

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා පියවර ගන්නා ලෙස ‘අභිමානී ළමා හා කාන්තා සංවර්ධන පදනමේ’ සභාපති, හිටපු පළාත් සභා මන්ත‍්‍රිනී නිරෝෂා අතුකෝරළ මහත්මිය සියලූම දේශපාලන පක්ෂ නායකයින් අමතා යවන ලද ලිපියක් මගින් ඉල්ලීමක් කරයි. එම ලිපිය සම්පූර්ණයෙන් මෙසේය. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ කාන්තා නියෝජනය වැඩිකිරීම සඳහා කරනු ලබන ඉල්ලීමයි. ජාත්‍යන්තර කාන්තා දිනය සමරන මෙවන් මොහොතක ශ්‍රී ලාංකික සමාජය …

Continue Reading

කොරෝනා ගැන තොරතුරු දැනගන්න යුද්ධ හමුදාවෙන් දුරකථන අංක දෙකක්

නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම වෙනුවෙන් විශේෂ දුරකතන අංක දෙකක් හඳුන්වා දී ඇති නිසා කටකතා සම්බන්ධයන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවත් ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයකින් කටයුතු කරන ලෙසත් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ඔහු අද ඒසේ ප්‍රකාශකළේ ශ්‍රී ජයවර්ධන පුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. ඒහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද …

Continue Reading