Political Week Review: සජිත් ගාවට ගිය සමහරු යළි එන්න හදනවා – රනිල්

සටහන – ගජබා නාගහවත්ත මිනිස්සු කළබල වෙලා. ඒ අස්සේ ඡන්ද තියන්න ගියොත් මිනිස්සු දේශපාලකයන්ට දොස් කියාවි. ඡන්ද කල් යන එකේ වැඩිම අවාසිය ආණ්ඩුවටයි එ.ජා.ප යට අභියෝග කරන අනිත් කණ්ඩායමටයි. ඡන්ද පත්‍රිකා ලක්ෂ 150 ක ජනතාව අල්ලනවා. ඒවා ගණන් කරන නිලධාරින් අල්ලනවා. ග්ලවුස් දාලා මේවා කරන්න බෑ. මැතිවරණ කොමිසමටයි තීන්දුව ගන්න තියෙන්නේ.” නායකයා කීවේය මහා මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ අවසන් දිනය …

Continue Reading

Political Week Review: බැසිල් අන්තිමට ගත්තේ ප්‍රසන්නට අවශ්‍ය තීන්දුවලු

සටහන – ගජබා නාගහවත්ත අපෝ මෙයාගෙන් තමයි බේරිල්ලක් තිබ්බෙම නැත්තේ තනිවම ඉල්ලමු කියලා. අපි තීන්දුව ගන්නත් ඉස්සර මෙයා තීන්දුව අරගෙන මිනිස්සුන්ට කියලත් ඉවරයි. අන්තිමට අපිට ගන්න වෙන්නේ මෙයාට ඕනේ තීන්දුව” බැසිල් කීවේ සිනාසෙමිනි. මාධ්‍යවේදී ධනුෂ්ක ගොඩකුඹුර විසින් රචනා කරන ලද “ප්‍රසන්න – පොදුජන අරගලයේ නොකී කතාව ග්‍රන්ථය ‍පසුගිය බදාදා එළිදැක්වුණේ බැසිල්ගේ ප්‍රධානත්වයෙනි. 2015-2019 කාල පරිච්ඡේදය තුළ විපක්ෂයේ සිටිමින් මහින්ද රාජපක්ෂ …

Continue Reading

පක්ෂ දේශපාලනයේ නව ප්‍රවණතා – පළමු කොටස

සුමිත් චාමින්ද දැන් අප යළිත් ළඟාවෙමින් ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණ තරඟයේ අවධියක් වෙතය. ඉදිරි සති කිහිපයේ දේශපාලන න්‍යාය පත්‍රය සකසනු ඇත්තේ දේශපාලන පක්ෂවල නේකාකාර ප්‍රචාරක ව්‍යාපෘතීන් විසිනි. ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලනයට දැන් සැලකිය යුතු අඛණ්ඩ ඉතිහාසයක් තිබේ. අදටත් දේශපාලන පක්ෂ මෙරට දේශපාලනයේ කේන්ද්‍රීය භූමිකාවක් රඟ දක්වන්නට සමත්ය. පශ්චාත් යටත් විජිත ආසියාතික රටක් ලෙස ප්‍රජාතාන්ත්‍රික දේශපාලන පක්ෂ නිර්මාණය වීම, ඒවා පරිණාමයට ලක් …

Continue Reading

කොරෝනා වෛරසය යුරෝපය ගිලගනී – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසුවේ චීනය නොව යුරෝපය දැන් ලෝකයේ කොරෝනා වයිරස් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවයි. අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ජිනීවාහි වාර්තාකරුවන්ට පැවසුවේ “චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාට වඩා සෑම දිනකම වැඩි සංඛ්‍යාවක් දිනපතා වාර්තා වන” බවයි. යුරෝපය දැන් ගෝලීය කොරෝනා වසංගතයේ “කේන්ද්‍රස්ථානය” බවට පත්ව ඇති බවත්, එය චීනයේ වසංගත ව්‍යාප්තිය උච්චතම අවස්ථාවේ දී සිදු වූවාට වඩා දෛනික සිද්ධීන් …

Continue Reading

ඡායාරූප කතාව – කොරෝනා භීතිය සහ ලොව වටා හිස් ප්‍රේක්ෂකාගාර

කෛා රෝනා වයිරස් වසංගතය ගෝලීය ක්‍රීඩා දින දර්ශනය ඉරා දමා ඇති අතර පිරිමි ටෙනිස් තරගාවලි සති හයක් කල් දමා ඇත. ඉහළම යුරෝපීය පාපන්දු ලීග අත්හිටුවා ඇති අතර එක්සත් ජනපදයේ ජාතික හොකී ලීගය (  National Hockey League (NHL)  ) අත්හිටුවා ඇති අතර Major League Baseball’s (MLB) ආරම්භක දිනය කල් දමා ඇති අතර  විවෘත ඕස්ට්රේලියානු ග්රෝන් ප්‍රී තරග අවලංගු කර ඇත. පාපන්දු ක්‍රීඩාවේදී, දේශීය …

Continue Reading

කොරෝනා අවතක්සේරු කළ බවට ට්‍රම්ප්ට චෝදනා

තමාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පැතිර යන කටකතා සාවද්‍ය බව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ Jair Bolsonaro  (13) අද සිය ෆේස්බුක් පිටුවේ පළ වූ සටහන් කළා. ඔහු සදහන් කළේ තමා පරීක්ෂාවට ලක් වූ බවත් එහි ප්‍රතිඵල ඍණාත්මක බවයි. ජනපතිවරයා මේ බව සදහන් කළේ තම රටේ ජනපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට පුවත්පත් කිහිපයක් විසින් වාර්තා කිරීමෙන් පසුවය. …

Continue Reading

කොරෝනා වසංගතය නිසා එංගලන්තය ගෙදර යයි

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වසංගතය ගෝලීය වශයෙන් නරක අතට හැරීමත් සමඟ ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ලබන 19 වැනිදා ආරම්භවීමට නියමිතව තිබූ සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැති කල් දැමීමට දෙරටේ ක්‍රිකට් ආයතන බලධාරීහු අද (13 දා) තීරණය කර තිබේ. ඒ අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හෙට (14 දා) නැවතත් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය. අදාළ තීරණය ගනු ලබන …

Continue Reading

අපි මෙරටට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධානය කරන්නෑ – අනිල් ජාසිංහ

ඇතැමුන් චෝදනා කළත් මෙරටට පැමිණෙන චීන ජාතිකයින් ශ්‍රී ලංකා රජය මැදිහත් වී නිරෝධායනය නොකරන්නේ චීන රජයේ මැදිහත්වීමෙන් ඔවුන් මෙරටදී දින 14 ක් නිරෝධායනය කෙරෙන නිසා යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජාසිංහ මහතා කියා සිටියේ …

Continue Reading

කොරෝනාවලින් ආරක්ෂා වන්න මුඛ ආවරණ පැළැදීමට වඩා වැදගත් සෞඛ්‍ය පුරුදු මෙන්න – සෞ.ප්‍ර.කා

කොවිඞ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබෙනවා. කොරෝනා යනු වයිරස ආසාදනයක් වන අතර එය රෝගියකුගේ කෙළ බිඳිති මගින් තවත් අයෙකුට බෝවන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන්නේ. එයින් ආරක්‍ෂාවීම සඳහා පහත පියවර අනුගමනය කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම් දෙනවා. * කහින විට හෝ කිවිසුම් …

Continue Reading

විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම් දිමක්

සරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්  සඳහන් කරයි. 2019/2020 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සදහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2020-03-26 දිනට යෙදී තිබේ. මේ නිසා ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා ලවා සහතික …

Continue Reading