කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 43ට නගී
ශ‍්‍රී ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 09 දෙනකු හදුනා ගෙන ඇති බව ‘කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය’ උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් අද (17) දින ප.ව 7.15ට නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. මේ අනුව අද දින (17) වන විට ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා වෛරසය අසාදිත ශ‍්‍රී ලාංකිකයින් ගණන 43 දෙනකු වන බව …
Continue Reading
කොරෝනා පැතිරීමට අවධානම වැඩිම පුත්තලම දිස්ත්‍රික්කයයි – යුද්ධ හමුදාපති
මේ වන විට ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2258ක් නිරෝධායනයට ලක්වෙමින් පවතින බවත් එසේම මාර්තු 01 දා සිට 09 දා තෙක් ලංකාවට පැමිණි පුද්ගලයන් 1500-2000ක් පමණ නිරෝධානයට භාජන වී නොමැති බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලෙස අද (17* දින රාජගිරියේ පිහිටි කොවිඩ් – …
Continue Reading
දඹදිව වන්දනාවේ ගිය පිරිස් කඩිනමින් ගෙන්වා ගැනීමට සැලසුම්
-
RSL
-
March 17, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
දැනට ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන් කඩිනමින් නැවත සියරට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශයේ හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය යටතේ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හා චෙන්නායි නුවර පිහිටි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය සාධනීය ලෙස සම්බන්ධීකරණ කටයුතු හා පහසුකම් සැලසීම සිදුකරයි. වේගයෙන් පැතිරෙන කොවිඩ්-19 වෛරසය නිසා පනවා ඇති සංචාරක හා වෙනත් සීමාකිරීම් සැලැකිල්ලට ගනිමින් මෙම පියවර …
Continue Reading
කොරෝනා වෛරසය: ඇමෙරිකාවේදී පළමු එන්නත අත්හදා බලයි
වසංගයක් බවට පත්වී ඇති කොරෝනාවෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම ඇමෙරිකාවේදී ආරම්භ වී තිබේ. වොෂිංටන් ප්‍රාන්තයේ, සියැටල්හි කෙයිසර් පර්මනන්ට් පර්යේෂණ මධ්‍යස්ථානයේ රෝගීන් සිව් දෙනෙකුට මෙම එන්නත ලබා දී ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. අදාළ එන්නතට කොවිඩ් – 19 රෝගයට හේතු වන වෛරසයෙන් පිටපත් කර ගත් හානිදායක නොවන ජාන කේතයක් අඩංගු වේ. විශේෂඥයින් පවසන්නේ, …
Continue Reading
මේ ලියවෙමින් තිබෙන්නේ ගෝලීය ගමනේ අවසානය ද ?
-
RSL
-
March 17, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
ලොවම මුහුණ දී සිටින මහා අනතුරකි. පිළියම් නොමැති වසංගතයකි. රෝ බියකි. ආර්ථික දියුණුව මගින් ජයගත නො හැකි අභියෝගයකි. විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණික දියුණුව නිරුත්තරව අසරණය. න්‍යායවාදී විවරනවලට වඩා ප්‍රයෝගික විසඳුම් ඉල්ලා සිටින ජනයා ඉදිරිපිට හැම න්‍යායවාදියෙක්ම අසරණය. විද්‍යාවෙන් පීලි පැන අදේශපාලකයින් අතට පත් වී ඇති දේශපාලනයත්, ජාවාරම්කාරයින් අතට පත් වී ඇති වෙළදපොල ආර්ථිකයත්, අශිෂ්ටයින් අතට පත් වී ඇති මානව …
Continue Reading
කොරෝනා මර්දනයට ජනපති නියෝගයෙන් තවත් තීරණ රැසක්
කොරෝනා හෙවත් කොවිඩි 19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම නතර කිරීම පිණිස ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම සති දෙකකට නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි. තීරණය හෙට (18) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකයි. සාමාන්‍ය ජන ජීවිතය අඩාල නොවන අයුරින් ආර්ථික සහ වෙළෙඳ කටයුතු මෙන්ම සෙසු අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද එතුමා දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දෙයි. ජනාධිපතිතුමාගේ …
Continue Reading
කොරෝනා උණුසුම් දේශීය පුවත් සියල්ල කෙටියෙන් සහ නිවැරදිව
සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම කල්යයි 2019 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2019/2020 අධ්‍යයන වර්ෂවල විශ්ව විද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම්පත් එවිමේ දිනය අප්‍රේල් 9 වෙනි දින දක්වා දිර්ඝ කළ බව උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය අද (17) දින නිකුත් කළ නිවේදනයක සදහන් වෙනවා. එම නිවේදනයේ සදහන්ඒ වන්නේ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන …
Continue Reading
රුපියල ඉහළම ‘බාල්දුවීම’ වාර්තා කරයි
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවධානම මධ්‍යයේ මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම රුපියල් අගය අද (17) දින වාර්තා වූ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (17) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුග 182.57 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රුග 186.66 ක් ලෙසි සටහන් …
Continue Reading
වගකීමෙන් වැඩ කළොත් අපිට කොරෝනා පාලනය කළ හැකියි – ජනපති
-
RSL
-
March 17, 2020
-
Uncategorized
-
COVID 19
-
0 Comments
කොරෝන ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද සදහන් කළා. “මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ …
Continue Reading
අපිට ලේසියෙන්ම කොරෝනා පාලනය කරන්න පුළුවන් – ජනපති
කොරෝන ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා මෙසේද සදහන් කළා. “මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ …
Continue Reading