නිල විදේශ විනිමය සංචිත ශක්තිමත් කරන්න චීනයෙන් ඩොලර් මිලියන 500ක්
ශී‍්‍ර ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය පහසුකමක් සැපයීම සදහා චීන සංවර්ධන බැංකුව අද (18) ගිවිසුමකට එළඹී තිබේ. ගිවිසුමට අත්සන් තැබුවේ ශී‍්‍ර ලංකාව වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ චීන සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වැන් වෙයි යන මහත්වරුන් විසිනි. එම මුදලින් රටේ නිල විදේශ විනිමය සංචිත ද ශක්තිමත් වනු ඇති බවයි මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශ්‍ය පවසයි.
Continue Reading
කොරෝනා දේශීය ප්‍රවෘත්ති සියල්ලම කෙටියෙන්
කොරෝනා අසාදිත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 50 දක්වා ඉහළට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගෙන ඇති පිරිස 50 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරිය සදහන් කළා. මේ සම්බන්ධයෙන් සැකපිට රෝහල්ගත වී ඇති පිරිස 212ක් බවයි අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කළේ. ඇදිරි නීතියට ගරු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් පුත්තලම ප්‍රදේශයට පනවා ඇති ඇඳිරි නීතියට ගරු නොකරමින් ක්‍රියා තරන සියලු …
Continue Reading
චාරිකා සහ විනෝද ගමන් තහනම් කරන බව සෞඛ්‍ය ඇමැතිවරිය කියයි
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසයේ පැතිරිම වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ දේශිය පුරවැසියන්වට වඩා කොරෝනා වසංගතය පැතිරි ඇති රටවලින් සිට පැමිණි පිරිස අතර බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය. අද (18) පැවති කෙරෝනා මර්දන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයි මේ බව ප්‍රකාශ කළාය. විශේෂයෙන් ඊයේ දිනයේ වාර්තා වු රෝගින් දෙස බැලිමේදි ඉතාලිය, කටාර්, එංගලන්තය හා ඉන්දියාව වැනි රටවලින් පැමිණි පිරිස් …
Continue Reading
ආනයනික මුඛ ආවරණ සහ විෂබීජ නාශක බදුවලින් නිදහස් කෙරේ
රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත්ව තව දුරටත් ඉදිරියට රැගෙන යාමේ අරමුණෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබා දුන් උපදෙස් පරිදි ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අදාළ ආනයනික භාණ්ඩ …
Continue Reading
පුත්තලමට හා කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ඇත. එසේම මීගමුව කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ද මෙම ඇඳිරි …
Continue Reading
ට්‍රම්ප්ගේ ‘චීන වෛරස්’ කතාවට චීනයේ දැඩි විරෝධය
-
RSL
-
March 17, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පසුගිය සදුදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් කොරෝනා වෛරසය “චීන වෛරසය Chinese virus‘ ලෙස හැඳින්වීමෙන් පසුව චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. චීනය අපකීර්තියට පත් කිරීමට පෙර එක්සත් ජනපදය “තමන්ගේ වැඩක් බලා ගත යුතු Take care of its own business” බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් අනතුරු ඇඟවීය. අපකීර්තියට පත්වීමේ අවදානම හේතුවෙන් වෛරසය ඕනෑම විශේෂිත ප්‍රදේශයකට හෝ කණ්ඩායමකට සම්බන්ධ කිරීමට …
Continue Reading
බැංකු ණය අයකර ගැනීම මාස 6කට අත්හිටුවන බව ජනපති කියයි
රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය සියයට 4ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් …
Continue Reading
අද රාති‍්‍රයේ සිට පරිප්පු කිලෝව රු. 65යි – සැමන් ටින් එකක් රු. 100යි – ජනපති
ජනපතිවරයා කියා සිටියේ රටේ ව්‍යාපාර කටයුතුවලට විශාල බරක් වී ඇති බැංකු හා මූල්‍ය ආයතන විසින් දී ඇති ණය අය කිරීම මාස 6කට නතර කිරීමට තමා නියෝග කර ඇති බවත් එලෙසම බැංකු විසින් සපයන කාරක ප්‍රාග්ධනය 4්%ක පොළියකට ලබාදීමට කටයුතු කරන බවත්ය . සෑම වෙළෙඳ සැලකම අද (17) රාත්‍රියේ සිට පරිප්පු කිලෝවක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකට විකිණිමටත් සැමන් ටින් එකක් …
Continue Reading
ජනපති ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය සම්පූර්ණයෙන්…
කෝවිඩ් – 19 වෛරස් තත්ත්වය මැඬළීම උදෙසා රජය ගෙන ඇති පියවර හා එහි වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය මෙසේය. “අතිපූජනීය මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ගරුතර මහා සංඝරත්නයෙන් අවසරයි කිතුණු, හින්දු ඉස්ලාම් හා අනෙකුත් පූජකතුමන්ලාගෙන්ද අවසරයි මවුවරුනි, පියවරුනි, දූ දරුවනි අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප …
Continue Reading
ශ්‍රීලනිපය පොහොට්ටුව ඉදිරියේ දණ නමයි: දිස්ත්‍රික්ක 04කට පමණක් අතෙන් එයි
කුරුණෑගල, ගම්පහ සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට පොදුජන පෙරමුණෙන් තවත් අපේක්ෂකයෙකු බැගින් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවස්ථාව දෙන ලෙස ශ‍්‍රීලනිප සභාපති, හිටපු ජනාධිපති සිරිසේන විසින් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටි බව ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ ප‍්‍රකාශකයෙක් කියයි. ඔහු කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ අද (17) දහවල් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීමේදී හිටපු ජනපතිවරයා …
Continue Reading