ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනපති ලෝක මූල්‍ය ආයතනවලින් ඉල්ලයි
කොරෝනා හෙවත් කොවිඩ්-19 තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රාජ්‍යයන් අන්තර්ජාතික මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට සහන කාලයක් හෝ ණය කල් දැමීමේ පහසුකම් ප්‍රදානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටී. බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිත ආයතනවලට මේ ඉල්ලීම ඉදිරිපත් කරන මෙන් ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩි- …
Continue Reading
ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් 1,38,777කට අත්‍යවශ්‍ය භාණ්ඩ
ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙල ඇරඹේ. දිස්ත්‍රික්කයේ ස්ථාන 13කදී එය ක්‍රියාත්මකයි. ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන් එක් ලක්ෂ තිස් අටදහස් හත්සිය හැත්තහතකට (1,38,777) අත්‍යවශ්‍ය භාණ්ඩ මලු ලබා දීම මේ අනුව සිදු කෙරේ. භාණ්ඩ ලබා දෙන්නේ ඔවුන්ගේ ඊළග මස සහනාධාරයෙන් අය කර ගැනීමේ පදනම මතයි. පළාත් පාලන විවිධ සේවා සමූපාකර සමිති, සමෘද්ධි අධිකාරීය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව වැඩ …
Continue Reading
තවත් පරම්පරාවකට පසු ලෝකය පාලනය කරන්නේ කවුද ?
වසර 30 ක් තුළ ලෝකයේ විශාලතම ආර්ථිකයන් බොහෝමයක් වර්තමානයේ මතුවෙමින් පවතින එක්සත් ජනපදය, ජපානය සහ ජර්මනිය වැනි වර්තමාන බෙහෙමොත් අභිබවා යනු ඇත. Brexit , කොරෝනා වයිරස් සහ වෙළඳ ගාස්තු trade tariff ආර්ථික අවගමනනයක් / අවපාතයක් ඇති කළ හැකි නමුත් ක්ෂණික අභියෝග තිබියදීත්, ඉදිරි දශක කිහිපය තුළ ලෝක ආර්ථිකය වේගයෙන් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. ඇත්ත වශයෙන්ම, 2050 වන විට ගෝලීය …
Continue Reading
අපේ හෙළ වටිනාකම් බැහැර නොකළා නම් අද අපිට කොරෝනා භීතියක් නෑ
වෛරසයක් සතුව පවතින සීඝ්‍ර ගුණන හැකියාව සහ එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ මාදිලි කෙටි කලක් තුළ ඇතිකර ගැනීමේ හැකියාව හේතූවෙන් වෛරස් රෝගයක් සඳහා ඖෂධයක් සොයා ගැනීම තරමක් අපහසු ය. මේ අතර එවැනි වෛරසයක් ගුණනය සඳහා කෙල බිඳිති, ශ්ලේෂ්මල යනාදිය මාධ්‍යයක් වූ විට කෙනෙකුගෙන් තව කෙනෙකුට ඉතාමත් සීඝ්‍රයෙන් වෛරසය ව්‍යාප්ත වේ. ජීවිත රැසක් බිලි ගනිමින් මුළු ලෝ පුරා ව්‍යාප්තව ගොස් ඇති …
Continue Reading
Covid 19 වසංගතය අවසන් වී ජීවිතය යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද?
ලෝකය වැසී යමින් තිබේ. ලොක්ඩවුන් කිරීම්, පාසල් වසා දැමීම්, සංචාරක සීමා සහ පුද්ගල ඒකරාශී වීම් වැනි දැවැන්ත සීමා පැනවීම් හරහා ජනාකීර්ණ කාර්යබහුල නගර නිසොල්මන් ස්ථාන බවට පත්ව තිබේ. මෙම තත්ත්වය යම් රෝගයක් වෙනුවෙන් ලැබුණු අසමසම ගෝලීය ප්‍රතිචාරයකි. මෙම තත්ත්වය අවසන් වන්නේ කවදා ද? යළිත් අපගේ ජීවිත යථාතත්ත්වයට පත්වන්නේ කවදා ද? එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ, සති 12ක කාලයකින් කොරෝනාවෛරස් …
Continue Reading
Covid 19: World Hot News: ඉන්දියාව’සම්පූර්ණ අගුලු දැමීම’ හා ලෝකයේ අද තත්ත්වය
වසංගතයේ නව කේන්ද්‍රස්ථානය වීමට එක්සත් ජනපදයට හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනතුරු අඟවා තිබේ කොවිඩ් 19 හේතුවෙන් ලොවපුරා මරණ 18227ක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 407485ක් දක්වා වර්ධනය වී ඇතැයි ජොන්ස් හෝප්කින්ස් විශ්ව විද්‍යාලය නිවේදනය කරයි. වැඩිම මරණ ප්‍රමාණයක් ඉතාලියෙන් වාර්තා වන අතර එය 6820කි. වැඩිම ආසාදිතයන් පිරිසක් චීනයෙන් වාර්තා වන අතර එය 81591ක් වෙයි. කොවිඩ් -19 මර්දනය …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ කොරෝන ආසාදිතයින් ගණන 102 දක්වා ඉහළට
-
RSL
-
March 25, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
අද දින (24) අවසාන වන විට ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සංඛ්‍යාව 102 දෙදෙනකු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පැවසුවා. ඒ අනුව අද දින වාර්තා වූ නව ආසාදිතයින් ගණන 05ක් වන අතර 229 දෙනකු කොරෝනා බවට සැකපිට රෝහල්වල ප‍්‍රතිකාර ලබනවා. ඒ සමග චීන ජාතික කාන්තාව සහ කොරෝනා වෛරසය ආසාදිත මුල්ම ශ‍්‍රී ලාංකිකයා සුවය ලබා …
Continue Reading
සහනයක් දිය හැකි රැඳවියන් ගැන සොයා බැලීමට පත් කළ කමිටුව වැඩ අරඹයි
-
RSL
-
March 24, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
සුළු වැරදි සඳහා දඬුවම් ලෙස හා ඇප කොන්දේසි සම්පූර්ණ කළ නොහැකිව දැනට බන්ධනාගාරගතව සිටින පිරිසට සහන සැලසීමේ හැකියාව සොයා බලන්නැයි නීති විශාරදයන්ට හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙයි. සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවන් සඳහා නෛතික සහන සැලසීමට ඇති හැකියාව නිර්දේශ කිරීමට ජනාධිපති විසින් පත් කළ විශේෂ කමිටුව අද (24) ජනාධිපති කාර්යාලයේ දී ජනපතිවරයා හමු වූ අවස්ථාවේ දී …
Continue Reading
ඇදිරි නීතිය පවතින කාලය තුල ෆාමසි විවෘත කර තැබීමට පියවර ගැනේ
රට තුල කොරෝනා වෛරසය පැතිරයාම මැඩපැවැත්වීම සදහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩපිළිවෙලට අනුව ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් දෛනිකව රෝහල් සායනවලින් සහ ෆාමසිවලින් ඖෂධ වර්ග ලබාගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව ඇත. මේ තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් සකසා ඇත. ඒ අනුව සියළුම ඖෂධ සැල් අවශ්‍යතාවය පරිදි ඇදිරිනීතිය පවතින කාලය තුල විවෘත කර තැබීමට අවස්ථාව …
Continue Reading
කොරෝනා භීතිය නිසා ටෝකියෝ ඔලිම්පික් උළෙල වසරකින් කල් යයි
-
RSL
-
March 24, 2020
-
ක්‍රීඩා
-
featured
-
0 Comments
ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් අද (24) දින ඔලිම්පික් උළෙල සඳහා වසරකින් කල් දැමීම පිළිබදව ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් Thomas Bach වෙත යෝජනා කිරීමට සූදානම් බව ජපාන NHK ගුවන් විදුලිය සදහන් කළා. ජූලි 24 සිට අගෝස්තු 9 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උළෙල ප්‍රමාද කිරීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පිකි කමිටුව වෙත කැනඩාව, ඔස්ට්‍රේලියාව ආදි රටවලින් දැඩි පීඩනයක් එල්ල වී තිබේ. …
Continue Reading