මහීපාල හේරත් මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට
උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මහීපාල හේරත් මහතා පත් කර තිබේ.ඒ මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.මහීපාල හේරත් මහතා මීට පෙර සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ක්‍රියා කළේය.
Continue Reading
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක
බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධූරයට හිටපු ගුවන් හමුදාපති, මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක මහතා පත් කර තිබේ. ඒ මහතා අද (24) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Continue Reading
පූනානි සහ කන්දකාඩු නිරෝධායන වූ පළමු කණ්ඩායම සිය නිවෙස් බලා පිටත් වේ
පූනානි (203) සහ කන්දකාඩු (108) ප්‍රදේශයන්හී පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියන්ට භාජනය වී සිටි 311 දෙනෙකුගෙන් යුතු පිරිසක් අද (24) දින උදෑසන වෛද්‍ය ක්‍රමවේදයන් සහ නිරෝධායන ක්‍රියාවලී සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් නික්ම යනු ලැබුවේ එම මධ්‍යස්ථාන වෙතින් ඔවුන් වෙත නිකුත් කරනු ලැබූ නිරෝධායන සහතිකපත් ද සමඟිනි. ගාල්ල, කොළඹ, මහනුවර සහ මාතර යන ප්‍රදේශයන්වල වෙසෙන මෙම නිරෝධායන ක්‍රියාවලියට …
Continue Reading
Covid 19: ගව මුත්‍රා පානය බෙහෙතක් ද? දිල්ලියේ ගව මුත්‍රපානෝත්සවයක් !
-
RSL
-
March 24, 2020
-
විමර්ශන, සෞඛ්‍යය
-
featured
-
0 Comments
කොරෝනා වෛරසය ආසාදනය වීම අතින් ඉන්දියාවෙන් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන සාපේක්‍ෂ වශයෙන් ඉහළ සංඛ්‍යාවක් නොවේ. එහෙත් වෛරසය පරාජය කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉන්දියාව පුරා මහජනයා නොමඟ යවන සුළු අදහස් ප්‍රචාරය කෙරෙමින් පවතී. පතුරුවා හරිනු ලැබෙමින් පවතින එවැනි ප්‍රමුඛ මිත්‍යා මත සම්බන්ධයෙන් බීබීසිය කරුණු විභාගයක් සිදු කරනු ලැබ ඇත. ගවමුත්‍ර පානය සහ ගොම වෛරස් ආසාදනය වීම මගින් ඇතිවෙන ආබාධ සඳහා …
Continue Reading
Covid 19 වැඩිහිටියන් වෙත විශේෂ දැනුවත් කිරීමක්
Continue Reading
කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය
-
RSL
-
March 24, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පහත සඳහන් කරුණු මහජනයාගේ දැන ගැනීම සඳහා නිකුත් කරනු ලැබේ – නීල් බණ්ඩාර හපුහින්න – ලේකම් දිවයිනේ ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලය තුල අත්‍යාවශ්‍ය කෘෂිකර්ම හා සත්ව පාලන වැඩ සටහන් අඩපන නොවී පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු වේ. ඇඳිරි නීතිය බල නොපැවැත්වෙන කාලවලදී ගොවි සංවිධාන විසින් තම නිෂ්පාදන ගොවිජන සේවා …
Continue Reading
කොරෝනා මර්ධනය හා ගුවන් හමුදාව සම්බන්ධ පුවත සාවද්‍ය බව ගුවන් හමුදාව කියයි
-
RSL
-
March 24, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා COVID-19 වයිරස් තත්වය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වීමේ ඉහල යෑමක් “ගුවන් හමුදාව කොරෝනා මැඩලීමට අද රාත්‍රි 11.30 ට යම් ද්‍රවණයක් ඉහල අහසේ සිට මුදා හරින බවට” වට්සැප් සමාජ මාධ්‍ය යෙදුම හරහා වේගයෙන් පැතිරී යන පුවත අසත්‍යක් බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වෙත ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාෂකවරයා දැනුම්දී ඇත. COVID-19 වයිරසය සම්බන්ධයෙන් හා වර්තමාන …
Continue Reading
බස්නාහිර පළාත ඉතා අවධානම් කලාපයක් ලෙස නම් කරයි
-
RSL
-
March 24, 2020
-
උණුසුම් පුවත්
-
featured
-
0 Comments
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. දිස්ත්‍රික්ක 03ක ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ. එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම …
Continue Reading
සිහිනෙන් හෝ දැකගත යුතු ලෝකයේ සුන්දරම ස්ථාන 25ක්
සෑම අස්සක් මුල්ලක් නෑරම සැඟවුණු හා විවෘත සුන්දරත්වයෙන් පිරි ලොව දර්ශනීය ස්ථානයකි. නමුත් අලංකාරය ද ආත්මීය ය. ලොව ලස්සනම ස්ථාන පිළිබඳව ඒකමතිකව තීරණයක් ගැනීමට නොහැකි වනු ඇත, නමුත් මෙම ලැයිස්තුව සංචාර සැලසුම් කිරීමට හොඳ ආරම්භයක් යැයි අපි විශ්වාස කරමු. අපි හොඳම හොඳම දේ වට කර ඇත්තෙමු. සශ්‍රීක අප්‍රිකානු වනාන්තරවල සිට විශාල ලතින් ඇමරිකානු කාන්තාර දක්වා, බෝල්කන් පාරාදීස පුරාණ මැද පෙරදිග නගර දක්වා, …
Continue Reading
ඉතාලියේ කොරෝන ආසාදිතයන්ට උවටැන් කරන හෙද නිලධාරියෙකු කැමරාවෙන් කියන කතාව
‘කාටත් අපි වීරයන් වෙලා. ඒත් මම වීරයෙක් කියල මට දැනෙන්නේ නැහැ.” පාඔලෝ මිරැන්ඩා කොරෝනාවෛරසයෙන් බැට කන ඉතාලියේ ක්‍රිමොනා නගරයේ ඇති එක ම රෝහලේ දැඩි සත්කාර ඒකකයක නිරත හෙද නිලධාරියෙකි. ක්‍රිමොනා, මේ වන විට කොරෝනාවෛරස උපද්‍රවයේ ස්ථානයක් වන ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයේ පිහිටි කුඩා නගරයකි. එම නගරයේ පමණක් දහස් ගණනක් ජනතාව වෛරසයට ගොදුරු වූ අතර දැනට වාර්තා වූ මරණ සංඛ්‍යාව සිය ගණනකි. …
Continue Reading