Covid 19 World Hot News: දුප්පතුන්ට සහන දෙන්න ඉන්දියාව ඩොලර් බිලියන 23ක් වෙන් කරයි

කොරෝනා වෛරසයේ නව කේන්ද්‍රය බවට ඇමෙරිකා එක්සත් ජනපදය පත්වෙමින් තිබෙන අතරතුර ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 4000 ඉක්මවා ගියා. අද (26) දින සවස වන විට යුරෝපයේ ප්‍රකාශයට පත් කරන ලද කොරෝන වෛරස් රෝගීන් සංඛ්‍යාව 250,000 ක් පමණ වන අතර ඉන් අඩකට වඩා ඉතාලියේ හා ස්පාඤ්ඤයෙන් වාර්තා වුණා. පසුගිය පැය 24 තුළ ස්පාඤ්ඤයෙන් කොරෝන වයිරසයෙන් මරණ 655 ක් වාර්තා වී ඇති අතර එය …

Continue Reading

රාජ්‍ය සේවක වැටුප් අපේ‍්‍රල් 10ට පෙර

රාජ්‍ය සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප ලබන 10 වැනිදාට පෙර ගෙවීමට සූදානම් වන බව වාර්තාවේ. මේ බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ද සනාථ කර ඇති බවයි වාර්තා වන්නේ.

Continue Reading

බැංකු ණය සහන මාණ්ඩලික නොවන නිලයන්ට පමණයි – ලිසිංවලටත් සීමා

රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී සදහන් කළේය. ඒ අනුව බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික ණය ලබාගත් රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ට මෙම …

Continue Reading

අද දින සවස තවත් කොරෝනා ආසාදිතයින් 02ක් වාර්තා වෙයි

අද (26) දින සවස් කාලයේදී කොරෝනා වෛරසය ආසාදිතයින් දෙදෙනකු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 106 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යංශය අද සවස නිවේදනය කළේය. ඊයේ (25) දිනයේදී කිසිදු ආසාදිතයකු වාර්තා නොවු අතර අද දින ද සවස 4.45 වන තුරුද කිසිදු ආසාදිතයකු වාර්තා නොවු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළ අතර මේ වන විට මේ වන විට කොරෝනා …

Continue Reading

මාර්තු 30 සිට අප්‍රේල් 03 දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මාර්තු 30 වනදා සිට අප්‍රේල් 03වනදා දක්වා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කොට ඇත. අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන මේ යටතට ගැනේ. මේ කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසැළකේ. මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. …

Continue Reading

සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමේ

දිවයින පුරා පිහිටි සියළුම නිදහස් වෙළද කලාප නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි. ඇදිරි නීතිය හේතුවෙන් තවමත් බෝඩිං වල රැදී සිටින එම නිදහස් වෙළද කළාප වල සේවක සේවිකාවන් හමුදාවේ සහ පොලිසියේ අධික්ෂණය යටතේ ඔවුන්ගේ ගම් බිම් වලට යැවීමේ වැඩ පිළිවෙලක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා ආයෝජන මණ්ඩලයට …

Continue Reading

ඇදිරි නීති සමයේ බෙදා ප‍්‍රමිතියෙන් තොර අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදුවොත් වැඩ වරදී – ඇමති ප‍්‍රසන්න

ඇදිරි නීතිය පවතින කාලය අතර තුර නිවෙස් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ නිසි ප්‍රමිතියෙන් හා නිසි මිලට අලෙවි කරන්නේ දැයි රජය අවධානයෙන් සිටින බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ සෑම ප්‍රාදේශිය ලේකම්වරයෙකුටම ඊට අදාල උපදෙස් මේ වන විට ලබා දී ඇති බවයි. ඇදිරි නීතිය පවතින කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම යැවීම මේ …

Continue Reading

වාණිජ බැංකු සහ රක්ෂණ ආයතන විවෘතව තබන්නැයි මහ බැංකුව කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, රක්ෂණ සේවා සහ මහ භාණ්ඩාගාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අත්‍යාවශ්‍ය සේවා ගණයට ඇතුළත් කර තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක, පොලිස්, භාණ්ඩ බෙදාහැරීම්, රේගු කටයුතු, විදුලිය, ජලය සහ ඉන්ධන සැපයීම, සෙසු අත්‍යාවශ්‍ය සේවාවන් වේ. එබැවින්, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ ද ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලනු පිණිස අවම සේවක සංඛ්‍යාවක් සහිතව  ශ්‍රී ලංකා මහ බැංකුව, සමස්ත බැංකු හා …

Continue Reading

ටෝකියෝ ඔලිම්පික් උළෙල පිටුපස එන අවාසනාව කුමක්ද ?

1940 සහ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලවල් නතර කිරීම අතර අහඹු සමානතා රැසක් ජපානයේ තෝකියෝ නුවර පැවැත්වීමට සැලසුම්කර තිබූ 2020 ගිම්හාන ඔලිම්පික් උළෙල වසරකින් කල්දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. එය ජපානයට දැඩි කම්පනයක් ඇති කළ බව නොරහසක්. ඒත් මේ සමග තවත් අපූරු කතාවක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා සමාජගත වුණා. ඒ ජපානයට මෙවැනිම අමිහිරි සිදුවීමකට අදින් වසර 80කට පෙර, එනම් 1940දී …

Continue Reading

ලෝකයම කොරෝනා සමග සටන් කරන විට අන්ත අසරණ ‘සනීපාරක්ෂක කම්මරුවෝ’

“සනීපාරක්ෂාව ? ඒ මොකක්ද කියලා මම දන්නේ නැහැ. මම මිනිස් අපද්‍රව්‍ය මගේ අත් දෙකෙන් ඉවත් කරනවා. මම වතුරෙන් අත් සෝදා ගන්නවා. සමහර වෙලාවට මිනිස්සු මට එහෙම කරන්න වතුර ටිකක්වත් දෙන්නේ නැහැ, ඒ නිසා මට කොහේ හරි වතුර හොයාගන්න වෙනවා“ කොරෝන වෛරස් භීතියෙන් මුළු ලෝකයම දොරගුළු ලා තිබියදී අප කවුරුත් කතා නොකරන ලෝකය පුරා සනීපාරක්ෂක සේවකයින් ද තම ජීවිත අවදානම ගැන …

Continue Reading