VAT ගෙවන්න සහනයක්

පෙබරවාරි සහ මාර්තු මාස සඳහා එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දෙයි. ඒ අනුව අප්‍රේල් 30 දක්වා සහන කාලයක් ලබා දී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. Sharing is caring!

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. රාජයේ රෝහල්වල වෛද්‍ය සායන නියමිත දින වලදී පැවැත්වෙන අතර එහිදී ඉදිරි මාස දෙකක් සඳහා ඖෂධ නිකුත් කරනු ලැබේ. රෝගීන්ට ඇති අවදානම සලකා , වෛද්‍ය සායනයට ඔබ පැමිණීම නිර්දේශ නොකරන අතර නිරෝගී …

Continue Reading

කොරෝනාවලින් පසු ලෝකය සහ ලංකාව ගත යුතු මග කුමක්ද ?

දැන් අප අභිමුව ඇත්තේ කොරෝනාවලින් පසු මෙරටට ම අනන්‍ය වූ ආර්ථික-සමාජ සංවර්ධන ක්‍රමයක් සකසා ගෙන ස්වයංපෝෂිතව ලෝකය සමඟ සහයෝගීව සහ මිත්‍රශීලීව කටයුතු කිරීමේ මගක් සකසා ගැනීමය. එය පුද්ගලයාගෙන් සහ පවුලෙන් පටන් ගත යුතුය. බොහෝ දෑ කණපිට ගැසිය යුතුය. කොරෝනා ඛේදවාචකය ට මුහුණ දී සිටින ලක්වාසී සහ ලෝක වාසී සියලු දෙනාම  සුවපත් වේවා.  ගෙදරින් එලියට යන්න එපා, කෙනෙකු ළඟ ඉන්න එපා, …

Continue Reading

ලාභය ගැන නොසිතා ජනතාවට සහනයක් දෙන්න – රවී දුරකථන සමාගම්වලින් ඉල්ලයි

කොරෝනා නිසා භීතියටත් ඇඳිරි නීතිය නිසා අසරණ බවටත් පත්ව ඇති ජනතාව හේතුවෙන්  ලාභය ගැන නොසිතා ඔවුන්ගේ මානසික ශක්තිය පවත්වාගෙන යාමට එකිනෙකා අතර සන්නිවේදන කටයුතු සමීප වීම සඳහා සහන ලබාදෙන ලෙස තමන් දුරකතන සසම්බන්ධතා සමාගම් වෙතින් ඉල්ලා සිටි බව හිටපු අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඊයේ (26) මාධ්‍ය වෙත වීවීඩියෝවක් නිකුත්කරමින් ඔහු මේ බව සඳහන් කළ අතර එහිදී ටෙලිකොම් , මොබිටෙල් , …

Continue Reading

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් සඳහා ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය දියත් කරයි

එතෙර සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා අමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව නිර්මාණය කරන ලද ‘ශ්‍රී ලංකාව අමතන්න’ මාර්ගගත ද්වාරය අද දින (2020 මාර්තු 26) විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී දියත් කරන ලදී. මෙම වෙබ් සම්බන්ධකතාව, මෙම අමාත්‍යාංශයේ www.mfa.gov.lk වෙබ් අඩවිය මතම සලසා දී ඇති අතර, www.contactsrilanka.mfa.gov.lk හරහා ද මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය. COVID-19 පැතිර යෑමට එරෙහිව සටන් කිරීමට සහ කඩිනම්, වේගවත් හා කාර්යක්ෂම …

Continue Reading

කටුනායක සිර වී සිටි සේවක සේවිකාවෝ හමුදා සහායෙන් ගම්බිම්වලට

ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කලාප වසා දැමීමට ගත් තීරණයට අනුව කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවය කළ ඇදිරි නීතිය සමග නේවාසිකාගාරවල සිරවී සිටි සේවක සේවිකාවෝ ගම් බිම් වලට පිටත් කර හැරීමට අද (27) පියවර ගැනිණි. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි කටුනායක ආයෝජන මණ්ඩලය එම සේවක සේවිකාවන් නැවත නිවාසවලට පිටත් කර හැරීමට සියලු …

Continue Reading

මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රි ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී. කොරෝනා වෛරසය COVID-19 රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇත. රට තුළට වෛරසය පැමිණීම සහ පැතිරයාම වැළැක්වීමේ  පියවරක් ලෙස විදේශවලින්  පැමිණීම සම්පූර්ණයෙන් නවතා තිබේ. සෙසු රටවල ද මෙම පියවර අනුගමය කරමින් රට තුළ ගමනා …

Continue Reading

සමාජයේ අතපය නොකඩා කොරෝනා මර්ධනයට ගත හැකි පියවර 10ක්

කුසල් පෙරේරා මේ වනවිටත් අලුත් සංකීර්ණ සමාජ හා ආර්ථික අවුල් බොහෝමයකට හේතුවී ඇති කෝවිඞ්-19 පාලනයේදී රටම වසා දැමීමේ ඇඳිරි නීතිය පැනවීමේ පිළිවෙත මගින් මෙයට මුහුණ දිය නොහැකි බැව් ඔප්පු වන්නකි. වසංගත පාලනය කර ගත යුත්තේ සමාජයක් ලෙස අත පය කඩා ගෙන නොවේ. එය පාලනය කරගත යුත්තේ අනවශ්‍ය තුවාල නොමැතිවය. මෙතෙක් කෝවිඞ්-19 පිළිබඳව කෙරුණු පැහැදිලි කිරීම් අතුරින් මා ඇසූ ඉතාම වැදගත් …

Continue Reading

ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට නියෝගය

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි. ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය. ඇඳිරි නීති කාලය තුළ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සැපයීමට, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ කළමනාකරණය භාර කාර්ය සාධක බලකාය සියලු විධිවිධාන …

Continue Reading

Covid 19: අප්‍රිකාවේ සූදානම සහ අභියෝග ගැන ඡායාරූප කතාවක්

බොහෝ දෙනෙකුට රෝහලට යාමට නොහැකි වනු ඇත. ඔබට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත නොහැකි නම් ඔබ මිය යනු ඇත. එබැවින් මෙහි කිසිවෙකුට කොරා්නා ‍වෛරසය ලබා ගැනීමට අවශ්‍ය නැත, අපි අපේම පූර්වාරක්ෂාවන් ගනිමු. අපට මැරෙන්නට අවශ්‍ය නැත, මෙහි සිටින සෑම කෙනෙකුම ඔවුන්ගේ ජීවිතයට ආදරෙයි. ඒ නිසා අපි සෑම පියවරක්ම, සෑම පියවරක්ම බැරෑරුම් ලෙස සලකනවා අපි බොහෝ දෙනෙක් සුපුරුදු විදිහට දැඩි අවධානයක් යොමු කරන්නේ ඇමෙරිකාවේ, ඉතාලියේ කොරෝනා …

Continue Reading