ස්වදේශිකත්වයේ කලු කුහර වෙනුවට ‘ගෝලීය දේශප්‍රේමයක්’ අත්‍යවශ්‍ය යුගයක්
-
RSL
-
April 6, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
සුමිත් චාමින්ද වත්මන් අර්බුදය ගෝලීය එකකි. අනතුරට මුහුණ පා සිටින්නේ සමස්ත මානව වර්ගයාය. දුෂ්ට කොරෝනා වෛරසය මිනිසුන් විසින් ගොඩ නගන සීමා මායිම් නොතකයි; සමාජ විෂමතා නොතකයි; දේශ සීමා නොතකයි. ඒ අනුව දැන් මිනිස් වර්ගයාට තම පැවැත්ම පොදුවේ අනතුරට හෙළන ‘ගෝලීය සතුරෙකු’ අභිමුඛ වී සිටී. ‘ගෝලීය දේශප්‍රේමයක්’ ඒ කොතෙක්ද යත්, තම රට අඩුවෙන් අනතුරට නිරාවරණය වී ඇතැයි පෙනුණු විට කොරෝනා වෛරසය …
Continue Reading
කොරෝනා නීති කැඩූ පිලිපීන ජාතිකයා වෙඩි තබා ඝාතනය කරයි
-
RSL
-
April 5, 2020
-
විදේශීය
-
featured
-
0 Comments
පිලිපීනයේ කොරෝන වෛරස් රෝගීන් පරීක්ෂාව සදහා පිහිටුවා ඇති මුරපොළකදී හා 63 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සිදු වූ බව පිලිපීන පොලිසිය පවසයි. අල් ජසීරා වාර්තාවක (5) මේ බව සදහන් වේ. ප්‍රාදේශීය නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් සමග අදාළ පුද්ගලයා බහින්බස් වීමක් හා පොරබැදීමක් සිදුව ඇති අතර එහිදී පොලිසිය අදාළ පුද්ගලයාට වෙඩි තැබූ බවයි විදෙස් මාධ්‍ය කියන්නේ. දකුණු පළාතේ අගුසාන් ඩෙල් …
Continue Reading
Covid-19: ගෝලීය මරණ 64,691ක් – වැඩිම මරණ ඉතාලියෙන් – 15,362
සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේ වාර්තා අනුව අද දින (5) වන විට ගෝලීය වශයෙන් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1,201,476ක් වන අතර අද දිනය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 84,811ක්. මේ වන විට කොවිඩ් 19 ආසාදනය මගින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 64,691ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 246,467ක් බවයි වාර්තා වන්නේ. අද දින (5) නිකුත් කළ අල් ජසීරා වාර්තාවක් අනුව ගෝලීය වශයෙන් ඉහළම …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ Covid-19 ආසාදිතයින් 175ක් : අදත් නව ආසාදිතයින් 09ක්
ශ‍්‍රී ලංකාවෙන් අද (5) දින පස්වරු 8.00 වන විට වාර්තා වී තිබූ කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 175 දෙනකු බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. එය වැඩි දුරටත් සදහන් කරන්නේ අද දින තුළ නව ආසාදිතයින් 09දෙනකු වාර්තා වී ඇති බවයි. මේ වන විට කොවිඩ් 19 ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 137ක් බව ද දැනට රෝහල්වල විමර්ශනය යටතේ සිටි පුද්ගලයින් …
Continue Reading
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්න ගන්න ළගම තැපැල් කාර්යාලයට අමතන්න
-
RSL
-
April 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝන වසංගතය හමුවේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ලබාදීමේ කඩිනම් සේවාවක් ආරම්භ ඇති බවත් එවැනි අවශ්‍යතාවක් ඇති පුද්ගලයින් පහත සදහන් දුරකථන අංකවලට අමතා අදාළ සේවය ලබා ගත හැකි බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා අද (5) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. එම මාධ්‍ය නිවේදනය මෙසේය.
Continue Reading
වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගී දීමනා ගෙවීම 06 වැනි සඳුදා
-
RSL
-
April 5, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කණ්ඩායම් තුනක් වන වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගීන් සඳහා ගෙවීමට සැලසුම් කර ඇති දීමනා අප්‍රේල් මස 06 වැනි දින එනම් සඳුදා දින ප්‍රමුඛතාව ලබාදී සම්පූර්ණයෙන් ම ගෙවා නිම කිරීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි. එහිදී දැනට ආබාධිත දීමනාව ලබන සහ පොරොත්තු ලේඛණ වල සිටින පුද්ගලයින් සියලුම දෙනා සදහා හෙට දිනයේ (06) …
Continue Reading
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව – සම්පූර්ණ ‘නිල’ කතාව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් දෛනිකව පවත්වනු ලබන ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අද (5) දිනයේද එම මධ්‍යස්ථානයේදී පැවැත් වුණා. මේ සදහා සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ ප‍්‍රධානී යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහභාගී වුණා. මෙහිදී ඔවුන් දැක්වූ සියලු ‘නිල ප‍්‍රකාශ’ පහත පළ වෙනවා.
Continue Reading
49 වන අප්‍රේල් විරු සමරුව: වයිරස් රෝගයකටවත් සාර්ථකව මුහුණ දෙන්න ධනවාදයට බැහැ – ටිල්වින් සිල්වා
වඩා යහපත් සමාජයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1971 විරුවන් දිවිපුදා ආරම්භ කළ අරගලය දේශපාලනය මර්දනයෙන් පවා පරාජය කළ නොහැකිව අදත් අපට මග පෙන්වන පහන් ටැඹවල් බවට පත්වී තිබෙනවා. ඔවුන් හැම විටම අපේ හදවත් තුළ ජීවත්වෙමින් වත්මන් දේශපාලනයට ධෛර්යය, ශක්තිය ආදර්ශ ලබාදෙනවා. රට තුල පවතින විශේෂ තත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණේ 49වැනි අප්‍රේල් විරු සමරුව මෙවර ෆේස්බුක් මගින් සජීවි විකාශයක් ලෙස සිදුකරන …
Continue Reading
රු. 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටත්
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය නිසා ආර්ථික අපහසුතාවයට පත්ව සිටින අයට ලබා දෙන රු 5000 දීමනාව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කල බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්යය සාධක බලකාය මෙම තීරණයට …
Continue Reading
කලුකඩ කාරයනිගේ ඇදිරිනීති බලපත් අහෝසි කිරීමට යයි
ඇදිරි නීතිය අතරතුර වැඩි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙලදුන්ගේ ඇදිරි නීති බල පත්‍ර අහෝසි කිරීමට යයි. එවැනි වෙළදුන්ට එරෙහිව වහා නීතිමය පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පසුගිය (04) පොලිසීයට හා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් වරුන්ට උපදෙස් දුන්නේය. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පාලනය සදහා පනවා ඇති ඇදිරි නීතිය අතරතුර ගම්පහ …
Continue Reading