රජයේ කොරෝනා සහන සහ බලපෑම ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (5) දින සමාජජාල මාධ්‍ය ඔස්සේ විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.
Continue Reading
ශ්වසන අපහසුතා නම් 1390 අමතා අවශ්‍ය උපදෙස් නොමිලේ ලබා ගන්න
මේ දිනවල කැස්ස, සෙම්ප‍්‍රතිශ්‍යාව හා ශ්වසන අපහසුතා පවතින්නේ නම් එක්වරම රොහල් වෙත නොයන ලෙසත් වහාම 1390 ක්ෂණික දුරකථන අංකය අමතා අවශ්‍ය භාෂා මාධ්‍යයකින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අද (5) මාධ්‍ය නිවේදනයක් මගින් ජනතාවට දැනුම් දුන්නා. එම නිවේදනය මෙසේයි,
Continue Reading
ඇඳිරි නීතිය පිළිබඳ නව නිවේදනය: සදුදා සිට සිකුරාදා දක්වා ‘නිවසේ සිට වැඩ’
අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. කළින් සතියද නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස නම් කර තිබිණ. කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු …
Continue Reading
Covid-19: තායිවානය ලැබූ සාර්ථක අත්දැකීම් ලෝකයට අහිමි වුණේ ඇයි ?
පසුගිය ජනවාරි 25 වැනිදා වන විට මධ්‍යම චීනයෙන් වේගයෙන් පැතිරෙන කොරෝනා වෛරස් අවදානම පිළිබඳව ලෝකය අවදි වෙමින් සිටියදී, චීනය හැර තවත් රටවල් දෙකක් තම භූමිය තුළ නව ආසාදන හතරක් වාර්තා කළේය. ඒ ඕස්ට්‍රේලියාව සහ තායිවානයයි. භූමියේ අසාමාන්‍ය වෙනස නොතකා හරින්නේ නම් ඔස්ට්‍රේලියාව සහ තායිවානය අතර සමාන ජනගහනයක්, එනම් මිලියන 24 ක් පමණ ජනගහනයක් සිටින අතර රටවල් දෙකම දූපත් වේ. ඒ …
Continue Reading
නිවැරදිව ගෙවතු වගාවක් හදා ගනිමුද ? ගෙවතු වගා සැලසුම්කරණය: මූලික සිද්ධාන්ත – 01
-
RSL
-
April 5, 2020
-
විශේෂාංග
-
featured
-
0 Comments
කොරෝනා වෛරසයේ ගෝලීය ව්‍යාප්තිය නිසා ඇතිවිය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් රජය විසින් ගෙවතු වගා 10,000,000ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ‘සෞභාග්‍යා ගෙවත්ත‘ නමින් පසුගිය දා ආරම්භ කළා. ජාතියක් වශයෙන් කාලීන මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් ගෙවතු වගාව සම්බන්ධයෙන් ඔබව නිවැරදිව හා විද්‍යානුකූලව දැනුවත් කිරීම වෙනුවෙන් අඛණ්ඩව ලිපි පෙළක් සම්පාදනය කිරීමට අප තීරණය කළා. මේ එහි පළමු කොටසයි. ‘ගෙවත්ත’ කියන්නෙ අප දැනටමත් ජීවත්වන වටාපිටාවටයි. …
Continue Reading
Covid-19 ආසාදන: ලංකාවේ 162යි: ලෝකයේ 1,118,601ක්
ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද (4) දින සවස් භාගය වන විට 162ක් ලෙස වාර්තා වූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වාර්තාවල සදහන් වෙයි. අද දිනයේදී කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනකු වාර්තා වූ බව බවයි එහි සදහන් වන්නේ. මේ දක්වා ශ‍්‍රී ලංකාවේ නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මරණ 05ක් වාර්තා වි ඇති බවත් දැනට රෝහල්වල විමර්ශනයට ලක්ව …
Continue Reading
කොරෝනා ආධාර දේශපාලන ප්‍රචාරණයට නොගන්නා ලෙස මැකො ඉල්ලයි
-
RSL
-
April 4, 2020
-
දේශපාලන
-
featured
-
0 Comments
නව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ජනයාට ආධාර ලබාදෙන ඇතැම් දේශපාලනඥයින් එම ආධාර දීම් ඡායාරූප ගතකරමින් ජනමාධ්‍ය හා සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම යෝග්‍ය නොවන බවද එලෙස කටයුතු නොකරන ලෙසද ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කරයි. කොරෝනා ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී තම දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමෙන් වැළකී සිටීමේ අවශ්‍යතාව සඳහන් කරමින් අද (4) දින නිවේදනයක් නිකුත් …
Continue Reading
Covid-19 පාලනයට 80%ක සංචරණ සීමාවන් අඛණ්ඩව ඕනෑ – GMOA
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන් වන්නේ COVID-19 පැතිරීම අවම කිරීම සඳහා 80% ක සංචරණ සීමාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වන බවයි. Covid -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අට වැදෑරුම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ මාධ්‍ය …
Continue Reading
කොරෝනා වෛරසය: ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෝ එන්නත් දෙකක පරීක්ෂණ අරඹති
කොරෝනාවෛරසයට එරෙහිව යොදා ගත හැකි බවට බලාපොරොත්තු පළ කළ හැකි එන්නත් දෙකක රසායනාගාර පරීක්ෂණ ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් ආරම්භ කරනු ලැබ තිබේ. මෙම එන්නත් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ එක්සත් ජනපදයේ Inovio Pharmaceutical සමග එක්ව තනා ඇත. එය සත්ව ශරීර මත පරීක්ෂා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබා දී තිබේ. එය කොරෝනාවෛරසයට එරෙහිව හොඳින් ක්‍රියා කරන්නේ ද යන්නත්, එසේ නම් එය මිනිස් සිරුරට යෝග්‍ය …
Continue Reading
Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විතයේ මාධ්‍ය හමුව
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුව අද (4) එම මධ්‍යස්ථානයේ දී පැවැත් වුණා. මේ සදහා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද්ධ හමුදාපති ශවේන්ද සිල්වා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරුන් සහභාගී වුණා. එහිදී ජනතාව දැනුවත් කිරීම සදහා හෙළි කළ සියලු ‘නිල තොරතුරු’ පහත සදහන් …
Continue Reading