විදුලි – ජලනළ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන්ට මාර්ගෝපදේශ
-
RSL
-
April 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොරෝනා වසංගත තත්ත්වය යටතේ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින්/ජලනළ කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ. 11ක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීම බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරන්නේ. මෙම මාර්ගෝපදේශ …
Continue Reading
ඇමෙරිකාවේ කොරෝනා වක්‍රය සමතලා වීම ආරම්භ වන ලකුණු
පර්යේෂකයන් අනාවැකි පළ කළේ සිකුරාදා එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව උපරිම මට්ටමට පැමිණ පසුව ක්‍රමයෙන් පහත වැටෙනු ඇති අතර එය මැයි පළමු වැනිදා වන විට දිනකට පුද්ගලයින් 970 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. එක් දිනක් තුළ කොරෝනා මරණ 2,000 කට වඩා වාර්තා කළ ලොව පළමු රට බවට ඊයේ එක්සත් ජනපදය පත් වුණා. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛන වලට අනුව පසුගිය …
Continue Reading
ජාඇළ සුදුවැල්ලෙන් කොරෝනා ආසාදිතයින් 06ක්: මුළු ආසාදිතයින් සංඛ්‍යාව 197ට නගී
මෙරටින් වාර්තා වූ කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (10* රාති‍්‍රයේ 197 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කළා. ඒ ඊයේ රාත‍්‍රියේ නව ආසාදිතයින් 07 දෙනකු හදුනා ගැනීම සමගයි. ඊයේ රාත‍්‍රියේ තහවුරු කරගත් කොවිච් 19 ආසාදිතයින් 07 දෙනාගෙන් 05 දෙනකු ජා-ඇළ සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයින් වන අතර ඔවුන්ව පසුගිය දා නාවික හමුදාව විිසින් අත්අඩංගුවට ගෙන ඔලූවිල් …
Continue Reading
Covid-19 To Hot Review: ලංකාවෙන් කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ : ලෝකයේ මරණ සංඛ්‍යාව 95,766ක්
එක්සත් ජනපදයේ මරණ සංඛ්‍යාව 17,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය ගණන් බලා තිබේ. රටවල් කිහිපයක ප්‍රගතියේ සලකුණු තිබියදීත්, වසංගතය ආර්ථිකය කෙරෙහි දිගින් දිගටම හානි කරයි. ගෝලීය වශයෙන් අද (10) දින කොවිඩ්-19 ආසාදිතයින් 85,568 දෙනකු වාර්තා වෙද්දී ශ‍්‍රී ලංකාවෙන් කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ වෙබ් අඩවිය පස්වරු 18.04ට කළ යාවත්කාලීන කිරීම්වල සදහන් වෙනවා. ඒ අනුව ලංකාවේ …
Continue Reading
Covid-19: ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ යෝජනා – 2
‘COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාව තුල වර්තමාන තත්ත්වය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රමෝපායයන් පිළිබඳ යෝජනා මාලාව‘ මැයෙන් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත්කළ ප්‍රකාශනයේ දෙවැන්න ඊයේ (9) ජනමාධ්‍ය වෙත යොමුකර තිබුණේය. එම ලිපිය සම්පූර්ණයෙන්ම පහත දැක්වෙයි. සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් රට තුල ඇති වී ඇති කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම පිණිස ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් වලටද අනුගතව, ‘මුළු …
Continue Reading
Covid -19: වයස 50ට වැඩි පිරිමින්ට අවදානම වැඩි ද?
ව කොරෝනාවෛරසය ආසාදනය වූ බොහෝ දෙනා රෝග ලක්ෂණ මතුවී සතියක් පමණ ගත වීමෙන් අනතුරුව සුවය ලබන අතර ඔවුන්ට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ද ඇතුළුව ඇතැම් පුද්ගලයන්ට රෝහලක් තුළ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම අවශ්‍ය විය. 55 හැවිරිදි බොරිස් ජොන්සන්ට මතු වූ රෝග ලක්ෂ නරක අතට හැරීම හේතුවෙන් මේ වනවිට ලන්ඩන් නුවර ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කාර …
Continue Reading
කොරෝනා වෛරසය: “කොවිඩ්-19 සතුන් මත පටවන්න එපා”
රෝනාවෛරසය (කොවිඩ්-19) සතුන් අතර පැතිර යාම වළක්වා ගැනීමට සහයෝගය දීමක් වශයෙන් සිය සුරතල් සතුන් ගෙදර ම රඳවා තබන ලෙස පශු වෛද්‍ය විශේෂඥයෝ බළලුන් ඇති කරන්නන්ට උපදෙස් දෙති. එහෙත් බ්‍රිතාන්‍ය පශු වෛද්‍ය සංගමය පවසන්නේ සුරතල් සතුන්ගෙන් තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වනු ඇත් දැයි යන්න පිළිබඳ “සුරතල් සතුන් හිමියන් බියපත් විය යුතු නැති” බවය. හොංකොංහි ‘සිටි’ (City) සරසවියේ වෛද්‍ය ඒන්ජල් අල්මෙන්ද්‍රෝස් (Dr Angel …
Continue Reading
හෙට සිට ‘ගොවීන්ගෙන්ම එළවළු මිලට ගැනීමට’ රජය සූදානම්
කූඨ අතරමැදියන්ගෙන් එළවළු ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහා රජය විසින් හෙට (11) දින සිට විශේෂ මිලක් යටතේ ගොවීන්ගෙන් ඍජුවම එළවළු මිලදී ගැනීම සිදුකරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය. අද (10* පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව හෙළි කළේය. එහිදී අදාළ වැඩපිළිවෙළ ගැන වැඩි දුරටත් කරුණු …
Continue Reading
සහල්වලට උපරිම සිල්ලර මිලක් – කීරි සම්බා කිලෝවක උපරිම මිල රු. 125.00ක්
අද සිට ක්‍රියාත්මක වන පරිදි සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව කීරි සම්බා කිලෝවක උපරිම මිල රු. 125.00 ක් ද කැකුළු සුදු/ රතු කිලෝවක මිල 85.00ක් ද නාඩු සහල් කිලෝවක මිල රුපියල්. 90.00ක් සහ සම්බා රතු /සුදු සහල් කිලෝවක් රුපියල් 90.00ක් වේ.
Continue Reading
මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට
-
RSL
-
April 10, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
මිනුවන්ගොඩ මූලික රෝහල කෝවිඩ් 19 රෝගීන් හදුනාගැනීමේ මධ්‍යස්ථානයක් බවට පත් කෙරේ. ඒ සදහා අවශ්‍ය පහසුකම් සැලසීම මේ වන විට ක්‍රියාත්මකයි. ඉතා ඉක්මනින් මෙහි කටයුතු ආරම්භ කිරීමට රජය සූදානම් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මිනුවන්ගොඩ රෝහල් ඉදිකිරීම අද (10) ඇමතිවරයාගේ නීරීක්ෂණයට ලක්විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉංජිනේරු සංගමය විසින් මෙහි නවීකරණ කටයුතු ද …
Continue Reading