ඇමරිකාව භීතියෙන් මුසපත් කළ අප්‍රේල් 13 යළි සිහිපත් කරයි
සුගිය අප්‍රේල් 11 වැනිදා ගෙවී ගියේ කොරෝනා වෛරසයේ ගෝලීය ගණනය කිරීම් සමග. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැඩිම පුද්ගලයින් පිරිසක් මියගිය රට බවට ලෝක බලවතා වන ඇමෙරිකාව පත් වුණා. මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය අප කාටත් අමතක වුණ සිදුවීමක් ගැන ඊයේ කතා කළා. ඒ ඇමෙරිකාව භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පනයට පත් කළ, මුළු ඇමෙරිකාවම ඇස් අයා ගෙන අහස දෙස බලාසිටි අප්‍රේල් …
Continue Reading
ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක්
ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි,පොළොවෙහි ඉඩක් නොගන්නා, සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි – පලිබෝධ උවදුරු අවම නව ගෙවතු වගා ඒකකයක් වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර ඇත. ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා …
Continue Reading
ඖෂධ අලෙවිය සම්බන්ධයෙන් විශේෂ නියෝගයක් නිකුත් කෙරේ
ඖෂධ හල් හිමියන් විසින් පාරිභෝගිකයින් වෙත ඖෂධ නිකුත් කිරීමේදී දැඩිව අනුගමනය කළ යුතු කරුණු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (11) දින විශේෂ නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් මත පමණක් ලබාදිය යුතු ඖෂධ කිසිදු ඖෂධ වට්ටෝරුවක් සහිතව ජනතාවට ලබාදීම නොකළ යුතු බවයි. එවැන්නක් සිදුවන්නේ නම් එය ඖෂධ නියාමන අධිකාරි …
Continue Reading
Covid-19 සුරක්ෂිත වෙන්න ස්වයංක්‍රීය දෑත් පිරිසිදුකරණයක්
ශ්‍රී ලාංකික ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් නව නිර්මාණයක් ලෙස රාජ්‍ය පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් මෙන්ම පැමිණෙන පාරිභෝගිකයින්ගේ ආරක්‍ෂාව සදහා මෙම ක්‍කැ්බ ඡකමි ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය හදුන්වා දෙන්නෙමු. මෙම ක්‍කැ්බ ඡකමි ස්වයංක්‍රිය දෑත් පිරිසිදුකරණය ඹ්නෑම ආයතනයක පිවිසුමේ තැබිය හැකි අතර විෂබීජ නාෂක දියරයන් භාවිතා වන බැවින් ජලය අපතේ යාමක්ද සිදු නොවේ.මෙම යන්ත්‍රයේ පහත සදහන් ගුණාංගයන්ගෙන් සමන්විත වීම ඔබගේ …
Continue Reading
දෙවැනි පාසල් වාරයේ ආරම්භය මැයි 11ට කල් යයි
දෙවැනි පාසල් වාරය ලබන මැයි 11, සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මීට පෙර දෙවැනි පාසල් වාරය අප්‍රේල් මස 20, සඳුදා ඇරඹීමට නියමිතව තිබිණ. කොරෝනා වෛරසය පැතිරයාමත් සමග එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ කරන දිනය දීර්ඝ කරන ලදී. පාසල් නොපැවැත්වෙන කාලය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවනට සිය …
Continue Reading
සාපෙළ විෂය ගැටලු විසදා ගන්න 1377ට කතා කරන්න
-
RSL
-
April 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර ගෙන තිබේ. දෙමාපියන්ට තමන් සතු …
Continue Reading
Curfew Update: අවදානම් කලාපවල දිගටම – සෙසු සියළු දිස්ත්‍රික්කවල 16 දා දක්වා
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා උදේ 6.00 දක්වා දීර්ඝ කෙරේ. මේ දිස්ත්‍රික්කවල උදේ 6.00ට ලිහිල් කෙරෙන ඇඳිරි නීතිය එදිනම සවස 4.00ට යළි පනවනු ලැබේ. මේ දිස්ත්‍රික්කවල …
Continue Reading
fbහි පළ වූ පුවතක් පිළිබදව සෞඛ්‍ය ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්
“තව දින දෙකකින් කොරෝනා රෝගීන් වාර්තා නොවනු ඇත. හේතුව ඇවැසි swabstick නොමැතිවීමයි” යනුවෙන් මුහුණු පොතෙහි පළ කර ඇති පුවත සම්පූර්ණ සාවද්‍ය පුවතක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අවධාරණය කරයි. COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්විම සදහා අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමිය ගෙනයන වැඩපිළිවෙල අකර්මණ්‍ය කිරීමේ චේතනාවෙන් පාලිත රාජපක්ෂ නැමැති පුද්ගලයෙකු විසින් එම අසත්‍ය පුවත මුහුණු පොත ඔස්සේ ප්‍රචාරය කොට ඇති බව සෞඛ්‍ය ලේකම්තුමිය පෙන්වා …
Continue Reading
විදේශ මුදල් තැන්පත් කිරීමට පාර්ශව ගණනාවකට අවසර – තවත් සහන රැසක්
රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක් දැන් හඳුන්වාදී තිබේ. එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර ඇත. නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයකි. රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයනට මෙන්ම ද්විත්ව පුරවැසියනට, සෙසු රාජ්‍යයන්හි වෙසෙන …
Continue Reading
ජල හා විදුලි බිද වැටීම් සදහා විශේෂ සේවාව දිවයින පුරාම ක්‍රියාත්මක කරයි
-
RSL
-
April 11, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය තුල සිදුවන විදුලිය හා ජල පාරිභෝගිකයින්ගේ අභ්‍යන්තර විදුලි හා ජල පරිපථ දෝෂවලට කඩිනම් විසදුම් ලබාදීම සදහා විශේෂ සේවාව අනෙකුත් දිස්ත්‍රික්ක සදහා ද ක්‍රියාවට නංවා ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේයි. බස්නාහිර පළාතෙන් ආරම්භ කල විශේෂ ඇදිරි නීති කාලය …
Continue Reading