Covid-19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්

කොවිඩ් 19 වෛයිරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරිමට  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව  විදේශ දූත මණ්ඩල  16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව විදේශ දූත මණ්ඩල  …

Continue Reading

ග්‍රාමීය කමිටු විසින් අනුමත වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගීන් සදහාත් රු.5000 දීමනාව ගෙවයි

දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර ඇත. එයට අමතරව මෙතෙක් එකී දීමනාවන් නොලද හෝ පොරොත්තු ලේඛණවල නොසිටි එහෙත් ග්‍රාමීය කමිටු මගින් අනුමත කරන ලද වැඩිහිටි, ආබාධ සහිත සහ වකුගඩු රෝගී පුද්ගලයින් සදහා ද මෙම රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය කටයුතු කරමින් සිටියි. දැනට දීමනාව ලබමින් …

Continue Reading

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අලුත්ම නිවේදනය

වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට, අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා  උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත. එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 …

Continue Reading

කොරෝනා අවදානම් රටවල් අතර ශ්‍රී ලංකාව 16 වැනි තැනට

Deep Knowledge Group නම් පර්යේෂණ ආයතනය විසින් පසුගිය අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කළ ‘කොවිඩ්-19 ගෝලීය අවධානම් දර්ශකය‘ අනුව කොවිඩ් 19 වෛරසයේ අවධානමට ලක්ව ඇති ලොව ප්‍රධාන රටවල් 20 අතර 16 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. එහි පළමු ස්ථානය ඉතාලියත්, දෙවන ස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයත්, තෙවන ස්ථානය මහා බ්‍රිතාන්‍යයත් නියෝජනය කරන අතර ඉන්දියාව 15 වැනි ස්ථානයේද ශ්‍රී ලංකාව …

Continue Reading

පරීක්ෂණ ප්‍රමාණවත් නෑ: රට තුළ සිටින Covid-19 සැබෑ රෝගීන් ගණන අවිනිශ්චිතයි – GMOA

පරීක්ෂණ කටයුතු ප්‍රමාණවත් පරිදි පුළුල්ව සිදු නොකිරීම නිසා රට තුළ සිටින සැබෑ රෝගීන් පිළිබද තත්ත්වය තවමත් රට ඉදිරියේ අපැහැදිලියි කොවිඩ් -19 වෛරසය ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම අරමුණු කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (15) දින සිය සංගමයේ නවතම තත්ත්වය වාර්තාව ඉදිරිපත් කළා. කොවිඩ්-19 ගෝලීය වසංගතය ශ‍්‍රී ලංකාව ව්‍යාප්ත වීම පාලනය කිරීම අරමුණු කර ගනිමින් …

Continue Reading

IPL කල් දැමීම ගැන අවසන් තීන්දුව අද හෙටම

2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගමාලාව (IPL) යළි දැනුම් දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සදහන් කරනවා. කොරෝනා වෛරසය ඉන්දියාව තුළ වේගයෙන් ව්‍යාප්ත වීම ඊට හේතුව බව සදහන්. ඊයේ (අඟහරුවාදා) සවස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජේ ෂා, භාණ්ඩාගාරික අරුන් ධුමාල්, අයිපීඑල් සභාපති බ්‍රිජේෂ් පටෙල් යන මහත්වරුන් සම්මන්ත්‍රණ ඇමතුමක් ලබා ගත් අතර ඒ අනුව මෙම …

Continue Reading

Covid-19 World Review: බ්‍රිතාන්‍යයේ වැඩිහිටි නිවාසවල සිදු වූ මරණ අඩුවෙන් වාර්තා කළ බවට චෝදනා

ලොව වටා කෙටියෙන් 1930 ගණන්වල මහා අවපාතයෙන් පසු දැඩි පසුබෑමක් පුරෝකථනය කරමින් ගෝලීය ආර්ථිකය මේ වසරේදී සියයට 3 කින් හැකිලෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාමූඅ පවසයි රට තුළ වාර්තාගත දෛනික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ රුසියාවේ කොරෝනා වයිරස් රෝගීන් සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් තිබේ. ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව ලොව පුරා මිලියන 1.93 ක ජනතාවක් …

Continue Reading

ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 233යි – නව ආසාදිතයින් 14ක්

අද දින (14) ශ්‍රීලංකාවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 14 දෙනකු වාර්තා වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 233 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය කියයි. ඒ අනුව දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 142කි. සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 61ක් වන අතර මරණ සංඛ්‍යාව 07කි.

Continue Reading

ශ්‍රී ගුවන් හමුදා ‘‘හරිත දනව්ව – නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය ‘සෞභාග්‍යාට’ අත දෙයි

Covid -19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් රටපුරා ඇතිවී තිබෙන වසංගත තත්වය හමුවේ රජය විසින් ගෙවතු වගා මිලියනයක් බිහි කිරීමේ ”සෞභාග්‍යා” ගෙවතු වගා ව්‍යාපාතිය ආරම්භ කොට තිබේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය, කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව සමග එක්ව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ‘‘හරිත දනව්ව – නාගරික සහ ගෙවතු වගා” ව්‍යාපෘතිය 2020 අපේ‍්‍රල් මස 10 වන දින ආරම්භ කරනලදී. ශ්‍රී ලංකාවේ ස්වයංපෝෂිත …

Continue Reading

Coviid-19 ගිනිකන්ද උඩ සිට ගෙන මෝදි ජාතිය අමතයි – අගුළු දැමීම දීර්ඝ කරයි

ඉන්දියාවේ වෛරස් රෝගීන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති නමුත් නගරවල පරීක්ෂණ ඉතා සීමිත බැවින් සැබෑ ආසාදිතයින් සංඛ්‍යාව ඉතා ඉහළ බව විශේෂඥයෝ පවසති ඉන්දියාව Covid-19 වසංගතයේ තීරණාත්මක කඩඉමක් කරා කරමින් සිටින අතරතුර වර්ධනය වෙමින් පවතින ආර්ථික හා සමාජයීය අර්බුදය සමනය කර ගැනීම සදහා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ජාතිය අමතමින්වි ඉන්දිය ජනතාවට සිය කෘතඥතාවය පළ කළ අතර අර්බුදයේ බලපෑම …

Continue Reading