Palm oil බද්ද රු.100කින් ඉහළට

රජය විසින් Palm oil ආනයනික බද්ද කිලෝවකට රුපියල් 200 සිට රුපියල් 300 දක්වා රුපියල් 100කින් ඉහළ නංවා ඇතැයි Palm oil ආනයනකරුවෝ සදහන් කරති. නව බදු ඉහළ නැංවීම සමග රුපියල් 380ක්ව පැවති Palm oil කිලෝවක තොග මිල රුපියල් 480 දක්වා වැඩිවන බවයි Palm oil ආනයනකරුවෝ සදහන් කරන්නේ.

Continue Reading

එදිනෙදා ජීවනෝපාය අහිමි පුද්ගලයන් සදහා රු.5000 දීමනාව ගෙවීම 20 දා සිට

කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට පත්ව සිටින තවත් පාර්ශව කිහිපයක් සඳහා රුපියල් 5,000 දීමනාව ලබාදීමට රජය තීරණය කිරීමත් සමග එම ප්‍රතිලාභ ලබාදීමට අදාලව වැඩපිළිවෙල දියත් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් අද දින (16) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ දි පැවැත්විනි. මෙම සාකච්ඡාවේ දී කොරෝනා වෛසරයේ ව්‍යාප්තියත් සමග රට තුල පීඩාවට …

Continue Reading

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවා ඇරඹීම කෙරෙහි රජයේ අවධානය

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි. රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන්  අමාත්‍යාංශ ලේකම්වරු සමග (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. රාජකාරී …

Continue Reading

Covid-19 World Review: ඩොනල්ඩ් ට්‍රම්ප්ට දසතින් දැඩි විවේචන

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත වලට අනුව ලෝකයේ මුළු කිරීටක වෛරස් රෝගීන් සංඛ්‍යාව මිලියන 2 ඉක්මවා ඇත. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරෝන වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විවේචනය කිරීම සහ එයට ලබා දෙන අරමුදල් කපා හැරීම අරමුදල් කපා හැරීම, ලොව පුරා නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අයවැයට විශාලතම දායකත්වය සපයන්නේ …

Continue Reading

Covid-19 Update: අදත් නව ආසාදිතයින් 05ක් – මුළු ගණන 238ක්

අද (15) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 05 දෙනකු හමු වූ බවත් ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 238 දක්වා වර්ධනය වූ බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් අද දින ප.ව 22.04ට යාවත්කාලීන කළ වාර්තාව වැඩි දුරටත් සදහන් කරන්නේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව168 දෙනකු බවත් දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් 144 දෙනකු බවත්ය. …

Continue Reading

Covid-19 දකුණු ආසියාවේ ඇඟලුම් වෙළෙඳපොළ බිඳ දමන හැටි – ලක්ෂ ගණනකට රැකියා නැහැ

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් කිහිපයක ප්‍රධාන අපනයන ආර්ථිකයක් වන ඇඟලුම් කර්මාන්තය කොරෝනාවෛරසයත් (Covid 19) සමඟ බලවත් අර්බුදයකට මුහුණ දී ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සමුළුවේ මහා ලේකම් ටියුලි කුරේ පවසයි. බීබීසී සිංහල සේවය විසින් කරන ලද විමසීමක දී අදහස් දැක්වූ මහලේකම්වරයා, ඇඟලුම් සඳහා ඇති ඉල්ලුම සහ සැපයුම යන දෙපාර්ශවයෙන්ම මතුවෙමින් පවතින ප්‍රශ්නවලට මුහුණදීමට එම ක්ෂේත්‍රයේ නිරතවෙන්නන්ට සිදුව ඇතැයි සඳහන් …

Continue Reading

කොරෝනා වෛරසයට මුහුණ දෙමින් දකුණු කොරියාවේ මැතිවරණයක්

කොරෝනාවෛරස් වසංගතය ගෝලීය වශයෙන් ව්‍යාප්තවෙමින් පවතින අතරවාරයේ වෙනත් කිසිදු රාජ්‍යයක සිදු නොවූ අයුරින්, දකුණු කොරියාවේ මහ මැතිවරණයක් පැවැත් වේ. ඡන්දදායකයා ඡන්ද මධ්‍යස්ථානයට පැමිණිය යුත්තේ මුඛ ආවරණ පැළඳගෙනය. මීටරයක දුරක් එකිනෙකා අතර පවත්වා ගත යුතුය. ඡන්දය භාවිතා කිරීමට ප්‍රථම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලෙනු ඇත. විෂබීජහරණය කෙරෙන දියරය භාවිතා කොට දෑත් පිරිසිදු කර ප්ලාස්ටික් අත්වැසුම් පැළඳිය යුතුය. ඡන්ද පත්‍රිකාව ඡන්දදායකයා අතට …

Continue Reading

බොරදියේ මාළු බෑමේ ‘ජවිපෙ නිර්ලජ්ජිත උත්සාහය’ ඇමැති ප්‍රසන්න හෙළි කරයි

කෝවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල  සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සදහා රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. රට තුළ කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කල වහාම මේ සදහා අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි. මේ වන …

Continue Reading

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ කළමනාකරණ කමිටුව රැස් වෙයි

“COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල” මෙහෙයවීම සඳහා වන කළමනාකරණ කමිටුව අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්. ලක්ෂ්මන් මහතා අරමුදලේ සභාපතිත්වය දරයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි රවින්ද්‍ර ජේ. විමලවීර මහතා අරමුදලේ ලේකම් ධූරය හොබවන අතර අමාත්‍යාංශ ලේකම්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු 16 දෙනෙකුගෙන් කමිටුව සමන්විතය. (අදාළ නාම ලේඛනය අමුණා ඇත) අරමුදලට විවිධ පාර්ශ්වයන්ගෙන් ආධාර මුදල් …

Continue Reading

පළාත් මට්ටමින් දෛනික කටයුතු ඇරඹීමේ හැකියාව ජනපති විමසුමට

දේශීය ආර්ථිකය ආරක්ෂා වන අයුරින් දෛනික ආර්ථික ක්‍රියාකාරකම් කඩිනමින් ඇරඹීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් පළාත් මට්ටමෙන් තොරතුරු සොයා බැලීමේ විශේෂ හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. දිවයිනේ සියලු පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීහු සිය පළාත්වල වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළහ. පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් කර්මාන්ත ආයතන, කෘෂිකර්ම සහ ව්‍යාපාර …

Continue Reading