ජන්වී කපූර්ගේ ‘මනමෝහනීය සරාගී’ සාරි විලාසිතා

ජන්වී කපූර් Janhvi Kapoor බොලිවුඩය ආක්‍රමණය කර ගතව ඇත්තේ යාන්තම් දෙවසරක් පමණයි. සාරාගි නිළියක් වන ඇය ඒ කෙටි කාලය තුළ ඇය බොලිවුඩ් සුරිපි තරු අතර තවත් සුපිරි තරුවක් වන බව මනාව ප්‍රකට කර හමාර බවයි විචාරකයෝ කියන්නේ. මේ නිසාම ජන්වී අද බොලිවුඩයේ පමණක් නොව මුළු ඉන්දියාවේම තරුණ නෙත් සිත් පැහැර ගන්නා ජනප්‍රිය විලාසිතා තරුවක් බවට පත්ව තිබෙනවා. ජන්වී බොහෝ විට …

Continue Reading

මත් රකුසගෙන් ලොවම රකින ‘ශ්‍රී ලංකාව නාවික හමුදාව’

කුඩු අහුවෙන තරමට ලංකාව කොලොම්බියාවක් වෙයිද ?‘ පසුගිය දාක බොහෝ දෙනෙක් කතා වුණා. ඊට හේතුව වුණේ ශ්‍රී ලංකා නාවික හමුදාව තම ගැඹුරු මුහුදු ආවේක්‍ෂණ නෞකාවක් වන ‘සමුදුර නෞකාව‘ යොදවා ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය, සැකකරුවන් සහ යාත්‍රාව (අප්‍රේල් 15) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමයි. …

Continue Reading

නීති ලිහිල් කළ හොත් ප්‍රංශය තුළ ‘Covid-19 රැල්ලක්’ ඇති විය හැකි බවට අනතුරු ඇගයීමක්

ප්‍රංශය තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සලකා බැලූවිට , එය පාලනය කිරීම වෙනුවෙන් පනවා ඇති, ජනතාව නිවෙස් තුළ රඳවා තැබීම ඇතුළු නීති රීති ඉවත් කළ හොත් හෝ ලිහිල් කළ හොත් හෝ ප්‍රංශය තුළ කොරෝනා ව්‍යප්තියේ නව රැල්ලක් ඇතිවිය හැකි බවට , ප්‍රංශයේ විද්‍යාත්මක කවුන්සිලයේ සභාපති ජෝ ප්‍රංශුවා දෙල්ෆරෙයිසි ( Jean – Francois Delfraissy ) අනතුරු හඟවා තිබෙනවා. ඔහු මෙම …

Continue Reading

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබාදීම කඩිනම් පියවර ගනී

මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට සහාය ලබා දීම සඳහා වන ප්‍රයත්න වේගවත් කිරීම පිණිස විදේශ අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව කටයුතු කරමින් සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය. මුල දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් සඳහා පමණක් සීමා වී පැවති ශ්‍රමික සුභසාධන අරමුදලෙහි …

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව ‘බැංකු අනුපාතිකය’ 10% දක්වා පහළ දමයි

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු අනුපාතිකයන් අඩු කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ. එම නිවේදනයේ සදහන් වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (15) දිනයේ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවත් ඒ අනුව බැංකු අනුපාතිකය 15% සිට 10% දක්වා වූ පදනම් අංක 500කින් …

Continue Reading

පාසල් වෑන් රියදුරන්ට අප්‍රේල් ගාස්තු අයකිරීම සපුරා තහනම් – ප්‍රවාහන ඇමැති

පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට අප්‍රේල් මාසයට අදාළ කිසිඳු ගාස්තුවක් දෙමව්පියන්ගෙන් අයකර ගැනීම තහනම් කිරීමට විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝග කර තිබෙනවා. අප්‍රේල් මාසයට අදාළ ගාස්තු අයකර ගැනීම් තහනම් කර ඒ වෙනුවට පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියදුරන්ට රජයේ රුපියල් 5,000 දීමනාව ලබාදීමට තීරණය කළ බව අමාත්‍යවරයා සදහන් කළා. රජයේ …

Continue Reading

ආර්ථික පුනරුද උපායමාර්ගය මේ සති අන්තයේ එළි දකී

කොරෝනා වෛරස වසංගතය නිසා  අඩාලවූ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කොට ආර්ථිකය යළි පණ ගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ගය මේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (16) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වේ.

Continue Reading

මළමිනී උඩින් දේශපාලනය කළේ එජාපයි සහ ජවිපෙයි මිස අපි නෙමේ – ඇමැති ප්‍රසන්න

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට කිසිදු සහයක් නොදැක්වූ එජාප / ජවිපෙ නිවුන් සොහොයුරන්. මහ මැතිවරණය කල්  දමා ගැනීමට මෙතරම් දගලන්නේ ජනාතවට ඇති ආදරය නිසා නොව මැතිවරණයකට මුහුණ දීමට ඇති බිය නිසා යැයි කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ මහ මැති වරණය පවත්වන්නේ කෝවිඩ් 19  …

Continue Reading

අතමිට සරු කරන – සෞඛ්‍යය සුරකින අපේ ගෙවතු වගාව ගැන නිවැරදි දැනුමක්

‘වත්ත’ අපිට හුරුපුරුදු වචනයක් වුණත් ‘ගෙවතු වගාව’ නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ. ඒත් වර්තමානය වන විට ‘ගෙවතු වගාව’ වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙනවා. ගමේගොඬේ විතරක් නොවෙයි අද නාගරික නිවාස සංකීර්ණවල පවා ගෙවතු වගාව ජයටම සිදුවෙනවා. ගෙවතු වගාව ජනප‍්‍රිය වෙන්න හේතු කිිහිපයක් බලපෑවා. ඒ අතර ඉදිරියෙන්ම …

Continue Reading

මෙම දශකය තුළ බොලිවුඩයේ හොඳම ඓතිහාසික චිත්‍රපට – Film fare නිර්දේශ

බොලිවුඩ් සිනමාවේ දශකයේ සහ 60 දශකයේ ඓතිහාසික චිත්‍රපට රැල්ලක් හමාගියා. ඊට පසු එය ක්‍රමයෙන් දුර්වල වුවත් මෑත කාලයේ දී නැවත ඓතිහාසික චිතුපට රැල්ලක් වර්ධනය වෙලා තිබෙනවා. ඒත් එදා සහ අද අතර සැලකිය යුතු වෙනසක් තිබෙනවා. අද ඓතිහාසික බොලිවුඩ් චිත්‍රපට කියන්නේ අති දැවැන්ත ආයෝජනයක් හා තාක්ෂණික ප්‍රයෝග මත පදනම් වුණ අති දැවැන්ත කර්මාන්තයක්. නළු නිළියන් සිය ගණනක්, ඇදුම් දහස් ගණනක් සහ …

Continue Reading