20 වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන හැටි ඇමැති කියයි

කොවිඩ් -19 වසංගතය හමුවේ මෙතෙක් අත්හිටුවා ඇති රාජ්‍ය අංශයේ වැඩකටයුතු අදියර කිහිපයක් යටතේ ලබන සඳුදායින් පසුව ආරම්භ කිරීමට රජය ගෙන ඇති තීරණය අනුව අප්‍රේල් මස 20 වනදායින් පසු ලංගම බස් රථ 5,000 ක් සහ දුම්රිය 400 ක් නැවතත් පොදු ප්‍රවාහන සේවා කටයුතු සඳහා යෙදවීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා  පවසයි.  රජය විසින් සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය …

Continue Reading

Covid-19 සහ පාර්ලිමේන්තු මැතිවරණය ගැන අගමැතිගෙන් මාධ්‍ය නිවේදනයක්

කොරෝනා වසංගතය සහ කල්දමනු ලැබූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් අද (18) අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කළා. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව ජනාධිපතිවරයා නියම කළ දිනයට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නොහැකි නම්, ඒ සඳහා වෙනත් දිනයක් නියම කිරීමට මැතිවරණ කොමිසම බැඳී සිටීන බවයි අගමැතිවරයා තම මාධ්‍ය නිවේදනය මගින් පෙන්වා දෙන්නේ. සති ගණනක් හෝ මාස ගණනක් ඉදිරියට …

Continue Reading

වෛද්‍ය උපදෙස් දීමට කොළඹ ජාතික රෝහලෙන් ක්ෂණික දුරකථන ඇමැතුම් සේවාවක්

දැනට පවතින කෝවිඩ් 19 වසංගතය හේතුවෙන්, දෛනිකව වෛද්‍ය උපදෙස් හා සායන ඇතුලු ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා කොළඹ ජාතික රෝහලට පැමිණි රෝගීන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුන දීමට සිදුවී ඇත. මෙම තත්ත්වය පිළිබදව අවධානය යොමු කල ශ්‍රී ලංකා ජාතික රෝහල රෝගීන්ට දුරකථනයෙන්  ජාතික රෝහල අමතා අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගැනීමේ පහසුකම සළසා ඇති බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ඩබ්.කේ වික්‍රමසිංහ මහතා දන්වා සිටියි. …

Continue Reading

සමාජ ප්‍රතිලාභ ලබාදීමට ග්‍රාමීය කමිටු ක්‍රියාත්මක වේ

COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බලකායේ නියමයන්ට අනුකූලව නිර්දේශ කර ඇති ක්ෂේත්‍රයන් වන 01.              පෙරපාසල් ගුරුවරුන් 02.              පෞද්ගලික බස්රථ රියදුරන් හා …

Continue Reading

නිවසේ සිටම ‘ජල බිල්පත් ගෙවීමට’ නව ක්‍රමවේදයක්

Covid-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන දුෂ්කර තත්ත්වය යටතේ ජල පාරිභෝගිකයින්ට අඛණ්ඩ සේවාක් ලබා දීම තහවුරු කිරීම සදහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් නිවසේ සිටම ජල බිල්පත් ගෙවීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙන බව එහි සාමාන්‍යාධිකාරී ආර්.එච්. රුවිනිස් මහතා විසින් අද (18) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වෙනවා. අදාළ ක්‍රමවේදය පිළිබදව සම්පූර්ණ නිල තොරතුරු ඇතුළත් එම මාධ්‍ය නිවේදනය …

Continue Reading

රෝහල්වල සැත්කම් නොකරන ලෙස චක්‍ර ලේඛයක් නිකුත් කර නෑ – සෞ.සේ.අ. ජනරාල්

රෝහල් වල සැත්කම් නොකරන ලෙස කිසිදු විටෙක චක්‍ර ලේඛයක් නිකුත් කර නොමැති බව අවධාරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (18) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. එහි සදහන් වන්නේ ‘පී.ආර්.සී පරීක්ෂණ සිදුකරනු ලබන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් වන බවයි. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

Continue Reading

Covid-19 අවධානම ගැන සෞ.සේ.අ.ජනරාල්ගෙන් විශේෂ නිවේදනයක්

කොවිඩ්-19 අවදානමේ වත්මන් තත්ත්වය පිළිබදව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් විශේෂ පැහැදිලි කිරීමක් කළ මාධ්‍ය නිවේදනයක් අද (18) දින නිකුත් කළා. එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි.

Continue Reading

Full Story: ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි. අප්‍රේල් 20, සඳුදා සිට ඒ ඒ දිස්ත්‍රික්කවල සහ දිස්ත්‍රික්ක ඇතුළත පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සිදු වනුයේ මෙසේය. කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම,මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය …

Continue Reading

Four More Shots Please – 2 : පිස්සු කෙල්ලෝ හතර දෙනා යළි ඉන්දියාව කළඹයි

2019 ජනවාරි 25  විකාශනය වීම ආරම්භ කළ Four More Shots Please (කරුණාකර තවත් වෙඩි හතරක්!) පළමු කොටස මගින් ඉන්දියානු රූපවාහිනී රසිකයින් තුළ ඇති කළ කම්පනය නිමක් නැහැ. ඒ වගේම ඉන්දීය විචාරකයින් වගේම රසිකයින් ද ගිනි ගත්තා. ඒත් වැඩේ සාර්ථකයි. ඒ නිසා Four More Shots Please – second season පැමිණ තිබෙනවා. Four More Shots Please ඊයේ (17) රටවල් 200 ක් පුරා ඇමේසන් …

Continue Reading

වස විස නැති ගෙවතු වගාවකට නිවසේදීම ‘කාබනික / කොම්පෝස් පොහොර’ හදා ගනිමු

COVID-19 වසංගත තත්ත්වය සමග උද්ගත වනු ඇතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයේදි ‘ගෙවතු වගාව‘ ජනතාවට සැලකිය යුතු සහනයක් සලසනු ඇතැයි අපේක්ෂා කරනවා. ඊට හේතුව වන්නේ අනාගත ආහාර හිගය ඇති වන්නේ ප්‍රධාන වශයෙන් ‘සැපයුම් දාම‘ බිද වැටීම නිසා වීමයි. විශේෂයෙන් ආනයනික ආහාර බෝගවලට මේ තත්ත්වය ඍජුව බලපාන බවයි ආර්ථික විශේෂඥයින් කියන්නේ. මේ අතර තවත් පිරිසක් පෙන්වා දෙන්නේ රසායනික පොහෝර සහ කෘෂි රසායන …

Continue Reading