COVID-19 වසංගතය හමුවේ SPC නිෂ්පාදන ධාරිතාවය වැඩි කෙරේ
COVID -19 වසංගතය හමුවේ රටවැසියන් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමට සහ වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යතුමියගේ මෙහෙයවීමින් රජය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද රැසක් ක්‍රියාවට නංවන ලදි. මෙහිදී රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන පැරසිටමෝල් 500mg (pacidol) ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සහ ශ්වසන ආබාධ සදහා ලබාදෙනු ලබන ප්‍රතිජීවක ඖෂධ නිෂ්පාදනය වැඩිකොට රටෙහි පවතින වසංගත රෝගී තත්ත්වයන් පාලනය කිරිම සදහා සෘජු දායකත්වයක් …
Continue Reading
කොළඹින් කොරෝනා ආසාදිතයින් 15ක් හදුනාගනී – මුළු සංඛ්‍යාව 269යි
අද (19) දිනය තුළ (ප.ව. 17.04) වන විට කොවිඩ්-19 ආසාදිතයින් 15 දෙනකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කාර්යංශයේ නිල වෙබ් අඩවියේ දැක්වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ තහවුරු කර ගන්නා ලද කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 269 දක්වා ඉහළ යන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 171 දෙනෙකි. සුවය ලබා පිටව ගිය …
Continue Reading
අපනයන ආදායම වර්ධනය කර ගැනීම අද ජාතික ප්‍රමුඛතාවක් – EDB කියයි
අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කාලය පුරාවටම ඔබට අවශ්‍ය සහය ලබාදීමට සූදානමින් සිටී. අපනයන අංශය ශ්‍රී ලංකාවේ පැවැත්ම සඳහා ඉදිරි කාල වකවානුවේ ඉතාම වැදගත් වන නිසාම සියළු අපනයනකරුවන්ගේ පූර්ණ සහයෝගය සහ කැපවීම තුලින් අප රට මෙම අභියෝගය ජයගනු ඇත. පසුගිය වකවානුව තුල අප දැඩිව අවධාරණය කල පරිදිම අපනයන දැන් අප රටේ ජාතික ප්‍රමුඛතාවය වී ඇත. COVID-19 අර්බුදය ලොව පුරා වේගයෙන් පැතිරී …
Continue Reading
කොරෝනා වසංගතයෙන් දුක් විදින ජනතාව වෙනුවෙන් රවීගෙන් රජයට යෝජනා 10ක්
හිටපු මුදල් හා විදුලිබල, බලශක්ති අමාත්‍ය රවි කරුණානායක අද දින පුවත්පත් සාකච්ඡාවකට එක් වෙමින් කොවිඩ් 19 වසංගතය හමුවේ රටේ දුක් විදින ජනතාව වෙනුවෙන් වැදගත් යෝජනා 10 ක් ඉදිරිපත් කළ අතර එහිදී කොවිඩ් 19 වෛරසය මර්දනය සදහා ඇප කැප වී සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත පළමු ප්‍රණාමය පුද කිරීමට අමතක නොකළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ …
Continue Reading
ගෙවතු වගාව – නුහුරු නුපුරුදු අයටත් ගොවිතැනේ ආශ්වාදය
ළඟ එන ආහාර හිඟයකට තරමක සහනයක් ‘වසවිස නැති ආහාර’ හා ‘ගමේකෑම’ අතේ දුරින් නාගරික පරිසරයක බොහොම කාර්යබහුල ජීවිතයක් ගතකරන මාගේ පැරණි පාසැල් සගයෙක් මහ දවාලේ ඇඳිරි නීතිය රජයන පසුගිය දිනෙකදී හදිස්සියෙන් වාගේ මා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන්නේය. ‘සෞභාග්‍යා ගෙවතු දශ ලක්ෂයේ වැඩසටහන’ පිළිබඳව රූප පෙට්ටියෙන් දැනගන්නට ලැබුණු බවත්, රජයේ අනුග්‍රහයෙන් බෙදා හරින එළවලු බීජ පැකට්ටුවක් දෙකක් සොයා ගැන්මට උත්සාහ …
Continue Reading
මේ රටවල ‘අග නගර එකට වඩා’ ඇත්තේ ඇයි ? – ඔබ නොඇසූ වීරූ අපූරු කතාවක්’
-
RSL
-
April 19, 2020
-
විමර්ශන, විශේෂාංග
-
featured
-
0 Comments
‘අග නුවර‘ ගැන කතා අපි හැමෝම දන්නවා. බෞද්ධ සාහිත්‍ය ගත් විට බරණැස්පුරයේ බරණැස් නුවර තමයි ජනප්‍රියතම අගනගරය වුණේ. ඒ අතර ලංකාවේ අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, මහනුවර, කෝට්ටේ ගැන අපිට මතකයි. ඒ ලංකාව… ලෝකය ගත් විට පුරාණ ලෝකයේ ඊජිත්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාව, ග්‍රීසියේ ඇතන්ස්, රෝමය බැග්ඩෑග් අපේ මතකයට එනවා. ඒත් අපි දැන් කතා කරන්න යන්නේ ඒ අතීය හා බැදී ඉදිරියට යන නූතන ලෝකය ගැන. …
Continue Reading
උපන්දින සුභ පැතුමෙන් ‘ආතියා ෂෙට්ටි – රාහුල්’ ආලය හෙළි වෙයි
-
RSL
-
April 19, 2020
-
ක්‍රීඩා, විශේෂාංග
-
featured
-
0 Comments
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක K.L Rahulගේ උපන් දිනය තිබුණේ ඊයේ (18). ඉන්දියාව වසා දමා තිබීම නිසා කිසිම උත්සවයක් තිබුණේ නැහැ. ඒ නිසා ලෝකයේ සෑම තැනම සිදුවන ආකාරයට සුභ පැතුම් සියල්ල සිදු වුණේ සමාජ මාධ්‍ය හරහා. රාහුල්ට සුභ පැතුම් එක් කළ අය අතර ක්‍රිකට් ක්‍රීඩකයින්, කීර්තිමත් දේශපාලනඥයින් හා ව්‍යාපාරිකයින් සිටියා. ඒ අතර සුපුරුදු ලෙස බොලිවුඩ් තරු, විශේෂයෙන් බොලිවුඩ් සුරූපිනියන් සිටියා. ඒ සියලු …
Continue Reading
සියලු අපනයන කර්මාන්ත නැවත ආරම්භ කිරීමට සහාය දැක්වීමට EDB සූදානම්
මුළු මහත් ලෝකයම ඉතාම අපහසු කාලයක් ගත කරමින් සිටී. අප සැවොම කොරෝනා වෛරසයට එරිහිව සටන් වදින මේ මොහොතේ, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ද පසුගිය මාස දෙකක සිට අභියෝගාත්මක කාලයකට මුහුණ දී සිටී. අන් කවරදාකටත් වඩා දැන් අපගේ අපනයන ව්‍යාපාරයන් උත්සාහවන්තව හා ශක්තිමත්ව පවත්වා ගෙන යාමට කාලය පැමිණ ඇති බවට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අවධාරණය කර සිටී. ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් අපට, …
Continue Reading
Covid-19 World Review: ප්‍රංශ ජනපතිගෙන් චීනයට දැඩි විවේචන
ගෝලීය වශයෙන් තහවුරු වූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින අවසන් වන විට 2,274,800ක් බව ජෝන්ස් හොප්කින් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය සදහන් කරයි. එහි දැක්වෙන්නේ අද දින වන විට කොවිඩ්-19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 156,140ක් වූ බවයි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන අතර එය 706,856කි. ස්පාඤ්ඤයෙන් 191,726ක්, ඉතාලියෙන් 172,434ක්, ප්‍රංශයෙන් 149,146ක්, පර්මනියෙන් 142,325ක් සහ මහා බ්‍රිතාන්‍යෙයන් 115,299 දෙනකු වාර්තා වී ඇත. රුසියාවේ ආසාදිතයින් සංඛ්‍යාව 36,793ක් …
Continue Reading
ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 248 දක්වා ඉහළට
ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද (18) දින 248 දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයේ නිල වෙබ් අඩවියේ අද ප.ව 19.04ට සිදුකළ යාවත්කාලීන කිරීම් අනුව දැක්වේ. එහි දැක්වෙන්නේ අද දින කොවිඩ්-19 ආසාදිතයින් 04 දෙනකු වාර්තා වූ බවයි. එහි දැක්වෙන ආකාරයට දැනට රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 155 දෙනකු වන අතර දැනට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 103කි. සුවය …
Continue Reading