කෘෂි සහ සෙසු කර්මාන්ත දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධනයට ජනපති අවධානය
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් කෘෂි නිෂ්පාදන මිළදී ගැනීම, ගබඩා කිරීම සහ බෙදා හැරීමට නව යාන්ත්‍රනයක් ඇති කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි. මෙම ක්‍රියාවලිය සියලුම දිසාපතිවරුන්ගේ මූලිකත්වයෙන් ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. දිස්ත්‍රික් ලේකම්වරු සමග අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. කොරෝනා වෛරසය මර්දනයට ගත් ක්‍රියාමාර්ග …
Continue Reading
ඉන්දියානු හා පාකිස්ථාන සරසවිවල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් පිරිසක් හෙට දිවයිනට
-
RSL
-
April 20, 2020
-
පුවත් සහ වාර්තා
-
featured
-
0 Comments
කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින පළමු ශ්‍රී ලාංකික කණ්ඩායම හෙට (21) සවස කටුනායක ගුවන්තොටුපොලින් දිවයිනට පැමිණෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉන්දියානු හා පාකිස්ථාන විශ්ව විද්‍යාල වල සිරවී සිටි ශිෂ්‍ය ශිෂ්‍යවන් 100 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස දිවයිනට රැගෙන එන බවයි. මේ සදහා ශ්‍රී ලංකන් ගුවන් …
Continue Reading
උපසම්පදා විනය කර්මය පවා කල් දැමුවා නම් මහ මැතිවරණය කල් දමන්න බැරි ඇයි ? – මහා සංඝරත්නයෙන් මැකොට ලියුමක්
සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් පසුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත විශේෂ ලිපියක් යොමු කළා. භික්ෂූන් වහන්සේලා 25 නමකගේ අත්සනින් යුතු එම ලිපිය මගින් අවධාරණය කරන්නේ කොරෝනා ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ලංකාවේ මහා මැතිවරණ පැවැත්වීම කිසිසේත් ම සුදුසු නොවන බව මහා සංඝරත්නයේ අදහස බවයි. උන් වහන්සේලා සිය නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කරන්නේ කොරෝන …
Continue Reading
ඉන්දියාව වසා දැමීමෙන් පසු ‘ලිංගික ශ්‍රමිකයින්’ගේ ඛේදවාචකය ලෝක අවධානයට
-
RSL
-
April 20, 2020
-
විදේශීය, විමර්ශන
-
feature
-
0 Comments
COVID-19 ආසාදිතයින්ගේ ගෝලීය සංඛ්‍යාව අද (19) දිනය අවසන් වන විට 2,355,676ක් වන අතර මරණ සංඛ්‍යාව 162,032ක් බවයි ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය කියන්නේ. ඇමෙරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය සහ මහා බ්‍රිතාන්‍ය වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරලා තිබෙනවා. මේ වන විට කොවිඩ් වසංගතයේ කේන්ද්‍රය අප්‍රිකාවට විතැන් විය හැකි බවට විශේෂඥයෝ අනතුරු අගවනවා. ඒ අතර ජපානයේ සහ ඉන්දියාවේ තත්ත්වය ගැන තවම …
Continue Reading
ඇඳිරි නීතිය ඉවත් කිරීම ‘දෙවන කොරෝනා රැල්ලක්’ නොවන්නට
-
RSL
-
April 20, 2020
-
විද්වත් කථිකාව
-
featured
-
0 Comments
සටහන – කුසල් පෙරේරා මහ මැතිවරණය ආණ්ඩුවේ නායකත්වය විසින් ඔවුන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ලබන මස අග වන විට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දැඩි තීන්දුවක ඇති බව, රට පුරා ඇඳිරි නීති ලිහිල් කිරීමෙන් කදිමට පෙන්වන්නකි. චීනයේ වූහාන් නගරය මාස 02 ට වැඩි කාලයක් පූර්ණ ලෙස වසා තැබුවාක් මෙන් මේ රට වසා තැබීමට මේ ආණ්ඩුවේ ප්‍රබලයින් එකඟ නොවූයේම ඔවුන්ට පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ හදිස්සියක් …
Continue Reading
ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය
කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා උදේ 5.00 දක්වා දීර්ඝ කෙරේ. සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 24 සිකුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 දක්වා පමණි. අප්‍රේල් 24 සිකුරාදා රාත්‍රී 8.00ට …
Continue Reading
කොළඹින් තවත් Covid-19 ආසාදිතයින් 24ක්: මුළු ගණන 295ට නගී
කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයේ නිරෝධානයට ලක් වෙමින් සිටි පුද්ගලයින් අතරින් කොවිඩ්-19 ආසාදිතයින් 24 දෙනකු හදුනා ගැනීම සමග ශ‍්‍රී ලංකාවේ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 295 දක්වා වර්ධනය වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් අද (20) දින පෙරවරු 9.30ට නිකුත් කළ වාර්තා වේ සදහන් වේ.
Continue Reading
බදාදා ඇඳිරි නීතිය ලිහිල් කළ පසු රාජ්‍ය ආයතන විවෘත කිරීම ගැන උපදෙස්
අප්‍රේල්, 22 බදාදා ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතන ක්‍රියාකාරිත්වය ගැන රජය ආයතන ප්‍රධානීන්ට මගපෙන්වීමක් කරයි. අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු සහ සෙසු ආයතන ප්‍රධානීන් 22 බදාදා සිට රැස් වී තම ආයතනවල ඉදිරි ක්‍රියාකාරිත්වය සැලසුම් කළ යුතුය. අප්‍රේල් 22,23 සහ 24 දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ ආයතනවල ප්‍රධානීන් තම නියෝජ්‍ය ප්‍රධානීන් ඇතුළු සෙසු මුල් පෙළේ නිලධාරීන් රැස් කොට ඒ ඒ …
Continue Reading
භාණ්ඩ රැසකට මාස 03ක ආනයන තහනමක් සහ ආනයන බදු ඉහළ දැමීමක්
මෝටර් රථ, සුඛෝපභෝගී භාණ්ඩ හා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි ආහාර වර්ග ආනයනය මාස තුනකට තහනම් කරමින් රජය විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇතැයි කැබිනට් ප‍්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. ආනයන තහනම් කරමින් ආනයන – අපනයන පාලන පනත යටතේ නිකුත් කළ මෙම ගැසට් …
Continue Reading
Covid-19: ප්‍රතිලාභ හිමි නොවූ ජනතාවට ප්‍රතිලාභ ලබා දීම 20-21 දිනවල
රජය විසින් ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන යටතේ වැඩිහිටි, ආබාධිත, සමෘද්ධි හා වකුගඩු ආදී දීමනාවන් ලබාදීම මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මකව පවතී. එම වැඩසටහනේම දිගුවක් ලෙස කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ජනතාවටද සහන සැලසීමට රජය පියවර ගෙන ඇත. මෙම සමාජ ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන යටතේ සුදුසුකම් ලබා එහෙත් මේ දක්වා ප්‍රතිලාභ හිමි නොවූ අයවළුන්ට අදාළ මුදල් ප්‍රතිලාභ ලබාදීම …
Continue Reading