Covid-19 World Revie: ඇමෙරිකාවේ වාර්තාගත මරණ සහ රෝගීන් සංඛ්‍යාවක්

ඊයේ (20) ශ‍්‍ර‍්‍රී ලංකාවෙන් කොවිඩ්-19 ආසාදිතයින් 33 දෙනකු වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වෙද්දී ගෝලීය වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2,435,876ක් වූ බව ජෝන්ස් හොප්කිනිස් විශ්වවිද්‍යාලයේ කොරෝනාවෛරස් සම්පත් මධ්‍යස්ථානය පවසයි. එහි දැක්වෙන්නේ අද දිනය අවසාන වන විට ලෝකය පුරා කොවිඩ්-19 මරණ 167,369ක් වාර්තා වී ඇති බවයි. වැඩිම මරණ හා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා කරන රටවල් එක්සත් …

Continue Reading

ලංකාවේ එක් දිනක් තුළ Covid-19 නව ආසාදිතයින් 33ක්

ශ‍්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (20) කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප‍්‍රදේශයෙන් වාර්තා වීම සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 304 දක්වා වර්ධනය වුණා. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශයට අනුව මේ වන විට රෝහල්වල විමර්ශන යටතේ සිටින පුද්ගලයින් සංඛ්‍යාව 122ක් වන අතර ප‍්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 199ක්. 98 දෙනකු ප‍්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Continue Reading

මහ මැතිවරණය ජූනි 20 වැනිදා – මැතිවරණ කොමිෂම

ජුනි මස 20 වැනි සෙනසුරාදා දින මහ මැතිවරණය පැවැත්වීමට අද (20) දින රැස් වූ මැතිවරණ කොමිෂම තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන බවයි මැතිවරණ කොමිෂම පවසන්නේ.

Continue Reading

වසර 20කට පසු බොරතෙල් මිල 40%කින් පහළට

වසර 20කට පසු ලෝක වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක අවම මිල අද (20) වාර්තා වූ බව ප්‍රංශ පුවත් සේවය කියයි. එහි දැක්වෙන ආකාරයට බොරතෙල් බැරලයක මිල 40% කින් පහළ වැටී ඇති අතර එය ඇමෙරිකානු ඩොලර් 11 දක්වා අද (20) පහත වැටි ඇත. ප්‍රංශ පුවත් සේවය පවසන ආකාරයට මේ ආකාරයට අවසන් වරට තෙල් බැරලයක මිල පහත වැටුණේ 1998 වසරේදීය. තෙල් අපනයනය කිරීමේ …

Continue Reading

දකුණු අප්‍රිකානු පිලේ ශ්‍රී ලංකා තරග සංචාරයත් කල් යයි

වර්තමානය වන විට ගෝලීය වශයෙන් මුහුණ දී සිටින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ලබන ජුනි මස ආරම්භ වීමට නියමිතව තිබූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බලධාරීන් සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව උක්ත තීරණයට දෙපාර්ශ්වයම එළැඹ සිටිති. මිනිස් ජීවිත දහස් ගාණක් බිළිගෙන තිබෙන …

Continue Reading

මැතිවරණ කොමිෂම හෙට පක්ෂ ලේකම්වරු හමුවෙයි

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිසම හෙට (21) දේශපාලන පක්ෂ ලේකම්වරුන් හමුවීමට නියමිතය.  කොමිෂන් සභාව සිය තීරණය දැනුම් දීම සඳහා පෙරවරු 10.00 සහ 11.00 ට පක්ෂ ලේකම්වරුන් හමුවීමට නියමිත බව මැතිවරණ කොමිෂමේ ප්‍රකාශකයෙක් පැවසීය. ‍ෙ

Continue Reading

දඹුල්ලේ එළවළු මිල වාර්තාගත ලෙස පහළ ගියත් පාරිභෝගිකයාට වාසියක් නෑ

ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අද (20) දඹුල්ල නගරය සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත් වුණා. ඒ සමග විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් එළවළු තොග ලැබීම සමග එළවළු මිල විශාල වශයෙන් පහළ ගොස් තිබුණා. අද දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ‍ෙ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40-50 ද ගෝවා – රු. 20-30 ද තක්කාලි – රු. 10-20 ද, කැරට් – රු. 50-60, …

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වැනි දා

රටේ වර්තමාන කොවිඩ්-19 තත්ත්වය සැලකිල්ලට ගනිමින් කල් දැමූ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වනදා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසූ බව ‘සන්ඩේ ටයිමිස්‘ වෙබ් අඩවිය අද (20) සවස වාර්තා කළා. කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගේ සහභාගීත්වයෙන් අද (20) පැවති විශේෂ රැස්වීමකදී මැතිවරණය කල් දැමීමට තීරණය වූ බවය සන්ඩේ ටයිමිස් වාර්තාවේ වැඩි දුරටත් සදහන් වන්නේ.

Continue Reading

කොරෝනා වෛරසය “එක් වරකට වඩා ආසාදනය විය හැකියි”

නව කොරෝනාවෛරසයෙන් වැළඳෙන කෝවිඩ් 19 රෝගය එක්වරකට වඩා ආසාදනය විය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන බව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එන්නත් පිළිබඳ (Vaccinology) මහාචාර්ය සේරා ගිල්බට් (Professor Sarah Gilbert) පවසයි. රෝගය වැළදීමෙන් ශරීරය තුළ ඇතිවන ප්‍රතිශක්තියට වඩා වැඩි කාලයක් එන්නතක් මගින් ප්‍රතිශක්තිය ක්‍රියාත්මක වනු ඇති බව ද මහාචාර්යවරිය සඳහන් කළාය. කෝවිඩ් 19 රෝගයට එන්නතක් සොයාගැනීම පිණිස පර්යේෂණ පවත්වන කණ්ඩායමක ප්‍රධානියා වන මහාචාර්යවරිය …

Continue Reading

ආරක්‍ෂිත දෝෂයක්: Google Chrome වහාම යාවත්කාලීන කරගන්න – ITSSL

Google Chrome වෙබ් බ්‍රව්සරයෙහි ඇති CVE-2020-6457 නම් ආරක්‍ෂිත දෝෂය හදුනාගැනීම හේතුවෙන් ගූගල් සමාගම විසින් වින්ඩෝස්, මැක් සහ ලිනක්ස් මෙහෙයුම් පද්ධති සඳහා Google Chrome 81.0.4044.113 යාවත්කාලීනය නිකුත් කර ඇත. මෙම ආරක්‍ෂිත දෝෂය පවතින Google Chrome වෙබ් බ්‍රව්සර සයිබර් ප්‍රහාරයකට නතුවීමේ ඉහල හැකියාවක් පවතී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් බොහෝ ප්‍රමාණයක් අන්තර්ජාලයට පිවිසීම සදහා Google Chrome වෙබ් බ්‍රව්සරය යොදාගන්නා බැවින් කඩිනමින් Chrome 81.0.4044.113 …

Continue Reading